ඇමති පුතාගේ ඔරලෝසුව රුපියල් ලක්‍ෂ 40ක්
මතභේදාත්මක සිදුවීම් හේතුවෙන් රට පුරා ප‍්‍රසිද්ධියට පත් මහජනතාවට සම්බන්ධ අමාත්‍යවරයා බඳුම වූ පුතු සම්බන්ධයෙන් තවත් අලූත් පුවතක් දැනගන්නට ලැබේ.
ඔහු අග නගරයේ සුපිරි ගණයේ සමාජශාලාවල දී සිය අතේ බැඳි අලූත්ම ඔරලෝසුව සියලූ දෙනාටම ආඩම්බරයෙන් පෙන්වීමේ සිදුවීමකි ඒ.
එම ඔරලෝසුවේ වටිනාකම රුපියල් මිලියන හතරකට අධිකය. නිර්මාණය කිරීම සඳහා රන් ද යොදා ඇති එය රොලෙක්ස් වර්ගයේ එකකි.
අනේ අපේ දුප්පත් ඇමති පුතාට අපේ රටේ ජනතාවගේම පිහිටයි.