Makumbura Multi-Modal Transport Hub එකත් ඉවරයි වගේ

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    මදි බුලත් කෙල ගහලා තව හුජ්ජ කරලා බස් ටිකට් සිගරට් බඩ් හලලා කෙල ගහලා ඇන්ජින් ඔයිල් හැලුන මහපොලවක් ආවම තමා සිරි ලංකන් ගතිය එන්නේ
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    ඔය ලබ්බ ගාවින් හයිලෙවල් එකේ යන්න බෑ ඔතන කෑම කඩ වල වාහන පාර්ක් කරන්නෙ පාරෙ.සිකුරුටි තමයි වාහන හසුරුවන්නෙ අඩුකුලේ උන් පාරෙ නවත්තලා කන්නෙ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,092
    113
    ඒ මිනිස්සු වෙනුවෙන් ස්පේස් එකක් වෙන් වෙලා නැද්ද ඕක ඇතුලේ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,558
    124,773
    113
    දෙහිවල
    ලොකු අවුලකුත් නැහැ. හැබැයි පොඩි වෙන්කරපු ඉඩක් දුන්නනම් හරි හැමතැනම නොදා
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,509
    7,879
    113
    මදි බුලත් කෙල ගහලා තව හුජ්ජ කරලා බස් ටිකට් සිගරට් බඩ් හලලා කෙල ගහලා ඇන්ජින් ඔයිල් හැලුන මහපොලවක් ආවම තමා සිරි ලංකන් ගතිය එන්නේ
    යකෝ හදවතින්ම සී ලාක්කිකයි
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    මදි බුලත් කෙල ගහලා තව හුජ්ජ කරලා බස් ටිකට් සිගරට් බඩ් හලලා කෙල ගහලා ඇන්ජින් ඔයිල් හැලුන මහපොලවක් ආවම තමා සිරි ලංකන් ගතිය එන්නේ
    still noob level
    නුවර බලාගෙන හැදෙන්න ඕන :cool:
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    JVP එකට බලේ දුන්නේ අපිට ඕවා ඕන හින්දා තමා. ඇයි අවුල් ද?
     
    • Haha
    Reactions: monson

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඇයි කඩවත එකෙත් දැන් ඔහොම තමයි. සාමන්‍ය මනුස්සයෙක්ට හදිසියට වාහනේ නවත්තන්න බැහැ. ත්‍රීවිල් කාරයෝ සංගම් අටවා ගෙන හැම තැනම ත්‍රීවිල් දාගෙන ඉන්නේ.

    තව පොඩි පොඩි පෙට්ටි කඩ සෑහෙන්න
     
    • Like
    Reactions: bladeable