Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Malaysia Flight MH370 Missing-Web sites Gossips
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුවන් යානාවට මොකද වුණේ? ජ්‍යොතිෂවේදීන් කියන කතා

දේශාංශ 52ත් 92ත් කලාපයේ යානය තිබෙනවා..

ප්‍රවීණ ජ්‍යොතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා

නැති වුණ යමක් සොයා ගැනීමට ඇතිවන ආශාව මිනිස් සමාජයේ දුරාතීතයේ සිට පැවතෙන්නකි. ගැමියෙකුගේ බුලත් මල්ලේ සිට රටකට අයත් ගුවන් යානයක් වුවද නැති වූ පසු සොයා ගැනීමේ වුවමනාව එක ලෙසම බලපායි. මිනිසුන් එවැනි අවස්ථාවල ජ්‍යොතිෂය නිමිති අංජනම් පේන වැනි දේවල පිහිට පැතීමට පෙළඹී තිබේ.

ජ්‍යොතිෂ විද්‍යාවට අනුව ගුවන් යානය යනු වායු යානයකි. නැව මුහුදු යානයක් ලෙසත්, අශ්ව කරත්ත ජීවියෙකු සහිත ගොඩබිම යානයක් ලෙසත් හැඳින්වෙයි. ගුවන් යානය වායු යානයක් වන බැවින් ඉන් සංකේත වනුයේ සෙනසුරුයි. රාශි 12 හේ ඇති මිථුන, තුලා, කුම්භ රාශි වායු රාශින්ය.

මලයාසියාවේ ක්වලාලාම්පූර් සිට මෙම යානය පිටත්ව ඇත්තේ 2014 මාර්තු 8 දා අලුයම 1.20ට ආසන්නවය. ඒ වන විට අක්ෂාංශ හා දේශාංශ සොයා ඊට අදාළ ලග්නය සොයා බලන කල යානය පිටත්ව ඇත්තේ

වායු රාශියක්වූ තුලා රාශිය උදා වූ මොහොතේය.

නමුත් ක්රිෂ්ණ මූර්ති පද්ධතියට අනුව ඒ මොහොතේ පවතිනුයේ අරමුණු ව්‍යාකූල කරනා අහස් සිතියමකි. වක්‍ර වූ සෙනසුරුගේ බලපෑම නිසා එසේ වෙයි. එහෙත් මෙම යානය කඩා වැටී නැති බව පවසනුයේ සෙනසුරු සාමාන්‍ය වශයෙන් ජීවිත හානි නොකරනා බැවිනි. සෙනසුරු වක්‍ර වූයේ මාර්තු 4දා වන අතර එය නිම වනුයේ ජූලි 21දාටය.

ලෝකායතන ජ්‍යොතිෂ විද්‍යාව අනුව දේශාංශ 82ත් 92ත් අතර සහ අක්ෂාංශ 7ත් 12ත් අතර කලාපයේ යානය රඳවා ඇති බව පැවැසිය හැක.

මෙවැනි අනතුරු ගැන ජ්‍යොතිෂයෙන් කිව නොහැකියි

මහාචාර්ය පාතේගම ඥානිස්සර හිමි

දුරු රටක සිදු වූ මෙවැනි අනතුරු පිළිබඳ නිවැරදි සහ නිශ්චිත තොරතුරු ජ්‍යොතිෂ නියමයන්ට අනුව පැවැසිය නොහැක. ජ්‍යොතිෂය නිසි පරිදි හදාරා ඇති, ඊට ගෞරව කරනා කිසියම් පුද්ගලයෙකු මෙවැනි දේ පිළිබඳ අනාවැකි පළ නොකරන බව වගකීමෙන් කියන්න පුළුවන්.

එහෙත් ජ්‍යොතිෂය නිසි පරිදි හදාරා නැති, ඊට නිසි ගෞරවයෙන් නොසලකන කෙනෙකුට මෙවැනි මත පළ කරමින් රට කැළඹීම එතරම් දෙයක් නොවෙයි.

අනෙක් කරුණ තමයි අනාවැකි පළ කිරීම යම් කෙනෙක් ජ්‍යොතිෂය අනුව අනාවැකි පළ කරන බව කීවත් ජ්‍යොතිෂ්‍ය කියන්නේ ඔවුන් පවසන ආකාරයේ අනාවැකි පළ කරන ක්‍රමයක් නොවේ.

එවැනි අනාවැකි කියන කෙනෙකුට ඉන්ද්‍රීය ඥානය ඉක්මවා ගිය අනීන්ද්රීය ඥානයක් තිබිය යුතුයි. එහෙත් වර්තමානයේ අනාවැකි පළ කරන බොහෝ දෙනා කරන්නේ තම පෞද්ගලික අත්දැකීම් අනුසාරයෙන් අනාවැකි පළ කර ඊට වලංගු බවක් ලබා ගැනීමට ජ්‍යොතිෂය ඈඳා ගැනීමයි.

මොන ක්‍රමයකින් හෝ ඕනෑම කෙනකු පළ කරන මෙවැනි අනාවැකියක සම්භාවිතාවය 1/2යි. අහඹු ලෙස මෙවැනි අනාවැකි සාර්ථක වුවහොත් එය පැවැසූ පුද්ගලයාට වන ලොකු ප්‍රසිද්ධියක් ලැබෙනවා. ඒත් අසාර්ථක වන ඒවා සමාජයට ඉක්මනින් අමතක වෙනවා.

යානය පිටත් වූ වේලාව නිවැරදිව දැන ගත්තොත් වුණ දේ කියන්න පුළුවන් ප්‍රවීණ ජ්‍යොතීර්වේදී කලාශූරී හේම ශ්‍රී අමරසිංහ

ජ්‍යොතිෂය යනු ෙතේර කාලය පිළිබඳවම පැවැසිය හැකි දියුණු ශාස්ත්රයකි. එහෙත් එවැනි ප්‍රකාශ සඳහා නිවැරදි ග්‍රහ පිහිටීම් සහ ඊට අදාළ මූලාශ්‍රද කාල වේලාවන්ද ඉතා නිවැරදිව අවශ්‍ය වෙයි.

මෙම තත්ත්වය උදාහරණ සහිතව පහදන්නේ නම් වාහනයක් පිටත් වන වේලාව නිවැරදිව දන්නේ නම් ඊට අදාළ තක්කාල ක්ෂේත්රය නිසි පරිදි සකසා එමගින් එම වාහනය අනතුරකට මුහුණ දෙන්නේද යන්න පැවැසිය හැක.

එහෙත් එකී අනතුර කුමන ආකාරයෙන් කුමන ස්ථානයේ සිදුවන්නේද යන්න පැවැසිය නොහැක. මෙම ගුවන් යානය සම්බන්ධ සිදුවීමද එසේමය. යානය පිටත් වූ වේලාව නිවැරදිව දන්නේ නම් ඊට අදාළව තත්කාල කේන්ද්‍රය පිළියෙළ කර එය අනතුරකට පත් වෙන්නේද යන්න පැවැසිය හැක.

එහෙත් එකී අනතුර ප්‍රධාන නියමුවා විසින් සිදුකළ පැහැර ගැනීමක්ද ත්‍රස්තවාදී පැහැර ගැනීමක්ද වැනි තියුණු අනාවැකි ජ්‍යොතිෂය මගින් පැවැසිය නොහැක. එවැනි තියුණු මතයක් පළ කළ හැක්කේ අනතුර සැලසුම් කළ පුද්ගලයාට පමණකි.

අනෙක් කරුණ නම් මෙලෙස පළ කරන අනාවැකිවලින් බහුතරය 50:50 සම්භාවිතාව සහිත ඒවා වීමය. උදාහරණයක් ලෙස මෙම මලයාසියානු ගුවන් යානය පැහැර ගැනීම හෝ මුහුදට කඩා වැටීම දැක්විය හැකියි.

මෙය පැහැර ගැනීමකට ලක්වූයේ නම් ඒ බවට පළ කරන අනාවැකි සාර්ථක වී ඒවා පළ කළ පුද්ගලයන්ට පුළුල් ප්‍රචාරයක් ලැබේ. එහෙත් අසාර්ථක වන අනාවැකි සමාජයට ඉතා පහසුවෙන් අමතක වන බැවින් ඒවා පළ කළ වංචනිකයන්ට ආරක්ෂාව සැලසේ.

මෙවැනි ප්රවණතා ගැන අප එතරම් පුදුම විය යුතු නොවේ. පසුගිය දිනෙක කතරගම දෙවිඳුන් දර්ශනය වන බවට එක්තරා ජ්‍යොතීර්වේදියෙකු පැවැසූ අනාවැකියකින් මුලා වී ලක්ෂ ගණන් බැතිමතුන් කතරගමට රැස්වූ අතර , කලකට පෙර නිකවැරටිය මීවැල්ලාව සහ දොළුකන්ද ඇතුළු සිද්ධස්ථාන වෙත අන්ධ භක්තියෙන් මිනිසුන් ඇදී යාම මෙවැනි මිථ්‍යාවන්ට හොඳ උදාහරණය. එහෙත් මිථ්‍යාවට වැඩි ආයුෂ නැති බව පමණක් අවසානයට සඳහන් කළ හැකිය.

මේ ගැන අනාවැකි කිවහැක්කේ සමාජයට බොරු කරන්නන්ට පමණයි

ප්‍රවීණ ජ්‍යොතීර්වේදී අමරසේන වේගිරිය

අතුරුදන් වූ යානය පිළිබඳ විවිධ මත පළ වෙනවා. ඒත් ජ්‍යොතිෂය අනුව මේ වගේ තියුණු අනාවැකි කියන්න බෑ. යානය පිටත් වූ වේලාව අවසන් තත්පරයට ගණනය කර එමගින් තත්කාල කේන්ද්‍රයක් සකසා අනතුරක් වේද නොවේද යන්න පමණක් කිව හැකියි. එය අහවල් පුද්ගලයා පැහැර ගන්නා බව වැනි තියුණු අනාවැකි පැවැසීම මගින් මෙකී වටිනා ශාස්ත්‍රය සමාජයේ අවමානයට ලක් වෙනවා.

යම් කෙනෙකු මේ කරුණු ගැන පළ කරන අනාවැකි අපේ ගම්වල මිනිසුන් හවසට වර්ෂාව ඇතිවේද, නැද්ද යන්න ගැන දහවල් වරුවේ පවසන අනාවැකිවලට දවෛනි වෙන්නේ නෑ.

ඒ හැර මේ වගේ ස්ථිර අනාවැකි කියන්න පුළුවන් වන්නේ ධ්යානලභී මහා දිවැස්ලාභී පුද්ගලයන්ට පමණයි. එවැනි පුද්ගලයන් මෙවැනි විකාර නොකියනා බැවින් මේ වර්ගයේ අනාවැකි පවසන්නේ සමාජයට බොරු කරන්නන් ලෙස දැක්විය හැකියි.

තත්කාල කේන්ද්‍රයක් හදාගත්තොත් අනතුරක් වෙයිද නැද්ද කිව හැකියි

ප්‍රවීණ ජ්‍යොතීර්වේදී ධර්ම ශ්‍රී මුද්දුවගේ

අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය ගැන විවිධ පාර්ශ්වයන් අනාවැකි පළ කරනවා. ඒත් මේ තරම් සහතික කරලා අනාවැකි කියන්න ජ්‍යොතිෂ්‍යයට බෑ. ජ්‍යොතිෂ්‍ය අනුව සෙනසුරු කියන්නේ අහස් කුස

කැළඹිලි අනතුරුවලට මුල් වන ග්‍රහයෙක්.

සෙනසුරු 12 වැන්නට සම්බන්ධ වීම නිසා අහස් කුස සම්බන්ධ අනතුරු විය හැකි බවට ඇති ජ්‍යොතිෂ්‍ය මූල ධර්ම මුල් කර ගෙන ගුවන් අනතුරු ගැන අනාවැකි කියන්න බෑ. මේ ගැන කියන්න තක්කාල ක්ෂේත්රය සැකසීම අනිවාර්යයි. ඒ සඳහා යානය පිටත් වූ වේලාව නිශ්චිතව දැනගත යුතුයි. විවිධ මාධ්‍ය ඒ ගැන විවිධ දේ කියනවා.

තක්කාල කේන්ද්‍රයක් සාදා ගත්තත් අනතුරක් වෙයිද යන්න පමණයි කියන්න පුළුවන්. මොන ආකාරයේ අනතුරක් වෙයිද කියා කියන්න බෑ.

ක්රිෂ්ණ මූර්ති තුමා මේ විෂය ගැන පොත් රැසක් පළ කර තිබෙනවා. ඒ එකකවත් මේ වගේ අනතුරු ගැන සඳහන් නෑ. දුරදිග නොබලා ඇතැමුන් කරන ප්‍රකාශ නිසා ජ්‍යොතිෂ්‍ය අවතක්සේරුවට ලක් වෙනවා.

- අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

Hot & fast news

[QUOTE="sherlock, post: 16422175, member: 106046"] [B][SIZE="5"]ගුවන් යානාවට මොකද වුණේ? ජ්‍යොතිෂවේදීන් කියන කතා[/SIZE][/B] [SIZE="4"]දේශාංශ 52ත් 92ත් කලාපයේ යානය තිබෙනවා.. ප්‍රවීණ ජ්‍යොතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා නැති වුණ යමක් සොයා ගැනීමට ඇතිවන ආශාව මිනිස් සමාජයේ දුරාතීතයේ සිට පැවතෙන්නකි. ගැමියෙකුගේ බුලත් මල්ලේ සිට රටකට අයත් ගුවන් යානයක් වුවද නැති වූ පසු සොයා ගැනීමේ වුවමනාව එක ලෙසම බලපායි. මිනිසුන් එවැනි අවස්ථාවල ජ්‍යොතිෂය නිමිති අංජනම් පේන වැනි දේවල පිහිට පැතීමට පෙළඹී තිබේ. ජ්‍යොතිෂ විද්‍යාවට අනුව ගුවන් යානය යනු වායු යානයකි. නැව මුහුදු යානයක් ලෙසත්, අශ්ව කරත්ත ජීවියෙකු සහිත ගොඩබිම යානයක් ලෙසත් හැඳින්වෙයි. ගුවන් යානය වායු යානයක් වන බැවින් ඉන් සංකේත වනුයේ සෙනසුරුයි. රාශි 12 හේ ඇති මිථුන, තුලා, කුම්භ රාශි වායු රාශින්ය. මලයාසියාවේ ක්වලාලාම්පූර් සිට මෙම යානය පිටත්ව ඇත්තේ 2014 මාර්තු 8 දා අලුයම 1.20ට ආසන්නවය. ඒ වන විට අක්ෂාංශ හා දේශාංශ සොයා ඊට අදාළ ලග්නය සොයා බලන කල යානය පිටත්ව ඇත්තේ වායු රාශියක්වූ තුලා රාශිය උදා වූ මොහොතේය. නමුත් ක්රිෂ්ණ මූර්ති පද්ධතියට අනුව ඒ මොහොතේ පවතිනුයේ අරමුණු ව්‍යාකූල කරනා අහස් සිතියමකි. වක්‍ර වූ සෙනසුරුගේ බලපෑම නිසා එසේ වෙයි. එහෙත් මෙම යානය කඩා වැටී නැති බව පවසනුයේ සෙනසුරු සාමාන්‍ය වශයෙන් ජීවිත හානි නොකරනා බැවිනි. සෙනසුරු වක්‍ර වූයේ මාර්තු 4දා වන අතර එය නිම වනුයේ ජූලි 21දාටය. ලෝකායතන ජ්‍යොතිෂ විද්‍යාව අනුව දේශාංශ 82ත් 92ත් අතර සහ අක්ෂාංශ 7ත් 12ත් අතර කලාපයේ යානය රඳවා ඇති බව පැවැසිය හැක. මෙවැනි අනතුරු ගැන ජ්‍යොතිෂයෙන් කිව නොහැකියි මහාචාර්ය පාතේගම ඥානිස්සර හිමි දුරු රටක සිදු වූ මෙවැනි අනතුරු පිළිබඳ නිවැරදි සහ නිශ්චිත තොරතුරු ජ්‍යොතිෂ නියමයන්ට අනුව පැවැසිය නොහැක. ජ්‍යොතිෂය නිසි පරිදි හදාරා ඇති, ඊට ගෞරව කරනා කිසියම් පුද්ගලයෙකු මෙවැනි දේ පිළිබඳ අනාවැකි පළ නොකරන බව වගකීමෙන් කියන්න පුළුවන්. එහෙත් ජ්‍යොතිෂය නිසි පරිදි හදාරා නැති, ඊට නිසි ගෞරවයෙන් නොසලකන කෙනෙකුට මෙවැනි මත පළ කරමින් රට කැළඹීම එතරම් දෙයක් නොවෙයි. අනෙක් කරුණ තමයි අනාවැකි පළ කිරීම යම් කෙනෙක් ජ්‍යොතිෂය අනුව අනාවැකි පළ කරන බව කීවත් ජ්‍යොතිෂ්‍ය කියන්නේ ඔවුන් පවසන ආකාරයේ අනාවැකි පළ කරන ක්‍රමයක් නොවේ. එවැනි අනාවැකි කියන කෙනෙකුට ඉන්ද්‍රීය ඥානය ඉක්මවා ගිය අනීන්ද්රීය ඥානයක් තිබිය යුතුයි. එහෙත් වර්තමානයේ අනාවැකි පළ කරන බොහෝ දෙනා කරන්නේ තම පෞද්ගලික අත්දැකීම් අනුසාරයෙන් අනාවැකි පළ කර ඊට වලංගු බවක් ලබා ගැනීමට ජ්‍යොතිෂය ඈඳා ගැනීමයි. මොන ක්‍රමයකින් හෝ ඕනෑම කෙනකු පළ කරන මෙවැනි අනාවැකියක සම්භාවිතාවය 1/2යි. අහඹු ලෙස මෙවැනි අනාවැකි සාර්ථක වුවහොත් එය පැවැසූ පුද්ගලයාට වන ලොකු ප්‍රසිද්ධියක් ලැබෙනවා. ඒත් අසාර්ථක වන ඒවා සමාජයට ඉක්මනින් අමතක වෙනවා. යානය පිටත් වූ වේලාව නිවැරදිව දැන ගත්තොත් වුණ දේ කියන්න පුළුවන් ප්‍රවීණ ජ්‍යොතීර්වේදී කලාශූරී හේම ශ්‍රී අමරසිංහ ජ්‍යොතිෂය යනු ෙතේර කාලය පිළිබඳවම පැවැසිය හැකි දියුණු ශාස්ත්රයකි. එහෙත් එවැනි ප්‍රකාශ සඳහා නිවැරදි ග්‍රහ පිහිටීම් සහ ඊට අදාළ මූලාශ්‍රද කාල වේලාවන්ද ඉතා නිවැරදිව අවශ්‍ය වෙයි. මෙම තත්ත්වය උදාහරණ සහිතව පහදන්නේ නම් වාහනයක් පිටත් වන වේලාව නිවැරදිව දන්නේ නම් ඊට අදාළ තක්කාල ක්ෂේත්රය නිසි පරිදි සකසා එමගින් එම වාහනය අනතුරකට මුහුණ දෙන්නේද යන්න පැවැසිය හැක. එහෙත් එකී අනතුර කුමන ආකාරයෙන් කුමන ස්ථානයේ සිදුවන්නේද යන්න පැවැසිය නොහැක. මෙම ගුවන් යානය සම්බන්ධ සිදුවීමද එසේමය. යානය පිටත් වූ වේලාව නිවැරදිව දන්නේ නම් ඊට අදාළව තත්කාල කේන්ද්‍රය පිළියෙළ කර එය අනතුරකට පත් වෙන්නේද යන්න පැවැසිය හැක. එහෙත් එකී අනතුර ප්‍රධාන නියමුවා විසින් සිදුකළ පැහැර ගැනීමක්ද ත්‍රස්තවාදී පැහැර ගැනීමක්ද වැනි තියුණු අනාවැකි ජ්‍යොතිෂය මගින් පැවැසිය නොහැක. එවැනි තියුණු මතයක් පළ කළ හැක්කේ අනතුර සැලසුම් කළ පුද්ගලයාට පමණකි. අනෙක් කරුණ නම් මෙලෙස පළ කරන අනාවැකිවලින් බහුතරය 50:50 සම්භාවිතාව සහිත ඒවා වීමය. උදාහරණයක් ලෙස මෙම මලයාසියානු ගුවන් යානය පැහැර ගැනීම හෝ මුහුදට කඩා වැටීම දැක්විය හැකියි. මෙය පැහැර ගැනීමකට ලක්වූයේ නම් ඒ බවට පළ කරන අනාවැකි සාර්ථක වී ඒවා පළ කළ පුද්ගලයන්ට පුළුල් ප්‍රචාරයක් ලැබේ. එහෙත් අසාර්ථක වන අනාවැකි සමාජයට ඉතා පහසුවෙන් අමතක වන බැවින් ඒවා පළ කළ වංචනිකයන්ට ආරක්ෂාව සැලසේ. මෙවැනි ප්රවණතා ගැන අප එතරම් පුදුම විය යුතු නොවේ. පසුගිය දිනෙක කතරගම දෙවිඳුන් දර්ශනය වන බවට එක්තරා ජ්‍යොතීර්වේදියෙකු පැවැසූ අනාවැකියකින් මුලා වී ලක්ෂ ගණන් බැතිමතුන් කතරගමට රැස්වූ අතර , කලකට පෙර නිකවැරටිය