Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Malaysia Flight MH370 Missing-Web sites Gossips
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද, සිකුරාදාත් ගුවන් යානය පිළිබඳව කිසිදු ලකුණක් නෑ

අවසාන යාවත්කාලීන කිරීම : 2014 මාර්තු 21 සිකුරාදා - 10:49 GMT

ඉන්දීය සාගරයේ දකුණු කලාපයේ අද, සිකුරාදා දෙවැනි දිනයේත් කළ සෝදිසි මෙහෙයුම්වලින් අතුරුදහන් වූ MH370 මැලේසියානු ගුවන් යානය පිළිබඳව කිසිදු ලකුණක් සොයා ගැනීමට නොහැකි වී තිබේ.

යානය අතුරුදහන් වී අදට සති දෙකක් ඉක්මවා ගොස් ඇත.

සබැඳි තේමා

කාලීන පුවත් , ජාත්‍යන්තර, ඔස්ට්‍රේලියාව , පැහැරගැනීම්

දැනට යානය සෙවීමේ කටයුතු සිදු කෙරෙන ප්‍රදේශය මිහි මත ඇති ලඟා වීමට අතිශය දුෂ්කර ස්ථානයක් ලෙසයි ඕස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් කියා සිටියේ.

එසේ නමුත්, ගුවන් යානයේ කඩා වැටුණු කොටස් ඇත්නම් ඒවා සොයා ගන්නා බවට ඔහු පොරොන්දුවක් දුන්නේය.

චීනය යානය සෙවීමේ මෙහෙයුම් වලට නෞකාවන් කිහිපයක්ම යොදවා තිබේ.

අතුරුදහන් වූ යානයේ චීන ජාතිකයන් එක සිය පනස් දෙනෙක් ගමන් කරමින් සිටියහ

bbc

[QUOTE="sherlock, post: 16419130, member: 106046"] [B][SIZE="4"]අද, සිකුරාදාත් ගුවන් යානය පිළිබඳව කිසිදු ලකුණක් නෑ [/SIZE][/B] අවසාන යාවත්කාලීන කිරීම : 2014 මාර්තු 21 සිකුරාදා - 10:49 GMT [SIZE="4"] ඉන්දීය සාගරයේ දකුණු කලාපයේ අද, සිකුරාදා දෙවැනි දිනයේත් කළ සෝදිසි මෙහෙයුම්වලින් අතුරුදහන් වූ MH370 මැලේසියානු ගුවන් යානය පිළිබඳව කිසිදු ලකුණක් සොයා ගැනීමට නොහැකි වී තිබේ. යානය අතුරුදහන් වී අදට සති දෙකක් ඉක්මවා ගොස් ඇත. සබැඳි තේමා කාලීන පුවත් , ජාත්‍යන්තර, ඔස්ට්‍රේලියාව , පැහැරගැනීම් දැනට යානය සෙවීමේ කටයුතු සිදු කෙරෙන ප්‍රදේශය මිහි මත ඇති ලඟා වීමට අතිශය දුෂ්කර ස්ථානයක් ලෙසයි ඕස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් කියා සිටියේ. එසේ නමුත්, ගුවන් යානයේ කඩා වැටුණු කොටස් ඇත්නම් ඒවා සොයා ගන්නා බවට ඔහු පොරොන්දුවක් දුන්නේය. චීනය යානය සෙවීමේ මෙහෙයුම් වලට නෞකාවන් කිහිපයක්ම යොදවා තිබේ. අතුරුදහන් වූ යානයේ චීන ජාතිකයන් එක සිය පනස් දෙනෙක් ගමන් කරමින් සිටියහ[/SIZE] bbc [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom