mage charger eka kadila dn phone eka charge krnne hadda parana ports malakada kapu charger ekakin. eka digtma use krata aulk ndda or should get a new one? help me sinahalune! 
දැන් කැඩිලා තියෙන්නේ චාජරේ විතරයි. ඔය මලකඩ කාපු එකේ ඔබල පළල් උනාට පස්සේ හරියට වදින්නේ නෑ ගගා එනවා එහෙම නෙමෙයි. අලුත් චාජරයක් හොයාගෙන ගහපන්.mage charger eka kadila dn phone eka charge krnne hadda parana ports malakada kapu charger ekakin. eka digtma use krata aulk ndda or should get a new one? help me sinahalune!![]()