මීවැල්ලාව සහ දොළුකන්ද ඇතුළු සිද්ධස්ථාන වෙත අන්ධ භක්තියෙන් මිනිසුන් ඇදී යාම මෙවැනි මිථ්‍යාවන්ට හොඳ උදාහරණය. එහෙත් මිථ්‍යාවට වැඩි ආයුෂ නැති බව පමණක් අවසානයට සඳහන් කළ හැකිය. මේ ගැන අනාවැකි කිවහැක්කේ සමාජයට බොරු කරන්නන්ට පමණයි ප්‍රවීණ ජ්‍යොතීර්වේදී අමරසේන වේගිරිය අතුරුදන් වූ යානය පිළිබඳ විවිධ මත පළ වෙනවා. ඒත් ජ්‍යොතිෂය අනුව මේ වගේ තියුණු අනාවැකි කියන්න බෑ. යානය පිටත් වූ වේලාව අවසන් තත්පරයට ගණනය කර එමගින් තත්කාල කේන්ද්‍රයක් සකසා අනතුරක් වේද නොවේද යන්න පමණක් කිව හැකියි. එය අහවල් පුද්ගලයා පැහැර ගන්නා බව වැනි තියුණු අනාවැකි පැවැසීම මගින් මෙකී වටිනා ශාස්ත්‍රය සමාජයේ අවමානයට ලක් වෙනවා. යම් කෙනෙකු මේ කරුණු ගැන පළ කරන අනාවැකි අපේ ගම්වල මිනිසුන් හවසට වර්ෂාව ඇතිවේද, නැද්ද යන්න ගැන දහවල් වරුවේ පවසන අනාවැකිවලට දවෛනි වෙන්නේ නෑ. ඒ හැර මේ වගේ ස්ථිර අනාවැකි කියන්න පුළුවන් වන්නේ ධ්යානලභී මහා දිවැස්ලාභී පුද්ගලයන්ට පමණයි. එවැනි පුද්ගලයන් මෙවැනි විකාර නොකියනා බැවින් මේ වර්ගයේ අනාවැකි පවසන්නේ සමාජයට බොරු කරන්නන් ලෙස දැක්විය හැකියි. තත්කාල කේන්ද්‍රයක් හදාගත්තොත් අනතුරක් වෙයිද නැද්ද කිව හැකියි ප්‍රවීණ ජ්‍යොතීර්වේදී ධර්ම ශ්‍රී මුද්දුවගේ අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය ගැන විවිධ පාර්ශ්වයන් අනාවැකි පළ කරනවා. ඒත් මේ තරම් සහතික කරලා අනාවැකි කියන්න ජ්‍යොතිෂ්‍යයට බෑ. ජ්‍යොතිෂ්‍ය අනුව සෙනසුරු කියන්නේ අහස් කුස කැළඹිලි අනතුරුවලට මුල් වන ග්‍රහයෙක්. සෙනසුරු 12 වැන්නට සම්බන්ධ වීම නිසා අහස් කුස සම්බන්ධ අනතුරු විය හැකි බවට ඇති ජ්‍යොතිෂ්‍ය මූල ධර්ම මුල් කර ගෙන ගුවන් අනතුරු ගැන අනාවැකි කියන්න බෑ. මේ ගැන කියන්න තක්කාල ක්ෂේත්රය සැකසීම අනිවාර්යයි. ඒ සඳහා යානය පිටත් වූ වේලාව නිශ්චිතව දැනගත යුතුයි. විවිධ මාධ්‍ය ඒ ගැන විවිධ දේ කියනවා. තක්කාල කේන්ද්‍රයක් සාදා ගත්තත් අනතුරක් වෙයිද යන්න පමණයි කියන්න පුළුවන්. මොන ආකාරයේ අනතුරක් වෙයිද කියා කියන්න බෑ. ක්රිෂ්ණ මූර්ති තුමා මේ විෂය ගැන පොත් රැසක් පළ කර තිබෙනවා. ඒ එකකවත් මේ වගේ අනතුරු ගැන සඳහන් නෑ. දුරදිග නොබලා ඇතැමුන් කරන ප්‍රකාශ නිසා ජ්‍යොතිෂ්‍ය අවතක්සේරුවට ලක් වෙනවා. - අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු[/SIZE] Hot & fast news [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom