Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Malaysia Flight MH370 Missing-Web sites Gossips
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

MH-370 සොයන මෙහෙයුම් අතහැර දැමේ.. NASA ජීවය සොයා හබල් දුරේක්ෂයෙන් සක්වල පීරයි

March 22, 2014 at 11:31 am | lanka C news

MH-370 සොයන මෙහෙයුම් අතහැර දැමේ.. NASA ජීවය සොයා හබල් දුරේක්ෂයෙන් සක්වල පීරයි

පසුගිය 08 වන දින සිට මේ දක්වා අතුරුදහන්ව පවතින MH-370 මැලේසියානු ගුවන් යානය සෙවීම මේ වන විට අතහැර දමා ඒ වෙනුවට එහි ගමන් ගත් මගීන් සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කිරීමට මැලෙසියානු බලධාරීන් තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

අතුරුදහන් ගුවන් යානය සම්බන්ධයෙන් මේ දක්වා තහවුරු කළ කිසිඳු සාක්ෂිකයක් මෙතෙක් ලැබී නැති අතර ඉන්දීය සාගරයේ දකුණු කලාපය මූලික කරගෙන තව දුරටත් සෝදිසි කිරීම් සිදු කෙර්.

මේ අතර නාසා ආයතනය සිය හබල් දුරේක්ෂය ආධාරයෙන් ආලෝක වර්ෂ ගණනාවක් ඈතිත් පිහිටි ග්‍රහලෝකවල ජීවය සොයමින් කරන සිදු කරන් පර්යේෂණය නව මට්ටමකට ගෙන ඇති අතර අගහරු හි ස්ථානගත කර ඇති කියුරියෝසිටි යානයෙන් එහි ජලය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් හෙලිවී ඇති යයි කියා ඒ මත ජනාවාස ඇති කිරීමේ සැලසුම් පිළිබඳව සාකච්චා පවත්වමින් සිටී

[QUOTE="sherlock, post: 16422159, member: 106046"] [B][SIZE="5"]MH-370 සොයන මෙහෙයුම් අතහැර දැමේ.. NASA ජීවය සොයා හබල් දුරේක්ෂයෙන් සක්වල පීරයි[/SIZE][/B] March 22, 2014 at 11:31 am | lanka C news [SIZE="4"]MH-370 සොයන මෙහෙයුම් අතහැර දැමේ.. NASA ජීවය සොයා හබල් දුරේක්ෂයෙන් සක්වල පීරයි පසුගිය 08 වන දින සිට මේ දක්වා අතුරුදහන්ව පවතින MH-370 මැලේසියානු ගුවන් යානය සෙවීම මේ වන විට අතහැර දමා ඒ වෙනුවට එහි ගමන් ගත් මගීන් සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කිරීමට මැලෙසියානු බලධාරීන් තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. අතුරුදහන් ගුවන් යානය සම්බන්ධයෙන් මේ දක්වා තහවුරු කළ කිසිඳු සාක්ෂිකයක් මෙතෙක් ලැබී නැති අතර ඉන්දීය සාගරයේ දකුණු කලාපය මූලික කරගෙන තව දුරටත් සෝදිසි කිරීම් සිදු කෙර්. මේ අතර නාසා ආයතනය සිය හබල් දුරේක්ෂය ආධාරයෙන් ආලෝක වර්ෂ ගණනාවක් ඈතිත් පිහිටි ග්‍රහලෝකවල ජීවය සොයමින් කරන සිදු කරන් පර්යේෂණය නව මට්ටමකට ගෙන ඇති අතර අගහරු හි ස්ථානගත කර ඇති කියුරියෝසිටි යානයෙන් එහි ජලය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් හෙලිවී ඇති යයි කියා ඒ මත ජනාවාස ඇති කිරීමේ සැලසුම් පිළිබඳව සාකච්චා පවත්වමින් සිටී[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom