Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Malaysia Flight MH370 Missing-Web sites Gossips
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මලයාසියාවට පීඩනය වැඩිවෙයි - චීන ජාතිකයින් මාරාන්තික උපවාසයකට සුදානම්

අතුරුදන් වු මලයාසියානු ගුවන් යානය පිළිබඳ නිවැරදි තොරතුරු අනාවරණය කිරීමට මලයාසියානු බලධාරීන් අසමත්වන්නේ නම් තමන් මාරාන්තික උපවාසයක නිරත වන බව යානයේ ගමන් ගත් චීන ජාතික මගීන්ගේ ඥාතීන් පවසයි.

අදාළ ගුවන්යානය අයත් සමාගමේ බලධාරීන් සමඟ චීනයේ බීජිං නුවර ඊයේ පැවති සාකච්ජාවක් අතරතුර දී මගීන්ගේ ඥාතීන් මෙය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේය.

මලයාසියාවේ, ක්වාලාලාම්පුර සිට චීනයේ, බීජිං දක්වා පියාසර කරමින් තිබිය දී අතුරුදන් වු ගුවන් යානයේ චීන ජාතිකයින් 153 දෙනෙකු සිට තිබුණි.

යානය අතුරුදන්වී දින 11 ගතවුවත් මේවනතෙක් යානය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරක් සොයා ගැනීමට මලයාසියානු බලධාරීන් අසමත්ව ඇති බව ඔවුන්ගේ ඥාතීන් පවසයි.

පසුගිය 08 වනදා මගීන් සහ කාර්ය මණ්ඩලය 239 දෙනෙකු රැගත් එම්.එච්. 370 දරණ මලයාසියානු ගුවන් යානය අතුරුදන් වු අතර මේ වන විට යානය සොයා රටවල් 25ක් සෝදිසි මෙහෙයුම් වල නිරතව සිටියි.

ada derana

[QUOTE="sherlock, post: 16409917, member: 106046"] [B][SIZE="5"]මලයාසියාවට පීඩනය වැඩිවෙයි - චීන ජාතිකයින් මාරාන්තික උපවාසයකට සුදානම්[/SIZE][/B] [IMG]http://i2.mirror.co.uk/incoming/article3227607.ece/ALTERNATES/s615/Malaysian-missing-plane-3227607.jpg[/IMG] [SIZE="4"]අතුරුදන් වු මලයාසියානු ගුවන් යානය පිළිබඳ නිවැරදි තොරතුරු අනාවරණය කිරීමට මලයාසියානු බලධාරීන් අසමත්වන්නේ නම් තමන් මාරාන්තික උපවාසයක නිරත වන බව යානයේ ගමන් ගත් චීන ජාතික මගීන්ගේ ඥාතීන් පවසයි. අදාළ ගුවන්යානය අයත් සමාගමේ බලධාරීන් සමඟ චීනයේ බීජිං නුවර ඊයේ පැවති සාකච්ජාවක් අතරතුර දී මගීන්ගේ ඥාතීන් මෙය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේය. මලයාසියාවේ, ක්වාලාලාම්පුර සිට චීනයේ, බීජිං දක්වා පියාසර කරමින් තිබිය දී අතුරුදන් වු ගුවන් යානයේ චීන ජාතිකයින් 153 දෙනෙකු සිට තිබුණි. යානය අතුරුදන්වී දින 11 ගතවුවත් මේවනතෙක් යානය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරක් සොයා ගැනීමට මලයාසියානු බලධාරීන් අසමත්ව ඇති බව ඔවුන්ගේ ඥාතීන් පවසයි. පසුගිය 08 වනදා මගීන් සහ කාර්ය මණ්ඩලය 239 දෙනෙකු රැගත් එම්.එච්. 370 දරණ මලයාසියානු ගුවන් යානය අතුරුදන් වු අතර මේ වන විට යානය සොයා රටවල් 25ක් සෝදිසි මෙහෙයුම් වල නිරතව සිටියි. [/SIZE] ada derana [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom