thilanka gamalathge

Active member
  • Aug 18, 2010
    387
    30
    28
    Machanla malasiyawe mona wage dewal da price adu. (Choclate,food,shampoo)
    Choclate wage ewa ehe duty free eken ganna ekada laba nattan rata athulen ganna ekada laba
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    ශ්‍රී;20247235 said:
    ow mydin eke gaana adui :yes:

    මම ගියා MyDin,Haniffa

    Haniffa එකේ තට්ටු 5ක් වගෙ තිබ්බ..යටම චොකලට්,ස්වීට් එහෙම,,තව ෆර්ෆියුම්,,සෙල්ලම් බඩු,,සපත්තු අනන්මමන් ඔක්කොම ලාබයි

    Mydin එකේ බ්‍රාන්ච් ගොඩක් තියෙනවා..මේකෙන මම චොකොලට් ජාති ගොනි 1/2 වගේ ගත්ත,,සැන්ඩල්ස්..බෑග්,,ගැජට් එනන් මමන් ඔක්කොම ගත්ත

    මස්ජිඩ් ජමාද් ස්ටේශන් එකෙන් බැහැල ගියාම තියෙනව අපේ පිටකොටුව වගේ විසාල පේමන්ට් බඩු සාප්පු,,මයි ඩින් එකත් තියෙනවා

    See kuala lampur map
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ

    මම ගියා MyDin,Haniffa

    Haniffa එකේ තට්ටු 5ක් වගෙ තිබ්බ..යටම චොකලට්,ස්වීට් එහෙම,,තව ෆර්ෆියුම්,,සෙල්ලම් බඩු,,සපත්තු අනන්මමන් ඔක්කොම ලාබයි

    Mydin එකේ බ්‍රාන්ච් ගොඩක් තියෙනවා..මේකෙන මම චොකොලට් ජාති ගොනි 1/2 වගේ ගත්ත,,සැන්ඩල්ස්..බෑග්,,ගැජට් එනන් මමන් ඔක්කොම ගත්ත

    මස්ජිඩ් ජමාද් ස්ටේශන් එකෙන් බැහැල ගියාම තියෙනව අපේ පිටකොටුව වගේ විසාල පේමන්ට් බඩු සාප්පු,,මයි ඩින් එකත් තියෙනවා

    See kuala lampur map
    haniffa eka thama mathakai ban pissu hadenawa nathi deyak na:sorry::sorry:
    lankawata genath nidaganna kotta gaththeth ethanin :sorry::rofl: