Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Malaysia Flight MH370 Missing-Web sites Gossips
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චීනයට, ඉන්දීය මුහුදු තීරයට ඇතුල්වීමට අවසර නෑ

Published on Friday, 21 March 2014 12:13

අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය සෙවීම සඳහා සිය යුද නෞකා ඉන්දීය මුහුදු තීරයට ඇතුල්වීමට අවසර ලබා දෙන මෙන් චීන රජය විසින් කරන ලද ඉල්ලීම ඉන්දියාව විසින් අද (20) ප්රතික්ෂේප කර ඇති බව ඉන්දීය මාධ්ය වාර්තා කරයි.

චීන ජාතිකයින් 150ක් ගමන් ගත් මෙම ගුවන්යානය සෙවීම සඳහා ඉන්දීය මුහුදු සීමාවේ පිහිටා ඇති අන්දමන් දූපත් ආශ්රිත මුහුදු තීරය පරීක්ෂා කිරීම සඳහා චීන යුද නෞකා යෙදවීමට ඊයේ චීන රජය විසින් නිල ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීම ආචාරශීලීව ප්රතික්ෂේප කර ඇති ඉන්දීය රජය පවසා ඇත්තේ මේ වනවිටත් ඉන්දියානු නාවික හමුදාව සහ ගුවන් හමුදාව අදාළ ප්රදේශය පරීක්ෂා කරමින් සිටින බැවින් අදාළ ප්රදේශය යළිත් අන් කිසිවෙකු විසින් පරීක්ෂා කිරීමට අවශ්ය නොවන බවත්ය.

slmirror

[QUOTE="sherlock, post: 16416655, member: 106046"] [B][SIZE="5"]චීනයට, ඉන්දීය මුහුදු තීරයට ඇතුල්වීමට අවසර නෑ[/SIZE][/B] Published on Friday, 21 March 2014 12:13 [SIZE="4"] අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය සෙවීම සඳහා සිය යුද නෞකා ඉන්දීය මුහුදු තීරයට ඇතුල්වීමට අවසර ලබා දෙන මෙන් චීන රජය විසින් කරන ලද ඉල්ලීම ඉන්දියාව විසින් අද (20) ප්රතික්ෂේප කර ඇති බව ඉන්දීය මාධ්ය වාර්තා කරයි. චීන ජාතිකයින් 150ක් ගමන් ගත් මෙම ගුවන්යානය සෙවීම සඳහා ඉන්දීය මුහුදු සීමාවේ පිහිටා ඇති අන්දමන් දූපත් ආශ්රිත මුහුදු තීරය පරීක්ෂා කිරීම සඳහා චීන යුද නෞකා යෙදවීමට ඊයේ චීන රජය විසින් නිල ඉල්ලීමක් කර ඇත. එම ඉල්ලීම ආචාරශීලීව ප්රතික්ෂේප කර ඇති ඉන්දීය රජය පවසා ඇත්තේ මේ වනවිටත් ඉන්දියානු නාවික හමුදාව සහ ගුවන් හමුදාව අදාළ ප්රදේශය පරීක්ෂා කරමින් සිටින බැවින් අදාළ ප්රදේශය යළිත් අන් කිසිවෙකු විසින් පරීක්ෂා කිරීමට අවශ්ය නොවන බවත්ය.[/SIZE] slmirror [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom