Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Malaysia Flight MH370 Missing-Web sites Gossips
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අතුරුදන් යානය ගැන ඔස්ට්‍රේලියානු අගමැතිගෙන් හෙළිදරව්වක්

අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානයේ බවට සැක කළ හැකි කොටස් 2ක් ඉන්දීය දකුණු මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඇතැයි හඳුනාගෙන ඇති බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් පවසයි.

චන්ද්‍රිකා ඡායා රූපවලට අනූව හඳුනාගෙන ඇති එම වස්තූන් අතුරුදන් වූ යානයේ බවට සැක කළ හැකියැයි ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා එරට පාර්ලිමේන්තුවේදී පවසා ඇත.

කෙසේ වෙතත් ඒවා කවර ආකාරයේ වස්තූන්ද යන්න ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා අනාවරණය කර නැතැයි විදෙස් වාර්තාවල දැක්වෙයි.

තමන් මේ පිළිබඳව මලයාසියානු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ට දුරකථනයෙන් දැනුම්දුන් බවද ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය සෙවීමේ කටයුතුවලට ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 25ක් පමණ මේවන විට කටයුතු කරමින් සිටී.

ඔස්ට්‍රේලියාව ද ඒ සඳහා විශේෂ ගුවන් යානා කිහිපයක් යොදා ඇත.

ඉකුත් 8 වැනිදා මගීන් 239 දෙනෙකු රැගෙන මලයාසියාවේ, ක්වාලාලම්පූර් සිට චීනයේ, බීජිං දක්වා පියාසර කරමින් තිබූ බෝයිං 777 එම්.එච් 370 නැමැති ගුවන් යානය අතුරුදන් විය.

එකී ගුවන් යානයට සිදුවුයේ කුමක්දැයි නිශ්චිතව ප්‍රකාශ කිරීමට මෙතෙක් කිසිදු රටකට හැකියාවක් ලැබී නැත.

[QUOTE="sherlock, post: 16413714, member: 106046"] [B][SIZE="5"]අතුරුදන් යානය ගැන ඔස්ට්‍රේලියානු අගමැතිගෙන් හෙළිදරව්වක්[/SIZE][/B] [SIZE="3"]අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානයේ බවට සැක කළ හැකි කොටස් 2ක් ඉන්දීය දකුණු මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඇතැයි හඳුනාගෙන ඇති බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් පවසයි. චන්ද්‍රිකා ඡායා රූපවලට අනූව හඳුනාගෙන ඇති එම වස්තූන් අතුරුදන් වූ යානයේ බවට සැක කළ හැකියැයි ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා එරට පාර්ලිමේන්තුවේදී පවසා ඇත. [IMG]http://cdn.images.express.co.uk/img/dynamic/78/590x/secondary/137653.jpg[/IMG] කෙසේ වෙතත් ඒවා කවර ආකාරයේ වස්තූන්ද යන්න ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා අනාවරණය කර නැතැයි විදෙස් වාර්තාවල දැක්වෙයි. තමන් මේ පිළිබඳව මලයාසියානු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ට දුරකථනයෙන් දැනුම්දුන් බවද ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පවසා ඇත. අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය සෙවීමේ කටයුතුවලට ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 25ක් පමණ මේවන විට කටයුතු කරමින් සිටී. ඔස්ට්‍රේලියාව ද ඒ සඳහා විශේෂ ගුවන් යානා කිහිපයක් යොදා ඇත. ඉකුත් 8 වැනිදා මගීන් 239 දෙනෙකු රැගෙන මලයාසියාවේ, ක්වාලාලම්පූර් සිට චීනයේ, බීජිං දක්වා පියාසර කරමින් තිබූ බෝයිං 777 එම්.එච් 370 නැමැති ගුවන් යානය අතුරුදන් විය. එකී ගුවන් යානයට සිදුවුයේ කුමක්දැයි නිශ්චිතව ප්‍රකාශ කිරීමට මෙතෙක් කිසිදු රටකට හැකියාවක් ලැබී නැත. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom