Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Malaysia Flight MH370 Missing-Web sites Gossips
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැලේෂියානු MH370 ගුවන් යානය හා බින්නසිරිගේ ජ්‍යොතිෂ අනාවැකි

නිවේදක - “ආයුබෝවන් ප්‍රේක්ෂක ඔබ සැමට .... සජීවී රූපවාහිනී වැඩසටහනින් අද දින ඔබ හමුවන්නේ ලංකාවේ අතිදක්ෂ අති සාර්ථක ජ්‍යොතිෂ අනාවැකි පවසන්නකු ලෙස සුපතල බින්නසිරි බණ්ඩාර හෙවත් ඇලේ බණ්ඩාර මහතායි.. ඒ වගේම ********** දුරකථන අංකය ඔස්සේ ප්‍රේක්ෂක ඔබටද මෙම වැඩසටහනට සජීවීව සම්බන්ධ විය හැකි බව සතුටින් දන්වා සිටිනවා........ආයුබෝවන් බින්නසිරි මහතා..අපගේ සජීවී වැඩසටහණට පැමිණී ඔබතුමාව අපි ගෞරවයෙන් පිළිගන්නවා...

බින්නසිරි ... - “ ආයුබෝවන් .... ආයුබෝවන් .....“

(කැමරාව බින්නසිරි මහතා වෙත එල්ල වන අතර බින්නසිරි දෑත් එක්කොට නරියකු මෙන් කපටි සිනාවක් කැමරාවට එල්ල කරයි.)

නිවේදක - “ඔව් බින්නසිරි මහතාණෙනි.අපට වෙන්වී ඇති කාල සීමාව ඉතාමත් සීමිත බැවින් අපි කෙලින්ම සාකච්ඡාවට පිවිසෙමු.අප ඔබතුමාව අද දිනයේ මෙම ස්ථානයට කැදවූයේ මේ දිනවල මහත් ආන්දෝලනයක් ඇතිකරමින් අභිරහස් ලෙස අතුරුදහන් වූ මැලේෂියානු MH370 ගුවන් යානයට සිදු වූයේ කුමක්දැයි පිළිබඳව ඔබතුමාගෙන් ජ්‍යොතිෂමය විග්‍රහයක් අනාවැකියක් බලාපොරොත්තුවයි....“

(කැමරාව නැවත බින්නසිරි බණ්ඩාර දෙසට එල්ලවන අතර බින්නසිරි යලි කැමරාවට විරිත්තයි.)

නිවේදක - “ ඇත්තටම බින්නසිරි මහත්තයා...... මේ වනවිට රටවල් රාශියක් එක්රැස්වී යානාවට සිදුවූයේ කුමක්දැයි සෙවීමට පරීක්ෂණ සිදුකෙරෙමින් පවතිනවා..යම් යම් කරුණු හෙළිවෙමින් ඇතත් සාර්ථක ප්‍රතිඵල ලැබීමක් තවමත් සිදුවී නෑ.....අපි කැමතියි යානාවට සිදුවූ දේ පිළිබඳව ඔබතුමාගේ ජ්‍යොතිෂ ඇසට පෙනෙන ආකාරය අපගේ ප්රේක්ෂකයන්ටත් පැවසුවොත්......“

(කැමරාව යලි බින්නසිරි දෙසට එල්ලවේ...හේ එකවර කතා කිරීමක් නොකොට තත්පර කිහිපයක් නිහඩව සිටියේය.දෑස් අඩවන් කලේය.යලි සීරුවෙන් ඇරියේය.යලි දෑස් පියා ගත්තේය.නළල රැලි ගන්වා බැබෑරුම් ස්වරූපයක් ගත්තේය.විශාල හුස්මක් උඩට ගෙන සිරූවෙන් පහත හෙලීය.රටේ සියළු ප්‍රේක්ෂකයන් බලා සිටින්නේ බින්නසිරි දෙසය.යානාවට සිදුවූයේ කුමක්දැයි බින්නසිරි නම්වූ මහා දෛවඥයා කුමක් පවසා දැයි සියල්ලෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.

නිමේෂයකින් බින්නසිරි එක්වරම දෑස් ඇරියේය.ඔහුගේ දෑස් වල තිබුනේ තියුණු ස්වභාවයකි.ඉන්පසු හේ ඔහුටම ආවේනික වූ අමුතුම ලතාවකට බෙල්ල තිරස්ව කිහිප වරක් කරකැවීය.දැන් ඔහුගේ පෙනුම සැහැල්ලුය.සරලය.සුපුරුදු කපටි සිනාව සමඟින් සෙමින් සෙමින් කතා කරන්නට විය.)

බින්නසිරි - “ ඔව් ... මේ කාරණාවෙදි විශේෂයෙන් සලකා බැලිය යුතු කාරණා කීපයක් තියෙනවා..අපි කවුරුත් දන්නවා මේ අතුරුදහන් වෙච්ච ගුවන් යානාව අයිති රට තමයි මැලේසියාව.ලෝකායන ජ්‍යොතිෂය අනුව මැලේසියාව අයිති වන්නේ තුලා රාශියට.තුලාව වායෝ රාශියක්....ඒ වගේම තමයි මැලේසියාව කියන්නේ ඉස්සර වගේ නෙවෙයි දැන් බොහොම දියුණුයි.ඔය නැතිවුන ගුවන් යානය නිෂ්පාදනය කරල තියෙන සමාගම......“

නිවේදක - “හෝව් ....හෝව්.... බින්නසිරි මහත්තයා....අපේ කතාව මාතෘකාවෙන් පිට යනව වගේ නේද?අපි කතා කරන්න බලාපොරොත්තු වුනේ අතුරුදහන් යානාව සොයා ගැනීම පිළිබඳව ජ්‍යොතිෂ විග්‍රහයක් නේද?එහෙම නැතිව මැලේසියාව ගැන නෙවෙයි නේද? “

බින්නසිරි - “හරි...හරි...මම කතා කරන්නේ මාතෘකාවට අදාලව තමයි.මම දන්නව මාතෘකාව ගැන.මම එතනට තමයි එන්න හැදුවෙ කොහෙද ඔබතුමා එකට බාධා කලානෙ..... කොතනින්ද අපි කතාව නැවැත්තුවේ...ම්....ම්.... හරි හරි නැතිවෙච්ච යානාව ගැන නේද?....

දැන් ඔය නැතිවෙච්ච බඩුවක් ගැන විස්තර සොයා ගන්න ක්‍රමයක් ජ්‍යොතිෂයේ තියෙනවා...ඒකට කියන්නේ “තත්කාල නිමිත්ත“ කියලා..ඔය ගමේ ගොඩේ අය නිමිති අල්ලනව කියල කියන්නෙ ඒකට තමයි.ඉතින් ඔය නැතිවෙච්ච බඩුව ගැන හොයන්න නිමිත්ත අල්ලන්න යන්නෙ බඩුව අයිති කෙනා හරි ඒ පවුලෙ කෙනෙක් හරි කියනවනේ..ඉතින් මේ යානාව අයිති කාරය තමයි මැලේසියාව.ඒකයි මම මැලේසියාව ගැන කිව්වෙ.කොහෙද ඔයාට ඒක තේරුණේ නෑනේ....“

නිවේදක - හරි..හරි... බින්නසිරි මහත්තයා.....සමාවෙන්න ඕන මගේ අතින් වෙච්ච වැරැද්දට...අපි සාකච්ඡාව දිගටම කරගෙන යමු.

බින්නසිරි - ඒ වගේම තමයි යානාව නැතිවුන වෙලාවට අදාල තත්කාල ග්‍රහ තත්තවය සලකා බැලීමත් ඉතා වැදගත්...

මේක සිද්ධවෙන්නේ සෙනසුරු වායු රාශියක්වූ තුලාවේ මේ ගමන් කරන කාලෙදී අවසාන අංශකයට එනවා. ඒ කියන්නෙ අංශක 29 ට එනවා. මේ වායු රාශියක්වූ තුලාව තුළ ගමන් කරන වකවානුවෙදි මේක පැහැදිලිවම ගුවන් අනතුරක් නෙවී. මේක පැහැදිලිවම ප්‍රධාන නියමුවෙකුගේ පූර්ණ සහය ඇතිව ඉතාම සූක්ෂ්මව සිදු කළ පැහැරගැනීමක්. මේ ගුවන් පැහැරගැනීමත් ඔබට නිවැරදිව එළිදරව් කරගන්නට අඩුම තරමින් දින 14 කට එහා කාලයක් ගතවෙනවයි කියල වගකීමෙන් යුතුව මට කියන්න පුළුවන්’

නිවේදක - (විශ්මයෙන්) වගකීමෙන් යුතුව..!

බින්නසිරි - (තරමක් කෝපයෙන්) ඔව් ඇයි මම මීට කලින් වගකීමෙන් කිව්ව දේවල් හරි ගිහින් නැද්ද?වගකීමෙන් විතරක් නෙවෙයි මම මේ දේවල් කියන්නේ හොදට කරුණු කාරණා හොයල බලල....මම පහුගිය දවස් ටිකේම පැය ගනන් ඉන්ටනෙට් එකේ ....සොරි..ජ්‍යොතිෂ තත්කාල කේන්ද්‍ර සටහන් විමසල බලල තමයි මේව හොයා ගත්තෙ...

නිවේදක - “හොඳයි ...ප්‍රේක්ෂකයනි..ඔබ අප සැමදෙනා මෙතෙක් වේලා බලාසිටි ජ්‍යොතිෂ අනාවැකිය බින්නසිරි මහතා විසින් මේ දැන් ඉදිරිපත් කරනු ලැබුවා...එතුමා තම අනාවැකියෙන් යානාව නියමුවකුගේ සහය ඇතිව පැහැර ගැනීමකට අනිවාර්යෙන් ලක්වී ඇති බව වගකීමෙන් යුක්තව ප්‍රකාශ කර සිටි ආකාරය අප සැම .....“

නිවේදක - ඔව් මේ අවස්ථාවේදී අපගේ අසන්නියක් දුරකථනයේ රැදී සිටිනවා..අපි බලමු කවුද කියලා..

නිවේදක - හලෝ...කවුද මේ...

අසන්නා - හලෝ මම මේ කතා කරන්නේ හංවැල්ලෙන් නදීකා...

නිවේදක - ඔව් නදීකා...කථා කරන්න....

අසන්නී - මම මේ දැන් ටී.වී. එක දැම්ම විතරයි. මේ වැඩසටහන දැක්කේ..අනේ අපේ බින්නසිරි මහත්තයා ඉන්නව දැක්කම මට කතා කරන්න හිතුනා....අනේ බින්නසිරි මහත්තයෝ..මම තාම කසාද බැඳල නෑ...මගේ ලග්නෙ තුලා...මං උපන්නේ ........ අනේ මගේ විවාහය කවදා වේවිද කියල කියන්නකෝ...ප්ලීස්.....

නිවේදක - නදීකා ....අපට සමාවෙන්න ඔයාගෙ ඉල්ලීම මේ වැඩසටහනින් කරන්න බැහැ.මොකද මේ වැඩසටහනෙන් කෙරෙන්නේ ප්‍රේක්ෂකයන්ගේ ජන්ම පලාඵල බැලීමක් නෙවෙයි.අපි අද මෙම වැඩසටහනෙන් කරන්නේ අතුරුදහන්වූ ගුවන් යානාවට සිදුවූ දේ පිළිබඳව බින්නසිරි මහතාගේ ජ්‍යොතිෂ විමසීමක් කිරීමයි.

ඒ වගේම අපි ප්රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා නිදාගෙන නැගිට්ටාක් මෙන් අනවබෝධයෙන් මෙම වැඩසටහනට සම්බන්ධ නොවී සාකච්ඡාවට අදාල කරුණු පමනක් විමසන ලෙසට..

අපේ දුරකථනයේ තවත් ප්‍රේක්ෂකයෙක් රැදී සිටිනවා....ඔව් කතා කරන්න..

ප්‍රේක්ෂක - හෙලෝ.....මම මේ කතා කරන්නෙ ගාල්ලෙන් නිහාල්...මම මේ ප්‍රශ්නේ අහන්නේ අපේ බින්නසිරි මහත්තයගෙන්..අනේ බින්නසිරි මහත්තයෝ...ඔබතුමා රෙද්දක් ඇඳගෙනද මෙතනට ඇවිත් තවත් ගජ බින්න අතාරින්නේ...ඔබතුමා පහුගිය දවස්වල කිව්ව අනාවැකි සේරම වගේ වැරදුනානේ......

බින්නසිරි - (දැඩි කෝපයෙන්) ගජ බින්න....කවුද ....කවුද මේ කතා කරන බුරුවා...හොඳයි කියනවා බලන්න මම කියපු දේවල් වලින් වැරදුනේ මොනවද කියල..එකක් කියනව බලන්න..

