Mal Mal sariya සින්දුවෙන් කියන්නෙ එක ගමක ඉන්න තරුණයෙක් ගැනයි. එයා ගමේ ඉන්නේ හරි හදිච්ච තාරුණයෙක් වගේ (හිතමුකො ඉතාම නිවිච්චි කෙනෙක් වගේ කියලා) එත් ඇත්තටම මෙයා කොච්චර හොඳයි කියල පෙනුනත් එයගෙ අනික් පත්තකුත් තියනවා, එයා ගමේ ගැනු ලමයි ගොඩාක් ඉන්න, එයාලත් එක්ක sexual Relationship තියන එහෙම කෙනෙක්
එක තමයි සින්දුවේ 1st Verse එකේ (කින්දුරු නටන කොට සොකරි අඩි තිබුනෙ පන්දුරෙ අන්දුරු තැනකයි ), පේළියෙන් කියන්නෙ.
එකෙ කින්දුරු නටන කොට කියන්නෙ කින්දුරු නර්තනයෙන් කියවෙන්නෙ පිවිතුරු බව ගැන නේ (Pureness, love, affection)
සොකරි kiyanne ශුංගාර සිතුවිලි () පෙන්වන නර්තනයක්/නාටකයක්.
ඉතින් මේ තාරුණයා වැඩිය පෙන්නන්නෙ නැති එත් කරන පැත්ත තමයි එයගේ sex life එක, එයාට හරිම corrupted මනසක් තියෙන්නෙ ඒත් ගමේ ඉන්නෙ හැදිච්ච කෙනෙක් වගේ.
(Brief Of the song)