Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Malaysia Flight MH370 Missing-Web sites Gossips
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

MH370 ජීවිත 239ක් සමඟ අතුරුදන් වෙද්දී රන්ජා එයත් ජෝක් එකට ගනී

March 23, 2014 at 1:07 am | lanka C news

MH370 ජීවිත 239ක් සමඟ අතුරුදන් වෙද්දී රන්ජා එයත් ජෝක් එකට ගනී

පසුගිය 08 වන දින සිට අතුරුදහන්ව පවතින මැලේෂියානු ගුවන් යානයේ නියමුවා විසින් මත්තල ගුවන් තොටුපල හෙවුවේ යයි එජාප මන්ත්රී රංජන් රාමනායක පවසයි.

මැතිවරණ ප්රචාරක රැස්වීමක් අමතමින් ඔහු අදහස් පල කලේ මෙසේය.

‘අර මැලේසියානු ගුවන් යානය හන්ගන්න ඉස්සෙල්ලා එහි කපිතාන්වරයා පරීක්ෂණයක් කරාලු

ලෝකේ තිබුනු හැංගුනුම ගුවන්තොටුපල කොහේද තියෙන්නේ කියලා.

බලාගෙන බලාගෙන යද්දි එකක් හම්බුනාලු.. මොකද්ද ?..

Flight එන්නැති කිඹුල්ලු ඉන්න වල් අලි ඉන්න පිඹුරො ඉන්න මොනරු එහා මෙහා යන මත්තල Air port එක’

මහජන නියෝජිතයෙකු වන රාමනායක මහතා මෙම ප්රකාශය කලේ ලොව පුරා නන්නාදුනනා මිනිසුන් ලක්ෂ ගණනක් හැකි උපරිමයෙන් මෙම යානය සෙවීමේ සද් කාරය සඳහා දායක වී සිටියදී සහ බිලියන ගණනක මිනිසුන් කම්පා වී සිටියදීය.

[QUOTE="sherlock, post: 16423201, member: 106046"] [SIZE="5"]MH370 ජීවිත 239ක් සමඟ අතුරුදන් වෙද්දී රන්ජා එයත් ජෝක් එකට ගනී March 23, 2014 at 1:07 am | lanka C news MH370 ජීවිත 239ක් සමඟ අතුරුදන් වෙද්දී රන්ජා එයත් ජෝක් එකට ගනී පසුගිය 08 වන දින සිට අතුරුදහන්ව පවතින මැලේෂියානු ගුවන් යානයේ නියමුවා විසින් මත්තල ගුවන් තොටුපල හෙවුවේ යයි එජාප මන්ත්රී රංජන් රාමනායක පවසයි. මැතිවරණ ප්රචාරක රැස්වීමක් අමතමින් ඔහු අදහස් පල කලේ මෙසේය. ‘අර මැලේසියානු ගුවන් යානය හන්ගන්න ඉස්සෙල්ලා එහි කපිතාන්වරයා පරීක්ෂණයක් කරාලු ලෝකේ තිබුනු හැංගුනුම ගුවන්තොටුපල කොහේද තියෙන්නේ කියලා. බලාගෙන බලාගෙන යද්දි එකක් හම්බුනාලු.. මොකද්ද ?.. Flight එන්නැති කිඹුල්ලු ඉන්න වල් අලි ඉන්න පිඹුරො ඉන්න මොනරු එහා මෙහා යන මත්තල Air port එක’ මහජන නියෝජිතයෙකු වන රාමනායක මහතා මෙම ප්රකාශය කලේ ලොව පුරා නන්නාදුනනා මිනිසුන් ලක්ෂ ගණනක් හැකි උපරිමයෙන් මෙම යානය සෙවීමේ සද් කාරය සඳහා දායක වී සිටියදී සහ බිලියන ගණනක මිනිසුන් කම්පා වී සිටියදීය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom