මචන් මම මාලබේන් ඉඩමක් ගන්නයි හිතන් ඉන්නෙ Settle වෙන්නම කියලා මාලබෙන් කොළබටත් ලගයින් නෙ
ඉතින් මට දැන ගන්න ඔනැ මාලබේ ඉන්න අයගෙන් මාලබේ නගරය හොදයිද? ඉදිරියෙදි මොනවාගෙ Develop වෙයිද? ඉස්සර වගෙ මාර්ග තදබදයක් තියෙනවාද තාම?
Requirement : මාහා මාර්ගයට 1km වඩා නොවැඩි විය යුතුය.
එක්කම ඉඩම් විපෘතියක් තියෙනවා නම් කියන්න
Thank you in advance