ප්‍රේක්ෂක - අනේ මගේ කට....එකක් නෙවෙයි ඔන තරං තියෙනවා...ඇයි තමුන්නාන්සෙ අර ක්‍රිකට් ලෝක කුසලානෙක අවසන් තරඟෙදි මොකක්ද විගඩමක් කරල කිව්වෙ අනිවාර්යෙන් ලංකාව දිනනව කියල..කෝ දින්නද?එතකොට 2010 ට කලින් තිබුන හැම මැතිවරනෙකදිම වගේ “මෙන්න මේ සැරේ ටර්නින් පොයින්ට්“ එකක් කිය කිය කිව්වෙ ආණ්ඩුව පරදිනව කියල කෝ පැරදුනාද?එතකොට ජනාධිපතිට මාරක අපල තියෙනව කියල කට වරද්දගෙන තමුන්ට හිරේ යන්න වුනාට කිව්ව දේ හරි ගියේ නෑනේ.ඇයි එතකොට 2012 අගදි ලෝක විනාශයක ආරම්භක ලක්ෂන මතුවෙනව කිව්ව නේද?තව ඒ මදිවට 2013 මැද හරියෙදි පරසක්වල ප්‍රහාරයක් අපේ ලෝකෙට එල්ල වෙනව කිව්ව මතකද? කෝ මේ කිව්ව එකක් වත් හරි ගියේ නෑ නේද? තව ඔනෙනම් තව තියෙනව කියන්න...

බින්නසිරි - (කෝපයෙන් පුපුරමින්) කවුද මේ පිස්සු බූරුවා...තමුන් දැනගන්නව මේ බින්නසිරි බණ්ඩාර කියන්නෙ තමුසෙල වගේ බූරුවන්ට උත්තර දෙන්න උපන්න කෙනෙක් නෙවෙයි හරිද? ඒක දැනගෙන කතා කරනවා...

නිවේදක - බින්නසිරි මහත්තයා සන්සුන් වෙන්න..සන්සුන් වෙන්න....අපේ රසිකයන්ට බූරුව කියල අපහාස කරනවට අපිත් කැමති නෑ.....අපි මේ හදියි අවස්ථාවේ උණුසුම පහ වනතුරු මොහොතකට පාලක මැදිරියට ගොස් අනුග්‍රාහක පනිවුඩයක් බලමු....

(වෙළඳ දැන්වීම අතරතුර නිවේදක හා බින්නසිරි කතා බහක)

නිවේදක - මොකද බින්නසිරි මහත්තයා එක පාරටම අසූහාරදාහටම මල පැන්නේ...

බින්නසිරි - මල පනින්නැද්ද හලෝ...අරූ කිව්ව ඒවට

නිවේදක - මොනාවුනත් මිනිහ කිව්ව දේවල් ඇත්තනේ..මිනිහ කිව්වෙ පහුගිය කාලේ බින්නසිරි මහත්තයම කිව්ව දේවල්නේ..

බින්නසිරි -(නිහඩව සිටී)

නිවේදක - ඇත්තටම බින්නසිරි මහත්තයා 2010 ට කලින් ආණ්ඩුවට ජනාධිපතිට විරුද්ධව හරේ ගිය ඔබතුමා මොකෝ ඊට පස්සෙ එක පාරටම වෙස් පෙරලල ආණ්ඩුවට කඩේ යන්න ගත්තේ...

බින්නසිරි - (මද සිනාවක් පාමින්) ඒක මේ අපේ දුටුගැමුණු ඇමතිතුමා හින්ද ගිය ගොඩ යෑමක්..සී අයි ඩී එක ගෙට පැනල හතර වෙනි තට්ටුවට අරං ගියාම මාවත් රත්වුනා....මං දුටු ගැමුණු ඇමතිතුමාගේ කේන්දරේ බලල එක දාල යාළු කරගෙන හිටියෙ..යාන්තං මිනිහගෙ මාර්ගෙන් මං හිරෙන් ගොඩ ආවා.......

මේ එක නෙවෙයි තමුසෙ දන්නවද මාව හිරේ දැම්මට මම දුන්නු ගේම මොකක්ද කියලා...

නිවේදක - නෑනේ...

බින්නසිරි - (කනට කොදුරමින්) මහ රෑ රුවන්වැලිසෑයේ බිම අමුඩයක් ගහගෙන බිම බඩ ගෑවෙව්වා...හික්..

නිවේදක - අම්මට සිරි තමුණ්නාන්සේ මාර මිනිහෙක්නේ....

බින්නසිරි - එහෙම තමයි හලෝ අපේ වැඩ..මම උපන් ගෙයි ........ කාරයෙක් ඕයි..අපි ඇවිල්ල වතුර යට ඔබාපු රබර් බෝල වගේ , වෙලාව ලැබුන ගමන් උඩට ඇවිත් ඔළුවටම දෙනවා....

http://lankajhothisha.blogspot.com/2014/03/mh370.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed:+sbu/blogs+(Sinhala+Blog+Reader)

[QUOTE="sherlock, post: 16422187, member: 106046"] [B][SIZE="5"]මැලේෂියානු MH370 ගුවන් යානය හා බින්නසිරිගේ ජ්‍යොතිෂ අනාවැකි[/SIZE][/B] [SIZE="4"]නිවේදක - “ආයුබෝවන් ප්‍රේක්ෂක ඔබ සැමට .... සජීවී රූපවාහිනී වැඩසටහනින් අද දින ඔබ හමුවන්නේ ලංකාවේ අතිදක්ෂ අති සාර්ථක ජ්‍යොතිෂ අනාවැකි පවසන්නකු ලෙස සුපතල බින්නසිරි බණ්ඩාර හෙවත් ඇලේ බණ්ඩාර මහතායි.. ඒ වගේම ********** දුරකථන අංකය ඔස්සේ ප්‍රේක්ෂක ඔබටද මෙම වැඩසටහනට සජීවීව සම්බන්ධ විය හැකි බව සතුටින් දන්වා සිටිනවා........ආයුබෝවන් බින්නසිරි මහතා..අපගේ සජීවී වැඩසටහණට පැමිණී ඔබතුමාව අපි ගෞරවයෙන් පිළිගන්නවා... බින්නසිරි ... - “ ආයුබෝවන් .... ආයුබෝවන් .....“ (කැමරාව බින්නසිරි මහතා වෙත එල්ල වන අතර බින්නසිරි දෑත් එක්කොට නරියකු මෙන් කපටි සිනාවක් කැමරාවට එල්ල කරයි.) නිවේදක - “ඔව් බින්නසිරි මහතාණෙනි.අපට වෙන්වී ඇති කාල සීමාව ඉතාමත් සීමිත බැවින් අපි කෙලින්ම සාකච්ඡාවට පිවිසෙමු.අප ඔබතුමාව අද දිනයේ මෙම ස්ථානයට කැදවූයේ මේ දිනවල මහත් ආන්දෝලනයක් ඇතිකරමින් අභිරහස් ලෙස අතුරුදහන් වූ මැලේෂියානු MH370 ගුවන් යානයට සිදු වූයේ කුමක්දැයි පිළිබඳව ඔබතුමාගෙන් ජ්‍යොතිෂමය විග්‍රහයක් අනාවැකියක් බලාපොරොත්තුවයි....“ (කැමරාව නැවත බින්නසිරි බණ්ඩාර දෙසට එල්ලවන අතර බින්නසිරි යලි කැමරාවට විරිත්තයි.) නිවේදක - “ ඇත්තටම බින්නසිරි මහත්තයා...... මේ වනවිට රටවල් රාශියක් එක්රැස්වී යානාවට සිදුවූයේ කුමක්දැයි සෙවීමට පරීක්ෂණ සිදුකෙරෙමින් පවතිනවා..යම් යම් කරුණු හෙළිවෙමින් ඇතත් සාර්ථක ප්‍රතිඵල ලැබීමක් තවමත් සිදුවී නෑ.....අපි කැමතියි යානාවට සිදුවූ දේ පිළිබඳව ඔබතුමාගේ ජ්‍යොතිෂ ඇසට පෙනෙන ආකාරය අපගේ ප්රේක්ෂකයන්ටත් පැවසුවොත්......“ (කැමරාව යලි බින්නසිරි දෙසට එල්ලවේ...හේ එකවර කතා කිරීමක් නොකොට තත්පර කිහිපයක් නිහඩව සිටියේය.දෑස් අඩවන් කලේය.යලි සීරුවෙන් ඇරියේය.යලි දෑස් පියා ගත්තේය.නළල රැලි ගන්වා බැබෑරුම් ස්වරූපයක් ගත්තේය.විශාල හුස්මක් උඩට ගෙන සිරූවෙන් පහත හෙලීය.රටේ සියළු ප්‍රේක්ෂකයන් බලා සිටින්නේ බින්නසිරි දෙසය.යානාවට සිදුවූයේ කුමක්දැයි බින්නසිරි නම්වූ මහා දෛවඥයා කුමක් පවසා දැයි සියල්ලෝ නොඉවසිල්ලෙන් බලා සිටිති. නිමේෂයකින් බින්නසිරි එක්වරම දෑස් ඇරියේය.ඔහුගේ දෑස් වල තිබුනේ තියුණු ස්වභාවයකි.ඉන්පසු හේ ඔහුටම ආවේනික වූ අමුතුම ලතාවකට බෙල්ල තිරස්ව කිහිප වරක් කරකැවීය.දැන් ඔහුගේ පෙනුම සැහැල්ලුය.සරලය.සුපුරුදු කපටි සිනාව සමඟින් සෙමින් සෙමින් කතා කරන්නට විය.) බින්නසිරි - “ ඔව් ... මේ කාරණාවෙදි විශේෂයෙන් සලකා බැලිය යුතු කාරණා කීපයක් තියෙනවා..අපි කවුරුත් දන්නවා මේ අතුරුදහන් වෙච්ච ගුවන් යානාව අයිති රට තමයි මැලේසියාව.ලෝකායන ජ්‍යොතිෂය අනුව මැලේසියාව අයිති වන්නේ තුලා රාශියට.තුලාව වායෝ රාශියක්....ඒ වගේම තමයි මැලේසියාව කියන්නේ ඉස්සර වගේ නෙවෙයි දැන් බොහොම දියුණුයි.ඔය නැතිවුන ගුවන් යානය නිෂ්පාදනය කරල තියෙන සමාගම......“ නිවේදක - “හෝව් ....හෝව්.... බින්නසිරි මහත්තයා....අපේ කතාව මාතෘකාවෙන් පිට යනව වගේ නේද?අපි කතා කරන්න බලාපොරොත්තු වුනේ අතුරුදහන් යානාව සොයා ගැනීම පිළිබඳව ජ්‍යොතිෂ විග්‍රහයක් නේද?එහෙම නැතිව මැලේසියාව ගැන නෙවෙයි නේද? “ බින්නසිරි - “හරි...හරි...මම කතා කරන්නේ මාතෘකාවට අදාලව තමයි.මම දන්නව මාතෘකාව ගැන.මම එතනට තමයි එන්න හැදුවෙ කොහෙද ඔබතුමා එකට බාධා කලානෙ..... කොතනින්ද අපි කතාව නැවැත්තුවේ...ම්....ම්.... හරි හරි නැතිවෙච්ච යානාව ගැන නේද?.... දැන් ඔය නැතිවෙච්ච බඩුවක් ගැන විස්තර සොයා ගන්න ක්‍රමයක් ජ්‍යොතිෂයේ තියෙනවා...ඒකට කියන්නේ “තත්කාල නිමිත්ත“ කියලා..ඔය ගමේ ගොඩේ අය නිමිති අල්ලනව කියල කියන්නෙ ඒකට තමයි.ඉතින් ඔය නැතිවෙච්ච බඩුව ගැන හොයන්න නිමිත්ත අල්ලන්න යන්නෙ බඩුව අයිති කෙනා හරි ඒ පවුලෙ කෙනෙක් හරි කියනවනේ..ඉතින් මේ යානාව අයිති කාරය තමයි මැලේසියාව.ඒකයි මම මැලේසියාව ගැන කිව්වෙ.කොහෙද ඔයාට ඒක තේරුණේ නෑනේ....“ නිවේදක - හරි..හරි... බින්නසිරි මහත්තයා.....සමාවෙන්න ඕන මගේ අතින් වෙච්ච වැරැද්දට...අපි සාකච්ඡාව දිගටම කරගෙන යමු. බින්නසිරි - ඒ වගේම තමයි යානාව නැතිවුන වෙලාවට අදාල තත්කාල ග්‍රහ තත්තවය සලකා බැලීමත් ඉතා වැදගත්... මේක සිද්ධවෙන්නේ සෙනසුරු වායු රාශියක්වූ තුලාවේ මේ ගමන් කරන කාලෙදී අවසාන අංශකයට එනවා. ඒ කියන්නෙ අංශක 29 ට එනවා. මේ වායු රාශියක්වූ තුලාව තුළ ගමන් කරන වකවානුවෙදි මේක පැහැදිලිවම ගුවන් අනතුරක් නෙවී. මේක පැහැදිලිවම ප්‍රධාන නියමුවෙකුගේ පූර්ණ සහය ඇතිව ඉතාම සූක්ෂ්මව සිදු කළ පැහැරගැනීමක්. මේ ගුවන් පැහැරගැනීමත් ඔබට නිවැරදිව එළිදරව් කරගන්නට අඩුම තරමින් දින 14 කට එහා කාලයක් ගතවෙනවයි කියල වගකීමෙන් යුතුව මට කියන්න පුළුවන්’ නිවේදක - (විශ්මයෙන්) වගකීමෙන් යුතුව..! බින්නසිරි - (තරමක් කෝපයෙන්) ඔව් ඇයි මම මීට කලින් වගකීමෙන් කිව්ව දේවල් හරි ගිහින් නැද්ද?වගකීමෙන් විතරක් නෙවෙයි මම මේ දේවල් කියන්නේ හොදට කරුණු කාරණා හොයල බලල....මම පහුගිය දවස් ටිකේම පැය ගනන් ඉන්ටනෙට් එකේ ....සොරි..ජ්‍යොතිෂ තත්කාල කේන්ද්‍ර සටහන් විමසල බලල තමයි මේව හොයා ගත්තෙ... නිවේදක - “හොඳයි ...ප්‍රේක්ෂකයනි..ඔබ අප සැමදෙනා මෙතෙක් වේලා බලාසිටි ජ්‍යොතිෂ අනාවැකිය බින්නසිරි මහතා විසින් මේ දැන් ඉදිරිපත් කරනු ලැබුවා...එතුමා තම අනාවැකියෙන් යානාව නියමුවකුගේ සහය ඇතිව පැහැර ගැනීමකට අනිවාර්යෙන් ලක්වී ඇති බව වගකීමෙන් යුක්තව ප්‍රකාශ කර සිටි ආකාරය අප සැම .....“ නිවේදක - ඔව් මේ අවස්ථාවේදී අපගේ අසන්නියක් දුරකථනයේ රැදී සිටිනවා..අපි බලමු කවුද කියලා.. නිවේදක - හලෝ...කවුද මේ... අසන්නා - හලෝ මම මේ කතා කරන්නේ හංවැල්ලෙන් නදීකා... නිවේදක - ඔව් නදීකා...කථා කරන්න.... අසන්නී - මම මේ දැන් ටී.වී. එක දැම්ම විතරයි. මේ වැඩසටහන දැක්කේ..අනේ අපේ බින්නසිරි මහත්තයා ඉන්නව දැක්කම මට කතා කරන්න හිතුනා....අනේ බින්නසිරි මහත්තයෝ..මම තාම කසාද බැඳල නෑ...මගේ ලග්නෙ තුලා...මං උපන්නේ ........ අනේ මගේ විවාහය කවදා වේවිද කියල කියන්නකෝ...ප්ලීස්..... නිවේදක - නදීකා ....අපට සමාවෙන්න ඔයාගෙ ඉල්ලීම මේ වැඩසටහනින් කරන්න බැහැ.මොකද මේ වැඩසටහනෙන් කෙරෙන්නේ ප්‍රේක්ෂකයන්ගේ ජන්ම පලාඵල බැලීමක් නෙවෙයි.අපි අද මෙම වැඩසටහනෙන් කරන්නේ අතුරුදහන්වූ ගුවන් යානාවට සිදුවූ දේ පිළිබඳව බින්නසිරි මහතාගේ ජ්‍යොතිෂ විමසීමක් කිරීමයි. ඒ වගේම අපි ප්රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා නිදාගෙන නැගිට්ටාක් මෙන් අනවබෝධයෙන් මෙම වැඩසටහනට සම්බන්ධ නොවී සාකච්ඡාවට අදාල කරුණු පමනක් විමසන ලෙසට.. අපේ දුරකථනයේ තවත් ප්‍රේක්ෂකයෙක් රැදී සිටිනවා....ඔව් කතා කරන්න.. ප්‍රේක්ෂක - හෙලෝ.....මම මේ කතා කරන්නෙ ගාල්ලෙන් නිහාල්...මම මේ ප්‍රශ්නේ අහන්නේ අපේ බින්නසිරි මහත්තයගෙන්..අනේ බින්නසිරි මහත්තයෝ...ඔබතුමා රෙද්දක් ඇඳගෙනද මෙතනට ඇවිත් තවත් ගජ බින්න අතාරින්නේ...ඔබතුමා පහුගිය දවස්වල කිව්ව අනාවැකි සේරම වගේ වැරදුනානේ...... බින්නසිරි - (දැඩි කෝපයෙන්) ගජ බින්න....කවුද ....කවුද මේ කතා කරන බුරුවා...හොඳයි කියනවා බලන්න මම කියපු දේවල් වලින් වැරදුනේ මොනවද කියල..එකක් කියනව බලන්න.. ප්‍රේක්ෂක - අනේ මගේ කට....එකක් නෙවෙයි ඔන තරං තියෙනවා...ඇයි තමුන්නාන්සෙ අර ක්‍රිකට් ලෝක කුසලානෙක අවසන් තරඟෙදි මොකක්ද විගඩමක් කරල කිව්වෙ අනිවාර්යෙන් ලංකාව දිනනව කියල..කෝ දින්නද?එතකොට 2010 ට කලින් තිබුන හැම මැතිවරනෙකදිම වගේ “මෙන්න මේ සැරේ ටර්නින් පොයින්ට්“ එකක් කිය කිය කිව්වෙ ආණ්ඩුව පරදිනව කියල කෝ පැරදුනාද?එතකොට ජනාධිපතිට මාරක අපල තියෙනව කියල කට වරද්දගෙන තමුන්ට හිරේ යන්න වුනාට කිව්ව දේ හරි ගියේ නෑනේ.ඇයි එතකොට 2012 අගදි ලෝක විනාශයක ආරම්භක ලක්ෂන මතුවෙනව කිව්ව නේද?තව ඒ මදිවට 2013 මැද හරියෙදි පරසක්වල ප්‍රහාරයක් අපේ ලෝකෙට එල්ල වෙනව කිව්ව මතකද? කෝ මේ කිව්ව එකක් වත් හරි ගියේ නෑ නේද? තව ඔනෙනම් තව තියෙනව කියන්න... බින්නසිරි - (කෝපයෙන් පුපුරමින්) කවුද මේ පිස්සු බූරුවා...තමුන් දැනගන්නව මේ බින්නසිරි බණ්ඩාර කියන්නෙ තමුසෙල වගේ බූරුවන්ට උත්තර දෙන්න උපන්න කෙනෙක් නෙවෙයි හරිද? ඒක දැනගෙන කතා කරනවා... නිවේදක - බින්නසිරි මහත්තයා සන්සුන් වෙන්න..සන්සුන් වෙන්න....අපේ රසිකයන්ට බූරුව කියල අපහාස කරනවට අපිත් කැමති නෑ.....අපි මේ හදියි අවස්ථාවේ උණුසුම පහ වනතුරු මොහොතකට පාලක මැදිරියට ගොස් අනුග්‍රාහක පනිවුඩයක් බලමු.... (වෙළඳ දැන්වීම අතරතුර නිවේදක හා බින්නසිරි කතා බහක) නිවේදක - මොකද බින්නසිරි මහත්තයා එක පාරටම අසූහාරදාහටම මල පැන්නේ... බින්නසිරි - මල පනින්නැද්ද හලෝ...අරූ කිව්ව ඒවට නිවේදක - මොනාවුනත් මිනිහ කිව්ව දේවල් ඇත්තනේ..මිනිහ කිව්වෙ පහුගිය කාලේ බින්නසිරි මහත්තයම කිව්ව දේවල්නේ.. බින්නසිරි -(නිහඩව සිටී) නිවේදක - ඇත්තටම බින්නසිරි මහත්තයා 2010 ට කලින් ආණ්ඩුවට ජනාධිපතිට විරුද්ධව හරේ ගිය ඔබතුමා මොකෝ ඊට පස්සෙ එක පාරටම වෙස් පෙරලල ආණ්ඩුවට කඩේ යන්න ගත්තේ... බින්නසිරි - (මද සිනාවක් පාමින්) ඒක මේ අපේ දුටුගැමුණු ඇමතිතුමා හින්ද ගිය ගොඩ යෑමක්..සී අයි ඩී එක ගෙට පැනල හතර වෙනි තට්ටුවට අරං ගියාම මාවත් රත්වුනා....මං දුටු ගැමුණු ඇමතිතුමාගේ කේන්දරේ බලල එක දාල යාළු කරගෙන හිටියෙ..යාන්තං මිනිහගෙ මාර්ගෙන් මං හිරෙන් ගොඩ ආවා....... මේ එක නෙවෙයි තමුසෙ දන්නවද මාව හිරේ දැම්මට මම දුන්නු ගේම මොකක්ද කියලා... නිවේදක - නෑනේ... බින්නසිරි - (කනට කොදුරමින්) මහ රෑ රුවන්වැලිසෑයේ බිම අමුඩයක් ගහගෙන බිම බඩ ගෑවෙව්වා...හික්.. නිවේදක - අම්මට සිරි තමුණ්නාන්සේ මාර මිනිහෙක්නේ.... බින්නසිරි - එහෙම තමයි හලෝ අපේ වැඩ..මම උපන් ගෙයි ........ කාරයෙක් ඕයි..අපි ඇවිල්ල වතුර යට ඔබාපු රබර් බෝල වගේ , වෙලාව ලැබුන ගමන් උඩට ඇවිත් ඔළුවටම දෙනවා....[/SIZE] [url]http://lankajhothisha.blogspot.com/2014/03/mh370.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+sbu%2Fblogs+%28Sinhala+Blog+Reader%29[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom