Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Malaysia Flight MH370 Missing-Web sites Gossips
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යානය ගැන චීනයේ වෙනම පරීක්ෂණයක්

යානයේ නියමුවන් දෙදෙනා ගුවන් තොටුපොළට ඇතුළු වෙද්දී

අතුරුදහන් වූ මැලේසියානු ගුවන් යානය සෙවීමේ පරීක්ෂණ ගුවන් පථ දෙකක් ඔස්සේ නාවුක වර්ග සැතපුම් විසි ලක්ෂයක ප්‍රදේශයක් දක්වා ව්‍යාප්ත කොට තිබෙන බව මැලේසියානු බලධාරීහු පවසති.

උතුරු ප්‍රදේශයෙන් මධ්‍යම ආසියාව කරා එක් ගුවන් පථයක් විහිද යන අතර, පරීක්ෂාවට ලක් කෙරෙන අනෙක් ගුවන් පථය විහිදෙන්නේ ඉන්දීය සාගරය ඔස්සේයි.

සබැඳි යොමු

යානය සෙවීමට 'සහාය දෙනවා ඒත් ඉල්ලීමක් නෑ'

ගුවන් යානයක් සොයා ගන්නේ කෙසේද?

යානය සොයා උතුරට සහ දකුණට

වැඩි තොරතුරු සඳහා තවත් යොමු

සබැඳි තේමා

ජාත්‍යන්තර, චීනය , ඉන්දියාව

පරීක්ෂාවට ලක් කෙරෙන ප්‍රදේශය සීමා කිරීමේ පිණිස රේඩාර් සහ චන්ද්‍රිකා තොරතුරු දත්ත විශ්ලේෂණය කරමින් සිටින බවද බලධාරීහු ප්‍රකාශ කරති.

කිලෝමීටර තුන්දාහක්

ක්වාලාලම්පූර් නුවර සිට බෙයිජිං බලා ගුවන් ගතවීමට නියමිතව තිබුණු යානයේ ගමන් මාර්ගය, යානය තුල සිටි කිසිවකු විසින් වුවමනාවෙන්ම වෙනස් කරන ලද බව ඔවුන්ගේ විශ්වාසයයි.

මීට දින දහයකට ඉහතදී අතුරුදහන් වූ යානය චීන භූමිභාගය තුල සෙවීමේ මෙහෙයුම් ආරම්භ කළ බව මේ අතර චීනය ප්‍රකාශ කරයි.

එය මධ්‍යම ආසියාව දක්වා දිවෙන කිලෝමීටර තුන්දාහක විශාල ප්‍රදේශයක් බවයි, බෙයිජිං අගනුවර සිටින බීබීසී වාර්තාකරු මාටින් පේශන්ස් පවසන්නේ.

යානයේ මගීන් යලි එනතුරු බලා සිටින ඥාතීන්

"චීනයේ දකුණු දේශසීමාවේ ඉඳල, හිමාලය කඳුවැටියට උඩින් මධ්‍යම ආසියාවේ කාන්තාර දක්වා විශාල ප්‍රදේශයක සොයන්න වෙනවා. චීන බලධාරීන් කියන්නේ. මෙතරම් විශාල ප්‍රදේශයක් හරහා, රේඩාර් තිරයට අසු වෙන්නේ නැතිව, ගුවන් යානයකට පියාසර කරන්න පුලුවන්ද කියල හිතා ගන්නත් අමාරුයි," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

bbc

[QUOTE="sherlock, post: 16407676, member: 106046"] [B][SIZE="5"]යානය ගැන චීනයේ වෙනම පරීක්ෂණයක්[/SIZE][/B] [IMG]http://i.dailymail.co.uk/i/pix/2014/03/17/article-2582504-1C5AA93600000578-951_634x453.jpg[/IMG] [SIZE="4"] යානයේ නියමුවන් දෙදෙනා ගුවන් තොටුපොළට ඇතුළු වෙද්දී අතුරුදහන් වූ මැලේසියානු ගුවන් යානය සෙවීමේ පරීක්ෂණ ගුවන් පථ දෙකක් ඔස්සේ නාවුක වර්ග සැතපුම් විසි ලක්ෂයක ප්‍රදේශයක් දක්වා ව්‍යාප්ත කොට තිබෙන බව මැලේසියානු බලධාරීහු පවසති. උතුරු ප්‍රදේශයෙන් මධ්‍යම ආසියාව කරා එක් ගුවන් පථයක් විහිද යන අතර, පරීක්ෂාවට ලක් කෙරෙන අනෙක් ගුවන් පථය විහිදෙන්නේ ඉන්දීය සාගරය ඔස්සේයි. [IMG]http://cdn2.independent.ie/incoming/article30084698.ece/ALTERNATES/h342/Malaysia-new2.jpg[/IMG] සබැඳි යොමු යානය සෙවීමට 'සහාය දෙනවා ඒත් ඉල්ලීමක් නෑ' ගුවන් යානයක් සොයා ගන්නේ කෙසේද? යානය සොයා උතුරට සහ දකුණට වැඩි තොරතුරු සඳහා තවත් යොමු සබැඳි තේමා ජාත්‍යන්තර, චීනය , ඉන්දියාව පරීක්ෂාවට ලක් කෙරෙන ප්‍රදේශය සීමා කිරීමේ පිණිස රේඩාර් සහ චන්ද්‍රිකා තොරතුරු දත්ත විශ්ලේෂණය කරමින් සිටින බවද බලධාරීහු ප්‍රකාශ කරති. කිලෝමීටර තුන්දාහක් ක්වාලාලම්පූර් නුවර සිට බෙයිජිං බලා ගුවන් ගතවීමට නියමිතව තිබුණු යානයේ ගමන් මාර්ගය, යානය තුල සිටි කිසිවකු විසින් වුවමනාවෙන්ම වෙනස් කරන ලද බව ඔවුන්ගේ විශ්වාසයයි. මීට දින දහයකට ඉහතදී අතුරුදහන් වූ යානය චීන භූමිභාගය තුල සෙවීමේ මෙහෙයුම් ආරම්භ කළ බව මේ අතර චීනය ප්‍රකාශ කරයි. එය මධ්‍යම ආසියාව දක්වා දිවෙන කිලෝමීටර තුන්දාහක විශාල ප්‍රදේශයක් බවයි, බෙයිජිං අගනුවර සිටින බීබීසී වාර්තාකරු මාටින් පේශන්ස් පවසන්නේ. යානයේ මගීන් යලි එනතුරු බලා සිටින ඥාතීන් "චීනයේ දකුණු දේශසීමාවේ ඉඳල, හිමාලය කඳුවැටියට උඩින් මධ්‍යම ආසියාවේ කාන්තාර දක්වා විශාල ප්‍රදේශයක සොයන්න වෙනවා. චීන බලධාරීන් කියන්නේ. මෙතරම් විශාල ප්‍රදේශයක් හරහා, රේඩාර් තිරයට අසු වෙන්නේ නැතිව, ගුවන් යානයකට පියාසර කරන්න පුලුවන්ද කියල හිතා ගන්නත් අමාරුයි," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.[/SIZE] bbc [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom