Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Malaysia Flight MH370 Missing-Web sites Gossips
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැලේසියා යානය මාලදිවයිනට උඩින් පහතින් ගිහින් ?

වනාන්තරයකට ඉහළින් ගිය බවට චන්ද්‍රිකා සාක්ෂියක් ?

2014 මාර්තු මස 19 09:54:23 | වේරගොඩගේ සජිව විජේවීර

අතුරුදන් වූ මැලේසියා යානය වනාන්තරයකට ඉහළින් ගමන්කරන ආකාරය දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූපයක් තායිවාන් විශ්වවිද්‍යාලයක ශිෂ්‍යකු විසින් ටොම්නොඩ් නමැති වෙබ් අඩවියක තිබී සොයාගෙන ඇතැයි ඩේලි මේල් පුවත් වෙබ් අඩවිය වාර්තා කර ඇත. ටොම්නොඩ් වෙබ් අඩවිය සිතියම් සෙවීමට භාවිතා කරන්නකි. අතුරුදන් වූ යානය සොයා ලක්ෂයකට අධික පිරිසක් ස්වේච්ඡාවෙන් ම චන්ද්‍රිකා ඡායාරූප සහිත විවිධ වෙබ් අඩවි ගවේෂණය කරමින් සිටිති.

මැලේසියාවේ බලධාරීන් පවසන්නේ මේ ඡායාරූපයේ සත්‍යතාව මෙතෙක් තහවුරු කැර නැති බවයි. මාලදිවයින් රාජ්‍යයට අයත් 'දාලු' දූපතේ ගැමියන් පවසන්නේ මැලේසියා ගුවන් සේවයේ සළකුණ සහිත සුවිසල් යානයක් තම හිසට ඉහලින් ඉතා පහළින් යනු දුටු බවයි. මෙය දැක ගැනීමට හැකි වූයේ සෙනසුරාදා උදෑසන බව ද ඔවුහු කියති. මාධ්‍යයට මේ ගැන ප්‍රකාශ කරන ධීවරයකු කියා ඇත්තේ සී ප්ලේන් නිතර නිතර පහතින් ගියත් මෙවැනි යානයක් පහතින් ගමන් කරනු දුටු ප්‍රථම අවස්ථාව මෙය බවයි.

පරීක්ෂණ පවත්වන මැලේසියා බලධාරීන් කියා සිටින්නේ නියමුවා පැවසූ අවසන් වදන වන ''සියල්ල හොදින්, සුබ රාත්‍රියක්" යන්න පැවැසීමට විනාඩි 12ට පමණ පෙර ඔහු ගුවන් යානයේ ගමන් මග වෙනස් කිරීමට තීරණය කරන්ට ඇති බවයි.

lankadeepa

[QUOTE="sherlock, post: 16410011, member: 106046"] [B][SIZE="5"]මැලේසියා යානය මාලදිවයිනට උඩින් පහතින් ගිහින් [/SIZE]?[/B] වනාන්තරයකට ඉහළින් ගිය බවට චන්ද්‍රිකා සාක්ෂියක් ? 2014 මාර්තු මස 19 09:54:23 | වේරගොඩගේ සජිව විජේවීර [SIZE="4"] අතුරුදන් වූ මැලේසියා යානය වනාන්තරයකට ඉහළින් ගමන්කරන ආකාරය දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූපයක් තායිවාන් විශ්වවිද්‍යාලයක ශිෂ්‍යකු විසින් ටොම්නොඩ් නමැති වෙබ් අඩවියක තිබී සොයාගෙන ඇතැයි ඩේලි මේල් පුවත් වෙබ් අඩවිය වාර්තා කර ඇත. ටොම්නොඩ් වෙබ් අඩවිය සිතියම් සෙවීමට භාවිතා කරන්නකි. අතුරුදන් වූ යානය සොයා ලක්ෂයකට අධික පිරිසක් ස්වේච්ඡාවෙන් ම චන්ද්‍රිකා ඡායාරූප සහිත විවිධ වෙබ් අඩවි ගවේෂණය කරමින් සිටිති. මැලේසියාවේ බලධාරීන් පවසන්නේ මේ ඡායාරූපයේ සත්‍යතාව මෙතෙක් තහවුරු කැර නැති බවයි. මාලදිවයින් රාජ්‍යයට අයත් 'දාලු' දූපතේ ගැමියන් පවසන්නේ මැලේසියා ගුවන් සේවයේ සළකුණ සහිත සුවිසල් යානයක් තම හිසට ඉහලින් ඉතා පහළින් යනු දුටු බවයි. මෙය දැක ගැනීමට හැකි වූයේ සෙනසුරාදා උදෑසන බව ද ඔවුහු කියති. මාධ්‍යයට මේ ගැන ප්‍රකාශ කරන ධීවරයකු කියා ඇත්තේ සී ප්ලේන් නිතර නිතර පහතින් ගියත් මෙවැනි යානයක් පහතින් ගමන් කරනු දුටු ප්‍රථම අවස්ථාව මෙය බවයි. පරීක්ෂණ පවත්වන මැලේසියා බලධාරීන් කියා සිටින්නේ නියමුවා පැවසූ අවසන් වදන වන ''සියල්ල හොදින්, සුබ රාත්‍රියක්" යන්න පැවැසීමට විනාඩි 12ට පමණ පෙර ඔහු ගුවන් යානයේ ගමන් මග වෙනස් කිරීමට තීරණය කරන්ට ඇති බවයි.[/SIZE] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2014/03/web-1.jpg[/IMG] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2014/03/web-2.jpg[/IMG] lankadeepa [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom