Malani Bulathsinhala Old...?

AWeranga

Well-known member
  • Oct 23, 2007
    1,374
    1,914
    113
    (y)(y)(y)
    (y)(y)(y)
    (y)(y)(y)
    Menna full quality flac file eka
    Download
    thanks muchan ulkarata losslessma deela thiyenawa,mama hoyanne remix nokarapu tele drama eke full version eka(time eka 4:26 iwarawena eka neme 4:33 yana eka),meka Teleview eke parana cassette ekaka awa wage mathakai.

    P.S.

    meka thamai bung full eka,lossless wenna one ne lossy hari quality ekak thibboth ethi.


    meka wena parana ekak
     
    Last edited:

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    මම ගොඩක් ඉස්සර ඉඳල කල්පනා කර කර හිටපු දෙයක් මචං මාලනී බුලත්සිංහලගේ කටහඬ හරිම අමුතු පුදුම ලස්සන, වෙන කාටවත් පිහිටලා නැති ගැඹුරු කාවද්දීමේ ශක්තියක් තියෙන හඬක් බව.
    මට හිතෙන්නේ මාලිනී මහත්මියගේ විශිෂ්ටම නිර්මාණය වෙන මොකක්වත් නෙවේ, කසුන් කල්හාර. මේ දෙදෙනාම භාවමය සංගීතයේ වෙනම තලයක අය.
     
    Last edited:

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,374
    1,914
    113
    මගේ ලඟ තිබ්බ ටිකක් දැම්මා
    මේ ටික නැද්ද කාලඟවත්?

    NGR LL H.jpg