Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Malaysia Flight MH370 Missing-Web sites Gossips
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

MH370 මැලේසියානු යානය අභිරහස් කඳවුරක සඟවලා?

March 20, 2014 at 9:17 am | lanka C news

MH370 මැලේසියානු යානය අභිරහස් කඳවුරක සඟවලා?

අභිරහස් ලෙස අතුරුදන්වූ මැලේසියානු ගුවන්සේවයට අයත් MH370 යානය රහසිගත හමුදා කඳවුරක තිබීමට ඉඩ ඇතැයි මතයක් ඉදිරිපත්වී තිබේ.

යානය අතුරුදන්වීමෙන් අනතුරුව මෙතෙක් ඒ පිළිබඳව කිසිවක් සොයාගැනීමට නොහැකිව ඇත.

මේ වන විට රටවල් 24ක් පමණ සෝදිසි මෙහෙයුමක යෙදෙමින් සිටින අතර විශාල සමුදුරු පීරමින් යානය පිළිබඳ හෝඩුවාවක් සොයමින් සිටී.

ඇතැමෙක් පවසන්නේ 80 දශකයේ තිරගතවූ ඇතැම් හොලිවුඞ් චිත්රපට මෙන් යානය පිටසක්වළ ජීවීන් විසින් පැහැරගත්තා වීමට ඉඩ ඇති බවයි.

යානයේ සිටි පුද්ගලයෙකු විසින් සන්නිවේදන යන්ත්ර ක්රියාවිරහිත කිරීමෙන් පසු එහි ගමන් මග වෙනස් කර ඇති බව මැලේසියානු අගමැති නජිබ් රසාක් පවසා තිබේ.

විචාරකයන් පවසන්නේ ගුවන්යානයක සන්නිවේදන පද්ධති ක්රියාවිරහිත කිරීම විශේෂඥ දැනුමකින් පමණක් කළ හැක්කක් බවයි.

එලෙස පැහැරගනු ලැබුවේ නම් ඉන් පසු රේඩාර් වලට හසුවීම වැළැක්වීම සඳහා යානය ඉතා පහතින් පියාසර කරන්නට ඇතැයි පැවසේ.

මේ අතර ඉදිරිපත්වූ තවත් මතයක දැක්වෙන්නේ මැලේසියානු යානය කිරණ කදම්බ භාවිතයෙන් කිසිදු සංඥාවකට හසු නොවන ඉලෙක්ට්රොනික පද්ධතියක් මගින් ආරක්ෂා කර තිබෙනු හැකි බවයි.

අතුරුදන් වූ යානය සය මහල් දැවැන්තයකු නිසා එවැනි පද්ධතියක් මගින් රැකවල්ලා තිබේනම් එය විශාල ප්රමාණයේ ධාවන පථයක් සහිත හමුදා කඳවුරක් විය හැකි බව එමගින් පවසා තිබේ.

[QUOTE="sherlock, post: 16413637, member: 106046"] [SIZE="5"]MH370 මැලේසියානු යානය අභිරහස් කඳවුරක සඟවලා?[/SIZE] March 20, 2014 at 9:17 am | lanka C news MH370 මැලේසියානු යානය අභිරහස් කඳවුරක සඟවලා? [SIZE="4"]අභිරහස් ලෙස අතුරුදන්වූ මැලේසියානු ගුවන්සේවයට අයත් MH370 යානය රහසිගත හමුදා කඳවුරක තිබීමට ඉඩ ඇතැයි මතයක් ඉදිරිපත්වී තිබේ. [IMG]http://static.ibnlive.in.com/ibnlive/pix/sitepix/03_2014/copilot-spoke-last-words-heard-from-missing-malaysian-plane_170314083313.jpg[/IMG] යානය අතුරුදන්වීමෙන් අනතුරුව මෙතෙක් ඒ පිළිබඳව කිසිවක් සොයාගැනීමට නොහැකිව ඇත. මේ වන විට රටවල් 24ක් පමණ සෝදිසි මෙහෙයුමක යෙදෙමින් සිටින අතර විශාල සමුදුරු පීරමින් යානය පිළිබඳ හෝඩුවාවක් සොයමින් සිටී. ඇතැමෙක් පවසන්නේ 80 දශකයේ තිරගතවූ ඇතැම් හොලිවුඞ් චිත්රපට මෙන් යානය පිටසක්වළ ජීවීන් විසින් පැහැරගත්තා වීමට ඉඩ ඇති බවයි. යානයේ සිටි පුද්ගලයෙකු විසින් සන්නිවේදන යන්ත්ර ක්රියාවිරහිත කිරීමෙන් පසු එහි ගමන් මග වෙනස් කර ඇති බව මැලේසියානු අගමැති නජිබ් රසාක් පවසා තිබේ. විචාරකයන් පවසන්නේ ගුවන්යානයක සන්නිවේදන පද්ධති ක්රියාවිරහිත කිරීම විශේෂඥ දැනුමකින් පමණක් කළ හැක්කක් බවයි. එලෙස පැහැරගනු ලැබුවේ නම් ඉන් පසු රේඩාර් වලට හසුවීම වැළැක්වීම සඳහා යානය ඉතා පහතින් පියාසර කරන්නට ඇතැයි පැවසේ. මේ අතර ඉදිරිපත්වූ තවත් මතයක දැක්වෙන්නේ මැලේසියානු යානය කිරණ කදම්බ භාවිතයෙන් කිසිදු සංඥාවකට හසු නොවන ඉලෙක්ට්රොනික පද්ධතියක් මගින් ආරක්ෂා කර තිබෙනු හැකි බවයි. අතුරුදන් වූ යානය සය මහල් දැවැන්තයකු නිසා එවැනි පද්ධතියක් මගින් රැකවල්ලා තිබේනම් එය විශාල ප්රමාණයේ ධාවන පථයක් සහිත හමුදා කඳවුරක් විය හැකි බව එමගින් පවසා තිබේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom