Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Malaysia Flight MH370 Missing-Web sites Gossips
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

MH 370 සෝදිසි මෙහෙයුම් තවත් පුළුල් කෙරෙයි

අවසාන යාවත්කාලීන කිරීම : 2014 මාර්තු 22 සෙනසුරාදා - 18:06 GMT

'ඉල්යුෂින් අයි.එල්.76' චීන යානා දෙකක් සෝදිසි මෙහෙයුමට එක් කොට ඇත.

අතුරුදහන් මැලේසියානු ගුවන් යානය සොයා ,ඉන්දීය සාගරයේ දකුණු කලාපයේ ජාත්යන්තර මෙහෙයුම් පෙරට යමින් තිබියදී ,චීනය එම යානයේ විය හැකි සුන්බුන් දැක්වෙන චන්ද්රිකා ඡායාරූප අධීක්ෂණය කරමින් ඇති බව නිවේදනය කොට ඇත.

ක්වාලාලම්පූර් නගරයේ මාධ්ය හමුවකදී එම තොරතුරු හෙළි කරණ ලද්දේ මැලේසියාවේ ප්රවාහන ඇමති හිස්මුදීන් හුසේන් විසින්.

සබැඳි තේමා

කාලීන පුවත් , ජාත්යන්තර

මීටර් විසි හතරක් දිග ද්රව්යයක් එක් චන්ද්රිකා ඡායාරූපයක දැක්වෙන බවයි ,ඇමතිවරයා ප්රකාශ කළේ.

ඕස්ට්රේලියානු ගුවන් නියමුවෙක් සෝදිසියේ.

අද සෙනසුරාදා පැවති වලාකුළු සහ මී දුම සහිත කාලගුණ තත්වය සෝදිසි මෙහෙයුම් සඳහා එතරම් හොඳ නොවූ බවයි, ඕස්ට්රේලියානු ගුවන් නියමුවෙක් ප්රකාශ කළේ.තවමත් නොසන්සුන්ව සිටින

මේ අතර ඉදිරි සෝදිසි මෙහෙයුම් ගැන විස්තර කරමින් ඕස්ට්රේලියානු නියෝජ්ය අගමැති වොරන් ට්රූස් කියා සිටියේ, සෝදිසි මෙහෙයුම සඳහා බොහෝ රටවලින් ගුවන් යානා සහ නෞකා එක් වෙමින් ඇති බවයි.

චන්ද්රිකා ඡායාරූප වලට හසු වූ සුංබුන් දැක්වෙන නිරිත දිග ඕස්ට්රේලියාවේ පර්ත් නගරයෙන් ඔබ්බෙහි මුහුදු කලාපයෙහි කිලෝමීටර් දෙදාස් පන්සීයක පමණ ප්රදේශයක් මේ වන විට සෝදිසි කෙරෙමින් පවතින බව නිවේදනය කොට ඇත.

ඕස්ට්රේලියානු නිලධාරීන් පවසන්නේ, එම සාගර කලාපයේ තුන් වැනි දිනයටත් සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් වලින් MH 370 ගුවන් යානය සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් නොලද බවයි

bbc

[QUOTE="sherlock, post: 16423073, member: 106046"] [B][SIZE="5"]MH 370 සෝදිසි මෙහෙයුම් තවත් පුළුල් කෙරෙයි[/SIZE][/B] අවසාන යාවත්කාලීන කිරීම : 2014 මාර්තු 22 සෙනසුරාදා - 18:06 GMT [SIZE="4"] 'ඉල්යුෂින් අයි.එල්.76' චීන යානා දෙකක් සෝදිසි මෙහෙයුමට එක් කොට ඇත. අතුරුදහන් මැලේසියානු ගුවන් යානය සොයා ,ඉන්දීය සාගරයේ දකුණු කලාපයේ ජාත්යන්තර මෙහෙයුම් පෙරට යමින් තිබියදී ,චීනය එම යානයේ විය හැකි සුන්බුන් දැක්වෙන චන්ද්රිකා ඡායාරූප අධීක්ෂණය කරමින් ඇති බව නිවේදනය කොට ඇත. ක්වාලාලම්පූර් නගරයේ මාධ්ය හමුවකදී එම තොරතුරු හෙළි කරණ ලද්දේ මැලේසියාවේ ප්රවාහන ඇමති හිස්මුදීන් හුසේන් විසින්. සබැඳි තේමා කාලීන පුවත් , ජාත්යන්තර මීටර් විසි හතරක් දිග ද්රව්යයක් එක් චන්ද්රිකා ඡායාරූපයක දැක්වෙන බවයි ,ඇමතිවරයා ප්රකාශ කළේ. ඕස්ට්රේලියානු ගුවන් නියමුවෙක් සෝදිසියේ. අද සෙනසුරාදා පැවති වලාකුළු සහ මී දුම සහිත කාලගුණ තත්වය සෝදිසි මෙහෙයුම් සඳහා එතරම් හොඳ නොවූ බවයි, ඕස්ට්රේලියානු ගුවන් නියමුවෙක් ප්රකාශ කළේ.තවමත් නොසන්සුන්ව සිටින මේ අතර ඉදිරි සෝදිසි මෙහෙයුම් ගැන විස්තර කරමින් ඕස්ට්රේලියානු නියෝජ්ය අගමැති වොරන් ට්රූස් කියා සිටියේ, සෝදිසි මෙහෙයුම සඳහා බොහෝ රටවලින් ගුවන් යානා සහ නෞකා එක් වෙමින් ඇති බවයි. චන්ද්රිකා ඡායාරූප වලට හසු වූ සුංබුන් දැක්වෙන නිරිත දිග ඕස්ට්රේලියාවේ පර්ත් නගරයෙන් ඔබ්බෙහි මුහුදු කලාපයෙහි කිලෝමීටර් දෙදාස් පන්සීයක පමණ ප්රදේශයක් මේ වන විට සෝදිසි කෙරෙමින් පවතින බව නිවේදනය කොට ඇත. ඕස්ට්රේලියානු නිලධාරීන් පවසන්නේ, එම සාගර කලාපයේ තුන් වැනි දිනයටත් සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් වලින් MH 370 ගුවන් යානය සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් නොලද බවයි[/SIZE] bbc [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom