Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Malaysia Flight MH370 Missing-Web sites Gossips
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුවන් යානය සෙවීමට චීන නැව් නවයක්

අවසාන යාවත්කාලීන කිරීම : 2014 මාර්තු 19 බදාදා - 13:26 GMT

අනිකුත් රටවල් මගින් සෝදිසියට ලක් නොවූ සුමාත්‍රාව අවට මුහුදු ප්‍රදේශය සෝදිසියට

මැලේසියානු ගුවන් යානය අතුරුදහන් වී සුළු වේලාවකට පසු තම රේඩාර් සංඥා මත ගුවන් ගමනක් සටහන් වී ඇති බව තායිලන්තය පවසන බැවින් එම ප්‍රදේශය තුළ නව සෝදිසි මෙහෙයුම් කිරීම සඳහා චීනය විසින් නාවික යාත්‍රා යොදා ගනු ලැබ තිබේ.

බෙංගාල බොක්ක සහ ඉන්දුනීසියාවෙන් බටහිරට වූ ප්‍රදේශයේ තුළ නව සෝදිසි මෙහෙයුම් සඳහා චීනය නැව් නවයක් පිටත් කර හැර ඇත.

සබැඳි යොමු

යානය ගැන චීනයේ වෙනම පරීක්ෂණයක්

යානය සෙවීමට 'සහාය දෙනවා ඒත් ඉල්ලීමක් නෑ'

ගුවන් යානයක් සොයා ගන්නේ කෙසේද?

මාර්තු මස 8 වෙනිදා මගීන් 239 සමග අතුරුදහන් වූ MH370 ගුවන් යානය සෙවීම සඳහා මේ වන විට රටවල් විසි හයකට අයත් කණ්ඩායම් සෝදිසි මෙහෙයුම් කරමින් සිටිති.

සුමාත්‍රාව අවට මෙහෙයුම්

මෙලෙස සෝදිසියට ලක් වන මුළු ප්‍රදේශය ප්‍රමාණයෙන් දළ වශයෙන් ඕස්ට්‍රේලියාවේ විශාලත්වයට සමාන වන බවයි පැවසෙන්නේ.

මැලේසියාව පවසන්නේ ක්වාලාලම්පූර් සිට බෙයිජිං බලා පියාසර කල යානයේ ගමන් මග උවමනාවෙන්ම වෙනස්කොට අවසන් වරට පියාසර කරමින් තිබුණේ යැයි සැලකෙන මලක්කා ප්‍රදේශයේ සිට උතුරු හෝ දකුණු දෙසට ගමන් කරවා ඇති බවයි.

මේ අතර, ගුවන් යානයේ කාර්යමණ්ඩලය හෝ යානයේ ගමන්ගත් අයෙක් මේ අතුරුදහන් වීමට සම්බන්ධ වීමට ඇති හැකියාව පිළිබඳව පරීක්ෂකයන් ගේ අවධානය යොමු වී තිබේ.

කි. මී. 300,000 ක ප්‍රදේශයක් ආවරණය වන ලෙස සෝදිසි මෙහෙයුම් කිරීම පිණිස බදාදා උදෑසන චීන නව්කාවක් පිටත් කළ බවයි ෂින්හුවා රාජ්‍ය ප්රවෘත්ති ආයතනය පවසන්නේ.

අනිකුත් රටවල් මගින් සෝදිසියට ලක් නොවූ සුමාත්‍රාව අවට මුහුදු ප්‍රදේශය මෙම නව්කාව මගින් සෝදිසියට ලක්වන බවයි වැඩි දුරටත් වාර්තාවන්නේ.

BBC

[QUOTE="sherlock, post: 16410330, member: 106046"] [B][SIZE="5"]ගුවන් යානය සෙවීමට චීන නැව් නවයක්[/SIZE][/B] අවසාන යාවත්කාලීන කිරීම : 2014 මාර්තු 19 බදාදා - 13:26 GMT [IMG]http://d.ibtimes.co.uk/en/full/1368351/missing-malaysian-airlines-flight-crash.jpg?w=660&h=439&l=50&t=40[/IMG] [SIZE="4"]අනිකුත් රටවල් මගින් සෝදිසියට ලක් නොවූ සුමාත්‍රාව අවට මුහුදු ප්‍රදේශය සෝදිසියට මැලේසියානු ගුවන් යානය අතුරුදහන් වී සුළු වේලාවකට පසු තම රේඩාර් සංඥා මත ගුවන් ගමනක් සටහන් වී ඇති බව තායිලන්තය පවසන බැවින් එම ප්‍රදේශය තුළ නව සෝදිසි මෙහෙයුම් කිරීම සඳහා චීනය විසින් නාවික යාත්‍රා යොදා ගනු ලැබ තිබේ. බෙංගාල බොක්ක සහ ඉන්දුනීසියාවෙන් බටහිරට වූ ප්‍රදේශයේ තුළ නව සෝදිසි මෙහෙයුම් සඳහා චීනය නැව් නවයක් පිටත් කර හැර ඇත. සබැඳි යොමු යානය ගැන චීනයේ වෙනම පරීක්ෂණයක් යානය සෙවීමට 'සහාය දෙනවා ඒත් ඉල්ලීමක් නෑ' ගුවන් යානයක් සොයා ගන්නේ කෙසේද? මාර්තු මස 8 වෙනිදා මගීන් 239 සමග අතුරුදහන් වූ MH370 ගුවන් යානය සෙවීම සඳහා මේ වන විට රටවල් විසි හයකට අයත් කණ්ඩායම් සෝදිසි මෙහෙයුම් කරමින් සිටිති. [IMG]http://d.ibtimes.co.uk/en/full/1367908/missing-malaysian-airlines-flight-crash.jpg?w=660&h=440&l=50&t=40[/IMG] සුමාත්‍රාව අවට මෙහෙයුම් මෙලෙස සෝදිසියට ලක් වන මුළු ප්‍රදේශය ප්‍රමාණයෙන් දළ වශයෙන් ඕස්ට්‍රේලියාවේ විශාලත්වයට සමාන වන බවයි පැවසෙන්නේ. මැලේසියාව පවසන්නේ ක්වාලාලම්පූර් සිට බෙයිජිං බලා පියාසර කල යානයේ ගමන් මග උවමනාවෙන්ම වෙනස්කොට අවසන් වරට පියාසර කරමින් තිබුණේ යැයි සැලකෙන මලක්කා ප්‍රදේශයේ සිට උතුරු හෝ දකුණු දෙසට ගමන් කරවා ඇති බවයි. මේ අතර, ගුවන් යානයේ කාර්යමණ්ඩලය හෝ යානයේ ගමන්ගත් අයෙක් මේ අතුරුදහන් වීමට සම්බන්ධ වීමට ඇති හැකියාව පිළිබඳව පරීක්ෂකයන් ගේ අවධානය යොමු වී තිබේ. කි. මී. 300,000 ක ප්‍රදේශයක් ආවරණය වන ලෙස සෝදිසි මෙහෙයුම් කිරීම පිණිස බදාදා උදෑසන චීන නව්කාවක් පිටත් කළ බවයි ෂින්හුවා රාජ්‍ය ප්රවෘත්ති ආයතනය පවසන්නේ. අනිකුත් රටවල් මගින් සෝදිසියට ලක් නොවූ සුමාත්‍රාව අවට මුහුදු ප්‍රදේශය මෙම නව්කාව මගින් සෝදිසියට ලක්වන බවයි වැඩි දුරටත් වාර්තාවන්නේ.[/SIZE] BBC [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom