Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Malaysia Flight MH370 Missing-Web sites Gossips
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්රංශයත් අතුරුදහන් යානයේ ඡායාරූප නිකුත් කරයි

Published on Sunday, 23 March 2014 18:06

MH370 410px 21-03-14අතුරුදන් මැලේසියානු ගුවන් යානයේ සුන්බුන් බවට සැක කෙරෙන චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් ප්‍රංශය මැලේසියානු බලධාරීන් වෙත නිකුත් කර තිබේ.

මෙම ඡායාරූප දක්ෂිණ ඉන්දීය සාගර කලාපයෙන් හමු වූ අතුරුදන් යානයේ සුන්බුන් ලෙස සැක කෙරෙන තෙවැනි චන්ද්‍රිකා ඡායාරූප කාණ්ඩය යි.

අදාළ ඡායාරූපවලින්, මෙහෙයුම් දියත් කර ඇති ඉන්දියන් සාගර ප්‍රදේශයේ කිසියම් වස්තූන් කිහිපයක් පාවෙමින් තිබෙන ආකාරය දැක්වෙන බව මැලේසියානු ප්‍රවාහන අමාත්‍යංශය ද තහවුරු කර තිබේ.

මැලේසියානු බලධාරීන් අදාළ ඡායාරූප කඩිනමින් ඔස්ට්‍රේලියානු මුදවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ.

කෙසේ වෙතත් ප්‍රංශය නිකුත් කර ඇති චන්ද්‍රිකා ඡායාරූප සංඛ්‍යව පිළිබඳව හෝ ඒවායේ ප්‍රමාණයන් පිළිබඳව තොරතුරු අනාවරණය වී නොමැත.

මීට පෙර ඔස්ට්‍රේලියාව සහ චීනය ද අතුරුදන් යානයේ සුන්බුන් බවට සැක කළ හැකි චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් නිකුත් කර තිබිණ.

මේ අතර අතුරුදන් මැලේසියානු යානය සොයා ඉන්දියන් සාගරයේ සෝදිසි මෙහෙයුම්වල නිරත යානාවක් විසින් ගුවන් යානාවල බඩු බාහිරාදිය රැගෙන යාමට භාවිත කරන පටි සහිත දැවමය බහාලනයක් හඳුනා ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණ.

පසුගිය 8 වන දා පුද්ගලයින් 239 දෙනෙකු සමග ක්වාලාලම්පූර් සිට බීජිං දක්වා පියාසර කරමින් තිබියදී මැලේසියානු ගුවන් සමාගමට අයත් බෝයිං 777-200 වර්ගයේ එම්.එච්. 370 යානය අතුරුදන් විය

slmirror

[QUOTE="sherlock, post: 16425708, member: 106046"] [B][SIZE="5"]ප්රංශයත් අතුරුදහන් යානයේ ඡායාරූප නිකුත් කරයි[/SIZE][/B] Published on Sunday, 23 March 2014 18:06 [SIZE="4"]MH370 410px 21-03-14අතුරුදන් මැලේසියානු ගුවන් යානයේ සුන්බුන් බවට සැක කෙරෙන චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් ප්‍රංශය මැලේසියානු බලධාරීන් වෙත නිකුත් කර තිබේ. මෙම ඡායාරූප දක්ෂිණ ඉන්දීය සාගර කලාපයෙන් හමු වූ අතුරුදන් යානයේ සුන්බුන් ලෙස සැක කෙරෙන තෙවැනි චන්ද්‍රිකා ඡායාරූප කාණ්ඩය යි. අදාළ ඡායාරූපවලින්, මෙහෙයුම් දියත් කර ඇති ඉන්දියන් සාගර ප්‍රදේශයේ කිසියම් වස්තූන් කිහිපයක් පාවෙමින් තිබෙන ආකාරය දැක්වෙන බව මැලේසියානු ප්‍රවාහන අමාත්‍යංශය ද තහවුරු කර තිබේ. මැලේසියානු බලධාරීන් අදාළ ඡායාරූප කඩිනමින් ඔස්ට්‍රේලියානු මුදවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ. කෙසේ වෙතත් ප්‍රංශය නිකුත් කර ඇති චන්ද්‍රිකා ඡායාරූප සංඛ්‍යව පිළිබඳව හෝ ඒවායේ ප්‍රමාණයන් පිළිබඳව තොරතුරු අනාවරණය වී නොමැත. මීට පෙර ඔස්ට්‍රේලියාව සහ චීනය ද අතුරුදන් යානයේ සුන්බුන් බවට සැක කළ හැකි චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් නිකුත් කර තිබිණ. මේ අතර අතුරුදන් මැලේසියානු යානය සොයා ඉන්දියන් සාගරයේ සෝදිසි මෙහෙයුම්වල නිරත යානාවක් විසින් ගුවන් යානාවල බඩු බාහිරාදිය රැගෙන යාමට භාවිත කරන පටි සහිත දැවමය බහාලනයක් හඳුනා ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණ. පසුගිය 8 වන දා පුද්ගලයින් 239 දෙනෙකු සමග ක්වාලාලම්පූර් සිට බීජිං දක්වා පියාසර කරමින් තිබියදී මැලේසියානු ගුවන් සමාගමට අයත් බෝයිං 777-200 වර්ගයේ එම්.එච්. 370 යානය අතුරුදන් විය[/SIZE] slmirror [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom