Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Malaysia Flight MH370 Missing-Web sites Gossips
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යෝධ ජෙට් ගුවන් යානය කුහුඹුවෙකු ලෙස සැඟවී.. ලෝකයට සදාකාලික අභිරහසක් වෙයිද.?

මැලේසියානු ගුවන් සේවයට අයත් පියාසර අංක MH 370 දරන බෝයිං 777 වර්ගයේ ජෙට් ගුවන් යානය ක්වාලාලම්පුර් සිට චීනයේ බිජිං බලා යන අතරතුර ගුවනේදී අතුරුදන්වී දැන් සතියක් ගෙවී ඇත.

පසුගිය 8 වෙනි සෙනසුරාදා අළුයම 12.21ට ක්වාලාලම්පුර් ජාත්‍යන්තර ගුවන්තොටුපළින් මෙම යානය ගුවන් ගත වූයේ රටවල් 15කට අයත් මගීන් 227 දෙනකුද නියමුවන් දෙදෙනා ඇතුළු කාර්ය මණ්ඩලය 12 දෙනකු සමගිනි.

යානය ගුවන් ගතවී පැයක් පමණ ගත වන තුරු ක්වාලාලම්පුර් ගුවන් තොටේ රේඩාර් පද්ධතිය හා සම්බන්ධව තිබූ බව පවසන අතර අළුයම 1.20 පමණ වන විට එය වියට්නාමයට නොදුරෙන් දකුණු චීන මුහුද මතින් ගමන් කරමින් තිබි ඇත.

නියමිත වේලාවට ගුවන් ගත වූ යානය මේ මොහොත වන විට වියට්නාමයට ඇතුළු වී සිටිය යුතු මුත් ඊට නාවික සැතපුම් 100ක් පමණ දුරින් සිටීමට හේතුව කුමක්දැයි තවමත් අනාවරණය වී නැත.

මැලේසියානු ගුවන් සේවයේ ප්‍රධාන විධායක අහමඩ් යා මහතාද මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබුණේ යානය මේ මොහොතේ

වියට්නාමයේ හෝචිමිං නුවරට ඉහළින් පියාසර කළ යුතුව තිබූ බවකි.

යානයේ කිසියම් දෝෂයක් පිළිබඳව නියමුවන් ක්වාලලාම්පූර් ගුවන් පාලක මධ්‍යස්ථානයට වාර්තා කර නැති බව ඒ මහතා පවසයි. ගුවන් යානා පිළිබඳ විශේෂඥ දැනුම ඇති පුද්ගලයන් මේ පිළිබඳ පවසනුයේ මෙවැනි පමාවක් එතරම් ගණන් නොගත යුතු බවයි.

එහෙත් මැලේසියා සිවිල් ගුවන් අධිකරණය පවසනුයේ එදින ඉතා පැහැදිලි අහසක් සහ කුණාටුවලින් තොර කාලගුණයක් තිබූ බැවින් මේ පමාව ගැන සැලකිලිමත් විය යුතු බවයි. මෙම යානය අතුරුදන් වන අවස්ථාවේදී එය ස්වයං නියමු පද්ධතියට නතුව පැවැති බවද වාර්තා වෙයි.

ලොව ඇති වඩාත් ආරක්ෂා සහිත මෙන්ම දියුණු පරිගණක ආරක්ෂක පද්ධතියක්ද සහිත බෝයිං 777 යානා ස්වයං නියමු පාලනයට නතු කිරීමට නියමුවන් පෙළඹීම අරුමයක් නොවන මුත් මෙම යානය ස්වයං නියමු පද්ධතියට නතු කිරීමට හේතුවක් සිතාගත නොහැකි බව මැලේසියානු ගුවන් බලධාරීන් පවසති.

යානය රේඩාර් තිරයෙන් අතුරුදහන් වන අවස්ථාවේ එය පොළවට සමාන්තරව ඉතා පහසු පියසැරියක යෙදෙමින් තිබි ඇත. යානය අඩි 35000ක් ඉළින් ගමන් කරනා බව තම රේඩාර් සටහන මගින් පැහැදිලි වූ බව මැලේසියානු ගුවන් ගමන් පාලක මැදිරිය පවසයි.

බොයිං යානා නිපදවන ලෝපතල බෝයිං සමාගමේ ප්‍රකාශකයකු රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ අඩි 35000ක් ඉහළ අහසේ ස්වයං නියමු පාලයට නතුව තිබූ යානයක් එකවරම හැරවීමේදී එය ස්ථිර ලෙසම පුපුරා යන බවයි. එයට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ යානයේ ගමන් වේගයට වායුගෝලීය ඝර්ෂණ තත්ත්වය බලපා එවැනි පිපිරීමක් සිදුවන බවයි.

