Makumbura Multi-Modal Transport Hub එකත් ඉවරයි වගේ

monson

Well-known member
  • May 7, 2007
    25,558
    28,443
    113
    Ehenan e minissu govithan karapu kuburu goda karala bus stand haduwama harida
    මීට අවුරුදු 12 කට කලින් වගා නොකර වල වැදිලා තිබ්බ ඒවා වන්දි දීලා පවරාගෙන තියෙන්නේ. ඕක JAICA project එකක් නිසා ඒවා හරියට කෙරෙනවා. ඔය දැන් බඩු විකුනන්නේ ඒ මිනිස්සු නෙමෙයි. මොකක් හරි කියන්න ඕනවට නිකන් ගොන් කතා කියන්න එපා ඉතින් :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    මගේ හැදෙන රට🙏🙏🙏

    ඡන්ද හිඟා කන ආණ්ඩුවකින් ඔවා තමා බලාපොරොත්තු වෙන්න පුළුවන්