Malèna (2000)|කොල්ලට 12යි,කෙල්ලට 27+
මේක ඔරිජිනල් ඉතාලි බයිස්කෝප් එකක්.. මෙන්න මෙහෙමයි කථාව.. 1940 ගණන් වල ඉතාලිය පැත්තේ යුද්ධයක් තිබිලා තියෙනවා… මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයක් වෙන්නේ රෙනාටෝ කියන අවුරුදු 12ක පිරිමි ළමයෙක්… මේ ළමයට එක දවසක වැදගත් සිද්ධි දෙකක් වෙනවා… එකක් තමයි ජීවිතේ පළමුවෙනි බයිසිකලය ලැබීම හා අති සුන්දර, ප්‍රියජනක, එක වතාවක් දැක්කොත් තව දස දහස වතාවක් බලන්න හිතෙන මේ කථාවේ ප්‍රධානතම චරිතය වන මලීනා දකින්නට ලැබීම…… කරුමේ කියන්නේ මේ ලස්සන ගෑනු ළමයා නිකෝ කියලා යුධ භටයෙක් එක්ක විවාහ වෙලා ඉන්නේ… ඒත් වටේ කෙළ පෙරන කොල්ලොන්ගේ හොද වෙලාවට මේ මිනිහාට යුද්දෙට යන්ඩ සිද්ධ වෙනවා..
මේ කාලේ රෙනාටෝගෙත් නියම වයසනේ… කොල්ලා පොඩි වුනාට අහිංසක ආදර හැගීම් ටිකක් ඇති වෙනවා මේ මලීනා කියන ගෑනු මනුස්සයා ගැන… ඉස්කෝලේ පාඩු කරගෙන යනවා මලීනා පස්සෙන්… ඔහොම ඔහොම යද්දී මලීනාටත් ගොඩක් ප්‍රශ්ණ… වෙන මොනවද ඉතින් ? සල්ලි තමයි…
මේ දෙන්න ආදරයෙන් වෙලෙයිද?එහෙම උනොත් අන්තිමට දෙන්නගෙම ඉරණම කොහොම විසදෙයිද?නැත්න්ම මේක ඒකපාර්ශ්වික ආදරයක් වෙයිද?එහෙම උනොත් ඒ ආදරය කොතරම් සාර්ථක වෙයිද?
හප්පේ… මං මුළු බයිස්කෝප් එකම ලියනවාද මන්දා… ඉතුරු ටික දැනගන්න මේක බලන්නම වෙනවා… ඉතාලියේ සුළු නගරයක සිද්ධ වෙන මේ කථාවට ලස්සන කැමරා කෝණ ටිකක් එකතු කරගෙන තියෙනවා… හාස්‍ය මතු කරන තැනුත් නැත්තෙම නෑ… කථාවත් ලස්සනට ලියලා තියෙනවා… නව යොවුන් වියේ පසුවෙන පිරිමි ළමයෙක්ගේ ජීවිතේ සිද්ධ වෙන සියළුම සිද්ධීන් හංගන්නේ නැතුව මේ බයිස්කෝප් එකේ පෙන්නනවා… මට වෙලාවකට හිතුනා අක්ෂරය බයිස්කෝප් එකත් මේකට ටිකක් ළගින් යනවා නේද කියලා…
හැමෝම දන්න මොනිකා බෙලූෂි තමයි මලීනාගේ චරිතේ රගපාන්නේ… රෙනාටෝගේ චරිතයට පණ පොවන කොල්ලගේ නම ටිකක් කියවගන්න අමාරුයි අප්පා… (Giuseppe Sulfaro)
චිත්‍රපටය ඔස්කාර් සම්මාන දෙකකට නොමිනේට් වෙලා තියෙනවා 2001දී…
පසුවදන : මේ බයිස්කෝප් එක ගැන පුළුල් සංවාදයක් ඇති වෙනවා නම් මං කැමති.. මොකද කියනවා නම් මේ කථාව අපේ රටටත් සමහර තැන් වලදී ගැලපෙන හින්දා… සැමියා යුද්දෙට ගියපු බිරිඳක් විඳින අනේක දුක් කම්කටොළු මේ බයිස්කෝප් එකෙන් මනාවට පෙන්නුම් කරන හින්දා… මේ වගේ කථා අනන්තවත් අපේ රටේ ඇති… ඒත් අපි දන්නේ නැත්තේ අපේ කණ් වලට ඇහෙන්න කලින් ඒ කථා නිහඩ වෙන නිසා වෙන්න ඇති…
පවුලේ සැමට එකට නැරබිය නොහැක …
ටොරන්ට් එක මෙතනින් ගන්න
උස්සලා දැම්මේ
ලස්සන පිල්ම් එකක් හන්දා දාන්න හිතුනා
සබ් එක ඕනි අය පී එම් කරන්න