ලොව පුරා ගුවන් යානා පිළිබඳ විශේෂඥ දැනුම ඇති පුද්ගලයන් ගණනාවක් මෙම මතය තහවුරු කර ඇති අතර ක්වාලාලම්පූර් ගුවන් ගමන් පාලක මැදිරිය යානය හැරවූ බව මිස එහි වේගය අඩාල කළ බව සඳහන් නොකරන බැවින් මෙම මතය බැහැර කළ නොහැක.

මෙම යානය අතුරුදහන් වූ බව වාර්තා කළ පසු ප්‍රථම සෝදිසි මෙහෙයුම දියත් කළේ වියට්නාම් නාවික හමුදාවය. ඔවුන් තමන් සතු අන්ටනොව් ඒව්26 වර්ගයේ යානයකින් නාවික සැතපුම් 200 ප්‍රදේශයක් නිරීක්ෂණය කළ අතර එහිදී වියට්නාම භූමියට නාවික සැතපුම් 100 පමණ ඔබ්බෙන් සාගරයේ විසිරි ඇති තෙල් පැල්ලමක් නිරීක්ෂණයට හසු වී ඇත. මෙම තෙල් පැල්ලම සැතපුම් 12 පමණ දුරට සාගරයේ විසිරී ඇති බව ඔවුන් පවසයි.

ජපානයේ ඔකිනාවා යුද කඳවුරේ සිට සෝදිසි මෙහෙයුමට එක්වූ ඇමෙරිකානු .3ඛි ඔරියන් වර්ගයේ යානයක්ද මෙම තෙල් පැල්ලම දැක තිබේ. මෙම කලාපයේ නාවික යාත්‍රා අනවසරයෙන් සිය දැවිතෙල් බැහැර කරන බැවින් මෙහි නියැදියක් පරික්ෂා කළ යුතු බව ගුවන් සේවා විශාරදයෝ පවසති. එවැනි පරීක්ෂණයක් සිදු කළේද යන්න වාර්තා නොවනමුත් මේ වන විට සෝදිසි කණ්ඩායම් එම තෙල් පැල්ලම පිළිබඳ අවධානය ඉවත්කර ඇතැයි පැවැසේ.

යානය ත්රස්තවාදීන්ගේ පැහැර ගැනීමකට ලක්වූයේද යන්නද බැහැර කළ නොහැකි මතයකි. වසර දෙකකට පමණ පෙර තායිලන්තයේ ෆ්රකට් හිදී සොරකම් කරන ලද ගුවන් බලපත්‍ර දෙකක් යොදාගෙන වෙනත් පුද්ගලයන් දෙදෙනෙකු මෙම යානයට ගොඩ වී ඇති බව තහවුරු වී තිබිම නිසා ත්‍රස්ත ප්රහාරයක අවධානම බැහැර කළ නොහැකි බව කියවේ.

මේ බව අනාවරණය වූයේ අනතුරින් අතුරුදහන් බවට වාර්තා වන ඉතාලි ජාතික ලුයිහි මොරල්ඩී සහ ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිස්ටියන් කොසෙල් නිරුපද්‍රිතව පසුවන බව වාර්තා වීම සමගය. මෙම දෙදෙනාම තම ගුවන් ගමන් බලපත්‍ර සොරකම් කර ඇති බව මීට දෙවසරකට පමණ පෙර තායිලන්ත පොලීසියට පැමිණිලි කර ඇත.

මෙම ගුවන් බලපත්‍ර දෙක වෙනුවෙන් ගුවන් ප්‍රවේශපත්‍ර වෙන් කර ඇත්තේ ඉරාන ජාතිකයෙකු බව වාර්තා වීමත් සමග ඇමෙරිකාවේ FBI සහ පෙන්ටගන් ආයතනද සිද්ධිය විමර්ෂණයට දැඩි උනන්දුවක් දක්වන්නට පටන් ගෙන තිබේ.

මෙම අතුරුදහන් වීම ගැන විශේෂයෙන් සොයා බැලීමට FBI නියෝජිත පිරිසක් මලයාසියාවට පිටත්ව ගොස් ඇති අතර , පිලිපීනය වියට්නාමය වැනි රටවල සිටින තම නියෝජිතයන්ද මේ පිළිබඳ උනන්දු වන බව ඇමෙරිකානු ආරංචි මාර්ග පවසයි.

මෙම යානයේ ඇමෙරිකානුවන් 20 දෙනෙකු ගමන් ගත් බව මුලින් ප්‍රකාශ වුවද ඒ සැබෑවටම එහි ගමන් කර ඇත්තේ ඇමෙරිකානුවන් තිදෙනෙකු පමණක් බව දැන් වාර්තා වෙයි. ප්‍රකට ඇමෙරිකානු සමාගමක් වන IBM ආයතනයේ ඉහළම නිලධාරියෙකුද මෙහි ගමන් කළ බව වාර්තා වෙයි.

යානය අතුරුදහන් වූ බව දැනගත් වහාම එම කලාපයේ පියාසරමින් තිබූ වෙනත් ගුවන් යානාවලට ඒ බව දැන්වූ මුත් කිසිදු යානයක් අතුරුදහන්වූ බෝයිං 777 යානය දැක නැත.

යානය පැහැර ගැනීමකට ලක්වූයේ නම් එය ඉන්පසු ගමන් ගත් මාර්ගය වෙනත් කාලපයක රේඩාර් තිරයක සටහන් විය යුතුය. එහෙත් ලොව කිසිම ගුවන් කලාපයක රේඩාර් තිරයක මෙම යානය සටහන් වූ බව වාර්තා නොවෙයි.

යානය පැහැරගත්තා නම් එය රේඩාර් පථ මගහැර පියාසර කළේද යන සැකය ඇතැමුන් විසින් මතුකරන මුත් බෝයිං යානයක් රේඩාර් මග හරිනා තරමට පහත්කිරීම කර පියාසර කළ නොහැකි බව ගුවන් යානා පිළිබඳ විශේෂඥයෝ පවසති.

මැලේසියාවේ සිටින සී.එන්.එන්. වාර්තාකරු ඇන්ඩර්සන් කූපර් යානයේ ඉතිරිව තිබූ ඉන්ධන ප්‍රමාණය ගැන එරට බලධාරීන්ගෙන් විමසා ඇත. ඔවුන් පවසා ඇත්තේ පැය 7කට පමණ ප්‍රමාණවත් ඉන්ධන යානයේ තිබූ බවයි. ඒ අනුව මැලේසියානු බෝයිං යානයට එදින උදෑසන 8න් පසු පියාසැරීමට ඉන්ධන නොමැති බව වටහා ගත හැක.

එසේ නම් මේ යානය කොතනකට හෝ ගොඩ බැස්සීම හෝ කඩා වැටීම සිදුවිය යුතු බව පැහැදිලි වෙයි. සැහැල්ලු ගුවන් යානයක් මෙන් මෙවැනි යෝධ ජෙට් යානයක් ගොඩ බැස්විය නොහැකි බැවින් යානය පැහැර ගෙන සඟවා ගෙන ඇතැයි යන්න බැහැර කළ හැකි බව ක්ෂේත්රයේ ප්‍රවීණයෝ පවසති. මෙම ගුවන් යානයට නැගීමෙන් වැළකුණු මගීන් දෙදෙනෙකු පිළිබඳවද මේ වන විට අවධානය යොමුවී ඇති බව වාර්තා වෙයි.

මෙම සිදුවීම නියමුවන්ගේ අත්වැරැද්දකින් සිදුවිය නොහැකි දැයි තවත් පාර්ශ්වයන් විමසා සිටියි. එහෙත් මෙම යානයේ නියමුවන් දෙදෙනා ඉතා පළපුරුදු නියමුවන් වන බැවින් එසේ වීමට ඉඩ නැතැයි මැලේසියානු ගුවන් සේවය පවසයි.

යානයේ ප්‍රධාන නියමු කපිතාන් සහරේ අහමඩ් ගා 1981 සිට බෝයිං යානා පදවන බවත්, මේ වර්ගයේ යානා පැදවීමට ඔහු ප්‍රවීණයෙකු බවත් ඔවුහු පවසති. සහරේ අහමඩ් ගා ගේ පවුලේ උදවිය පවසනුයේ සහරේ ගුවන් යානා ලෝලියෙකු බවත් ඔහුගේ නිවසේ පවා සිමියුලේටරයක් (නියමු කුටියක තත්ත්වයට සමාන වායු පීඩනයක් ඇති කුටියක්) සකස් කර තිබෙන බවත්, නිවසේ සිටින විට ඔහු වැඩි වශයෙන් එහි රැඳී සිටින බවත්ය.

ඔහු ගුවන් පැය 8000ක් ඉක්මවූ පළපුරුදු නියමුවෙකු බවත්, සහය නියමුවා වන ෆරාක් අබ්දුල් ද දීර්ඝ පළපුරුද්ද සහිත නියමුවෙකු බවත් ක්වාලාලම්පූර් නුවරින් වාර්තා වෙයි.

දකුණු චීන මුහුදේ තෙල් අටල්ලක (Oilrig) සිටි පුද්ගලයෙකු යානයක් ගිනි ගෙන දැවෙනු දැක ඇති බව බටහිර මාධ්‍ය වාර්තා කර ඇත. කිසිදු අනතුරක්, ගින්නක් වැනි යමක් නියමුවන් වාර්තා කර නොමැති නිසා යානය හදිසි අනතුරකට ක්ෂණිකව මුහුණ දුන්නේදැයි යන සැකය බොහෝ දෙනෙකු තුළ ඇත.

යානය තුළ සිටි ත්‍රස්තවාදියෙකු ස්වයං නියමු පාලනයෙන් යානය මුදවා හැරවීමට ගත් උත්සාහය නිසා එය පුපුරා ගියේදැයි යන සැකය ප්රබලව මතුව ඇත. ඒත් නියමු කුටියට ඇතුළුවීම ඉතා අසීරු කරුණක් බව ඕනෑම කෙනෙකු දනී.

බෝයිං 777 යානය සතුව එන්ජින් දෙකක් තිබෙන අතර එක එන්ජිමක් අක්‍රිය වුවද අනෙක් එන්ජිමෙන් නිරුපද්‍රිතව යානයට ගඩොබෑ හැක. වර්ෂ 2008දී ලන්ඩනයේ හීත්රෝ ගුවන්තොටුපොළට එක එන්ජිමක් අක්‍රිය වූ බෝයිං යානයක් තනි එන්ජිමෙන් ගොඩබැස්වීම එයට හොඳ උදාහරණයකි.

මෙම ගුවන් යානය 2012 වසරේදී ගුවන් තොටුපොළ අංගනයේදී තවත් යානයක ගැටුන අතර එහිදී මෙහි තටුවකට හානි වූ බව වාර්තා වෙයි. එම අනතුරින් පසු මෙම යානය අලුත්වැඩියා කර ධාවනයට එක්කර දැන් මාස ගණනාවක් ගොස් ඇති බැවින් එම අනතුර මෙයට බලපා නැති බව මලයාසියානු ගුවන් සේවය පවසයි.

මේ අතර අතුරුදන් වූ යානයේ සිටි මගීන්ගේ ඇතැම් ජංගම දුරකථන තවමත් නාදවන බවට ද සමහරුන් පවසා ඇත.

මෙම යානය මලක්කා සමුද්‍ර සන්ධිය දෙසට හැරවූ බවට දැන් දැන් වාර්තා ලැබෙමින් පවතී. මලක්කාවට ඉහළ අහසේ ගමන්ගත් ගුවන් යානා කිහිපයක් මෙලෙස අබිරහස් ලෙස අතුරුදහන්වී ඇත. ශ්‍රී ලංකා ව්‍යාපාරිකයෙකු වූ උපාලි විජයවර්ධන මහතා ගමන් ගත් ලියර් ජෙට් යානය අතුරුදහන් වූයේ ද මලක්කාවට ඉහළිනි.

ඊට අමතරව බර්මියුඩා ත්‍රිකෝණය යනුවෙන් හඳුන්වන සමුද්‍ර කලාපයේද මෙවැනි ගුවන් යානා අතුරුදහන්වීම් ගණනාවක් සිදුවී ඇත. එවන් එක් යානයක සිටි නියමුවෙකු තමුන් අභිරහස් ආලෝකයක් විහිදුවන යානයක් ලුහුබඳිමින් යන බව අවසන් වශයෙන් තම පාලක මැදිරියට දන්වා ඇත.

මැලේසියානු යානයටද එවන් අදෘශ්‍යමාන පිටසක්වල බලපෑමකට නතුව අතුරුදහන් වූයේ ද යන සැකය කීප පාර්ශ්වයකින්ම මතුවෙමින් තිබේ.

මලයාසියාව, පිලිපීනය, ඇමෙරිකාව, චීනය, වියට්නාමය යන රටවල් වලට අයත් ගුවන්යානා 20,හෙලිකොප්ටර් යානා 6, නෞකා 25ක් පමණක් නොව පෘථිවි කක්ෂයට ඉහළින් ඇති චන්ද්‍රිකා 10ද මේ අභිරහස විසඳා ගැනීමට දිවා රෑ වෙහෙසෙති.

එහෙත් මේ යෝධ ජෙට් ගුවන් යානය කුහුඹුවෙකු ලෙස සැඟවී ගියේ කෙසේද යන්න ලෝකයට සදාකාලික අභිරහසක් වෙයි දැයි බොහෝ දෙනා සැක කරති.

- අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

Hot & fast news.com

see the latest news go to end of thread

[QUOTE="sherlock, post: 16406062, member: 106046"] [SIZE="5"]යෝධ ජෙට් ගුවන් යානය කුහුඹුවෙකු ලෙස සැඟවී.. ලෝකයට සදාකාලික අභිරහසක් වෙයිද.?[/SIZE] [IMG]http://www.instablogs.com/wp-content/uploads/2014/03/Malaysian-Flight-Investigators-Know-What-to-Look-For-650x339.jpg[/IMG] [SIZE="4"]මැලේසියානු ගුවන් සේවයට අයත් පියාසර අංක MH 370 දරන බෝයිං 777 වර්ගයේ ජෙට් ගුවන් යානය ක්වාලාලම්පුර් සිට චීනයේ බිජිං බලා යන අතරතුර ගුවනේදී අතුරුදන්වී දැන් සතියක් ගෙවී ඇත. පසුගිය 8 වෙනි සෙනසුරාදා අළුයම 12.21ට ක්වාලාලම්පුර් ජාත්‍යන්තර ගුවන්තොටුපළින් මෙම යානය ගුවන් ගත වූයේ රටවල් 15කට අයත් මගීන් 227 දෙනකුද නියමුවන් දෙදෙනා ඇතුළු කාර්ය මණ්ඩලය 12 දෙනකු සමගිනි. [IMG]http://vipmedia.globalnews.ca/2014/03/missing_montrealers_malaysian_airlines.jpg?w=960[/IMG] යානය ගුවන් ගතවී පැයක් පමණ ගත වන තුරු ක්වාලාලම්පුර් ගුවන් තොටේ රේඩාර් පද්ධතිය හා සම්බන්ධව තිබූ බව පවසන අතර අළුයම 1.20 පමණ වන විට එය වියට්නාමයට නොදුරෙන් දකුණු චීන මුහුද මතින් ගමන් කරමින් තිබි ඇත. නියමිත වේලාවට ගුවන් ගත වූ යානය මේ මොහොත වන විට වියට්නාමයට ඇතුළු වී සිටිය යුතු මුත් ඊට නාවික සැතපුම් 100ක් පමණ දුරින් සිටීමට හේතුව කුමක්දැයි තවමත් අනාවරණය වී නැත. මැලේසියානු ගුවන් සේවයේ ප්‍රධාන විධායක අහමඩ් යා මහතාද මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබුණේ යානය මේ මොහොතේ වියට්නාමයේ හෝචිමිං නුවරට ඉහළින් පියාසර කළ යුතුව තිබූ බවකි. [IMG]http://www.nowtheendbegins.com/blog/wp-content/uploads/2014/03/missing-malaysia-flight-239-was-hijacked-and-stolen.jpg[/IMG] යානයේ කිසියම් දෝෂයක් පිළිබඳව නියමුවන් ක්වාලලාම්පූර් ගුවන් පාලක මධ්‍යස්ථානයට වාර්තා කර නැති බව ඒ මහතා පවසයි. ගුවන් යානා පිළිබඳ විශේෂඥ දැනුම ඇති පුද්ගලයන් මේ පිළිබඳ පවසනුයේ මෙවැනි පමාවක් එතරම් ගණන් නොගත යුතු බවයි. එහෙත් මැලේසියා සිවිල් ගුවන් අධිකරණය පවසනුයේ එදින ඉතා පැහැදිලි අහසක් සහ කුණාටුවලින් තොර කාලගුණයක් තිබූ බැවින් මේ පමාව ගැන සැලකිලිමත් විය යුතු බවයි. මෙම යානය අතුරුදන් වන අවස්ථාවේදී එය ස්වයං නියමු පද්ධතියට නතුව පැවැති බවද වාර්තා වෙයි. ලොව ඇති වඩාත් ආරක්ෂා සහිත මෙන්ම දියුණු පරිගණක ආරක්ෂක පද්ධතියක්ද සහිත බෝයිං 777 යානා ස්වයං නියමු පාලනයට නතු කිරීමට නියමුවන් පෙළඹීම අරුමයක් නොවන මුත් මෙම යානය ස්වයං නියමු පද්ධතියට නතු කිරීමට හේතුවක් සිතාගත නොහැකි බව මැලේසියානු ගුවන් බලධාරීන් පවසති. යානය රේඩාර් තිරයෙන් අතුරුදහන් වන අවස්ථාවේ එය පොළවට සමාන්තරව ඉතා පහසු පියසැරියක යෙදෙමින් තිබි ඇත. යානය අඩි 35000ක් ඉළින් ගමන් කරනා බව තම රේඩාර් සටහන මගින් පැහැදිලි වූ බව මැලේසියානු ගුවන් ගමන් පාලක මැදිරිය පවසයි. බොයිං යානා නිපදවන ලෝපතල බෝයිං සමාගමේ ප්‍රකාශකයකු රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ අඩි 35000ක් ඉහළ අහසේ ස්වයං නියමු පාලයට නතුව තිබූ යානයක් එකවරම හැරවීමේදී එය ස්ථිර ලෙසම පුපුරා යන බවයි. එයට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ යානයේ ගමන් වේගයට වායුගෝලීය ඝර්ෂණ තත්ත්වය බලපා එවැනි පිපිරීමක් සිදුවන බවයි. ලොව පුරා ගුවන් යානා පිළිබඳ විශේෂඥ දැනුම ඇති පුද්ගලයන් ගණනාවක් මෙම මතය තහවුරු කර ඇති අතර ක්වාලාලම්පූර් ගුවන් ගමන් පාලක මැදිරිය යානය හැරවූ බව මිස එහි වේගය අඩාල කළ බව සඳහන් නොකරන බැවින් මෙම මතය බැහැර කළ නොහැක. මෙම යානය අතුරුදහන් වූ බව වාර්තා කළ පසු ප්‍රථම සෝදිසි මෙහෙයුම දියත් කළේ වියට්නාම් නාවික හමුදාවය. ඔවුන් තමන් සතු අන්ටනොව් ඒව්26 වර්ගයේ යානයකින් නාවික සැතපුම් 200 ප්‍රදේශයක් නිරීක්ෂණය කළ අතර එහිදී වියට්නාම භූමියට නාවික සැතපුම් 100 පමණ ඔබ්බෙන් සාගරයේ විසිරි ඇති තෙල් පැල්ලමක් නිරීක්ෂණයට හසු වී ඇත. මෙම තෙල් පැල්ලම සැතපුම් 12 පමණ දුරට සාගරයේ විසිරී ඇති බව ඔවුන් පවසයි. ජපානයේ ඔකිනාවා යුද කඳවුරේ සිට සෝදිසි මෙහෙයුමට එක්වූ ඇමෙරිකානු .3ඛි ඔරියන් වර්ගයේ යානයක්ද මෙම තෙල් පැල්ලම දැක තිබේ. මෙම කලාපයේ නාවික යාත්‍රා අනවසරයෙන් සිය දැවිතෙල් බැහැර කරන බැවින් මෙහි නියැදියක් පරික්ෂා කළ යුතු බව ගුවන් සේවා විශාරදයෝ පවසති. එවැනි පරීක්ෂණයක් සිදු කළේද යන්න වාර්තා නොවනමුත් මේ වන විට සෝදිසි කණ්ඩායම් එම තෙල් පැල්ලම පිළිබඳ අවධානය ඉවත්කර ඇතැයි පැවැසේ. යානය ත්රස්තවාදීන්ගේ පැහැර ගැනීමකට ලක්වූයේද යන්නද බැහැර කළ නොහැකි මතයකි. වසර දෙකකට පමණ පෙර තායිලන්තයේ ෆ්රකට් හිදී සොරකම් කරන ලද ගුවන් බලපත්‍ර දෙකක් යොදාගෙන වෙනත් පුද්ගලයන් දෙදෙනෙකු මෙම යානයට ගොඩ වී ඇති බව තහවුරු වී තිබිම නිසා ත්‍රස්ත ප්රහාරයක අවධානම බැහැර කළ නොහැකි බව කියවේ. මේ බව අනාවරණය වූයේ අනතුරින් අතුරුදහන් බවට වාර්තා වන ඉතාලි ජාතික ලුයිහි මොරල්ඩී සහ ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිස්ටියන් කොසෙල් නිරුපද්‍රිතව පසුවන බව වාර්තා වීම සමගය. මෙම දෙදෙනාම තම ගුවන් ගමන් බලපත්‍ර සොරකම් කර ඇති බව මීට දෙවසරකට පමණ පෙර තායිලන්ත පොලීසියට පැමිණිලි කර ඇත. මෙම ගුවන් බලපත්‍ර දෙක වෙනුවෙන් ගුවන් ප්‍රවේශපත්‍ර වෙන් කර ඇත්තේ ඉරාන ජාතිකයෙකු බව වාර්තා වීමත් සමග ඇමෙරිකාවේ FBI සහ පෙන්ටගන් ආයතනද සිද්ධිය විමර්ෂණයට දැඩි උනන්දුවක් දක්වන්නට පටන් ගෙන තිබේ. මෙම අතුරුදහන් වීම ගැන විශේෂයෙන් සොයා බැලීමට FBI නියෝජිත පිරිසක් මලයාසියාවට පිටත්ව ගොස් ඇති අතර , පිලිපීනය වියට්නාමය වැනි රටවල සිටින තම නියෝජිතයන්ද මේ පිළිබඳ උනන්දු වන බව ඇමෙරිකානු ආරංචි මාර්ග පවසයි. මෙම යානයේ ඇමෙරිකානුවන් 20 දෙනෙකු ගමන් ගත් බව මුලින් ප්‍රකාශ වුවද ඒ සැබෑවටම එහි ගමන් කර ඇත්තේ ඇමෙරිකානුවන් තිදෙනෙකු පමණක් බව දැන් වාර්තා වෙයි. ප්‍රකට ඇමෙරිකානු සමාගමක් වන IBM ආයතනයේ ඉහළම නිලධාරියෙකුද මෙහි ගමන් කළ බව වාර්තා වෙයි. යානය අතුරුදහන් වූ බව දැනගත් වහාම එම කලාපයේ පියාසරමින් තිබූ වෙනත් ගුවන් යානාවලට ඒ බව දැන්වූ මුත් කිසිදු යානයක් අතුරුදහන්වූ බෝයිං 777 යානය දැක නැත. යානය පැහැර ගැනීමකට ලක්වූයේ නම් එය ඉන්පසු ගමන් ගත් මාර්ගය වෙනත් කාලපයක රේඩාර් තිරයක සටහන් විය යුතුය. එහෙත් ලොව කිසිම ගුවන් කලාපයක රේඩාර් තිරයක මෙම යානය සටහන් වූ බව වාර්තා නොවෙයි. යානය පැහැරගත්තා නම් එය රේඩාර් පථ මගහැර පියාසර කළේද යන සැකය ඇතැමුන් විසින් මතුකරන මුත් බෝයිං යානයක් රේඩාර් මග හරිනා තරමට පහත්කිරීම කර පියාසර කළ නොහැකි බව ගුවන් යානා පිළිබඳ විශේෂඥයෝ පවසති. මැලේසියාවේ සිටින සී.එන්.එන්. වාර්තාකරු ඇන්ඩර්සන් කූපර් යානයේ ඉතිරිව තිබූ ඉන්ධන ප්‍රමාණය ගැන එරට බලධාරීන්ගෙන් විමසා ඇත. ඔවුන් පවසා ඇත්තේ පැය 7කට පමණ ප්‍රමාණවත් ඉන්ධන යානයේ තිබූ බවයි. ඒ අනුව මැලේසියානු බෝයිං යානයට එදින උදෑසන 8න් පසු පියාසැරීමට ඉන්ධන නොමැති බව වටහා ගත හැක. එසේ නම් මේ යානය කොතනකට හෝ ගොඩ බැස්සීම හෝ කඩා වැටීම සිදුවිය යුතු බව පැහැදිලි වෙයි. සැහැල්ලු ගුවන් යානයක් මෙන් මෙවැනි යෝධ ජෙට් යානයක් ගොඩ බැස්විය නොහැකි බැවින් යානය පැහැර ගෙන සඟවා ගෙන ඇතැයි යන්න බැහැර කළ හැකි බව ක්ෂේත්රයේ ප්‍රවීණයෝ පවසති. මෙම ගුවන් යානයට නැගීමෙන් වැළකුණු මගීන් දෙදෙනෙකු පිළිබඳවද මේ වන විට අවධානය යොමුවී ඇති බව වාර්තා වෙයි. මෙම සිදුවීම නියමුවන්ගේ අත්වැරැද්දකින් සිදුවිය නොහැකි දැයි තවත් පාර්ශ්වයන් විමසා සිටියි. එහෙත් මෙම යානයේ නියමුවන් දෙදෙනා ඉතා පළපුරුදු නියමුවන් වන බැවින් එසේ වීමට ඉඩ නැතැයි මැලේසියානු ගුවන් සේවය පවසයි. [IMG]http://a.abcnews.com/images/International/HT_malaysia_pilot_zaharie_ahmad_shah_sk_140314_16x9_992.jpg[/IMG] යානයේ ප්‍රධාන නියමු කපිතාන් සහරේ අහමඩ් ගා 1981 සිට බෝයිං යානා පදවන බවත්, මේ වර්ගයේ යානා පැදවීමට ඔහු ප්‍රවීණයෙකු බවත් ඔවුහු පවසති. සහරේ අහමඩ් ගා ගේ පවුලේ උදවිය පවසනුයේ සහරේ ගුවන් යානා ලෝලියෙකු බවත් ඔහුගේ නිවසේ පවා සිමියුලේටරයක් (නියමු කුටියක තත්ත්වයට සමාන වායු පීඩනයක් ඇති කුටියක්) සකස් කර තිබෙන බවත්, නිවසේ සිටින විට ඔහු වැඩි වශයෙන් එහි රැඳී සිටින බවත්ය. ඔහු ගුවන් පැය 8000ක් ඉක්මවූ පළපුරුදු නියමුවෙකු බවත්, සහය නියමුවා වන ෆරාක් අබ්දුල් ද දීර්ඝ පළපුරුද්ද සහිත නියමුවෙකු බවත් ක්වාලාලම්පූර් නුවරින් වාර්තා වෙයි. දකුණු චීන මුහුදේ තෙල් අටල්ලක (Oilrig) සිටි පුද්ගලයෙකු යානයක් ගිනි ගෙන දැවෙනු දැක ඇති බව බටහිර මාධ්‍ය වාර්තා කර ඇත. කිසිදු අනතුරක්, ගින්නක් වැනි යමක් නියමුවන් වාර්තා කර නොමැති නිසා යානය හදිසි අනතුරකට ක්ෂණිකව මුහුණ දුන්නේදැයි යන සැකය බොහෝ දෙනෙකු තුළ ඇත. යානය තුළ සිටි ත්‍රස්තවාදියෙකු ස්වයං නියමු පාලනයෙන් යානය මුදවා හැරවීමට ගත් උත්සාහය නිසා එය පුපුරා ගියේදැයි යන සැකය ප්රබලව මතුව ඇත. ඒත් නියමු කුටියට ඇතුළුවීම ඉතා අසීරු කරුණක් බව ඕනෑම කෙනෙකු දනී. [IMG]http://a.abcnews.com/images/International/ap_malaysia-search_kb_140313_16x9_992.jpg[/IMG] බෝයිං 777 යානය සතුව එන්ජින් දෙකක් තිබෙන අතර එක එන්ජිමක් අක්‍රිය වුවද අනෙක් එන්ජිමෙන් නිරුපද්‍රිතව යානයට ගඩොබෑ හැක. වර්ෂ 2008දී ලන්ඩනයේ හීත්රෝ ගුවන්තොටුපොළට එක එන්ජිමක් අක්‍රිය වූ බෝයිං යානයක් තනි එන්ජිමෙන් ගොඩබැස්වීම එයට හොඳ උදාහරණයකි. මෙම ගුවන් යානය 2012 වසරේදී ගුවන් තොටුපොළ අංගනයේදී තවත් යානයක ගැටුන අතර එහිදී මෙහි තටුවකට හානි වූ බව වාර්තා වෙයි. එම අනතුරින් පසු මෙම යානය අලුත්වැඩියා කර ධාවනයට එක්කර දැන් මාස ගණනාවක් ගොස් ඇති බැවින් එම අනතුර මෙයට බලපා නැති බව මලයාසියානු ගුවන් සේවය පවසයි. මේ අතර අතුරුදන් වූ යානයේ සිටි මගීන්ගේ ඇතැම් ජංගම දුරකථන තවමත් නාදවන බවට ද සමහරුන් පවසා ඇත. මෙම යානය මලක්කා සමුද්‍ර සන්ධිය දෙසට හැරවූ බවට දැන් දැන් වාර්තා ලැබෙමින් පවතී. මලක්කාවට ඉහළ අහසේ ගමන්ගත් ගුවන් යානා කිහිපයක් මෙලෙස අබිරහස් ලෙස අතුරුදහන්වී ඇත. ශ්‍රී ලංකා ව්‍යාපාරිකයෙකු වූ උපාලි විජයවර්ධන මහතා ගමන් ගත් ලියර් ජෙට් යානය අතුරුදහන් වූයේ ද මලක්කාවට ඉහළිනි. ඊට අමතරව බර්මියුඩා ත්‍රිකෝණය යනුවෙන් හඳුන්වන සමුද්‍ර කලාපයේද මෙවැනි ගුවන් යානා අතුරුදහන්වීම් ගණනාවක් සිදුවී ඇත. එවන් එක් යානයක සිටි නියමුවෙකු තමුන් අභිරහස් ආලෝකයක් විහිදුවන යානයක් ලුහුබඳිමින් යන බව අවසන් වශයෙන් තම පාලක මැදිරියට දන්වා ඇත. මැලේසියානු යානයටද එවන් අදෘශ්‍යමාන පිටසක්වල බලපෑමකට නතුව අතුරුදහන් වූයේ ද යන සැකය කීප පාර්ශ්වයකින්ම මතුවෙමින් තිබේ. මලයාසියාව, පිලිපීනය, ඇමෙරිකාව, චීනය, වියට්නාමය යන රටවල් වලට අයත් ගුවන්යානා 20,හෙලිකොප්ටර් යානා 6, නෞකා 25ක් පමණක් නොව පෘථිවි කක්ෂයට ඉහළින් ඇති චන්ද්‍රිකා 10ද මේ අභිරහස විසඳා ගැනීමට දිවා රෑ වෙහෙසෙති. එහෙත් මේ යෝධ ජෙට් ගුවන් යානය කුහුඹුවෙකු ලෙස සැඟවී ගියේ කෙසේද යන්න ලෝකයට සදාකාලික අභිරහසක් වෙයි දැයි බොහෝ දෙනා සැක කරති. - අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු[/SIZE] Hot & fast news.com [B][SIZE="4"]see the latest news go to end of thread[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom