Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Malaysia Flight MH370 Missing-Web sites Gossips
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුවන් යානය කඩා වැටුණු බව තහවුරුයි

මේ වන විට ලැබී ඇති දත්ත අනුව අතුරුදහන් වු මලයාසියානු ගුවන් යානය දකුණු දිග ඉන්දියන් සාගරයේ කඩා වැටී ඇති බවට තහවුරු වී ඇති බව මලයාසියානු අග්රාමාත්යවරයා පවසයි.

එසේම මේ වන විට කිසිදු අභිරහසක් අදාළ ගුවන් යානය සම්බන්ධයෙන් නොමැති බවද ඔහු සඳහන් කර සිටියේය.

චන්ද්රිකා තාක්ෂණයෙන් ලබා ගන්නා ලද ඡායා රූප අනුව මේ බව තවදුරටත් තහවුරු වන බවද මලයාසියානු අග්රාමාත්ය වන නජීබ් රසාක් මහතා අද පෙරවරුවේ ප්රකාශ කරන ලදී.

පසුගිය 8 වැනිදා මැලයාසියාවේ ක්වාලාලාම්පූර් නුවරින් ගුවන්ගත වුණු මෙම යානයේ ගමනාන්තය වී තිබුණේ චීනයේ බීජිං නුවරයි.

යානය ගුවන් ගත කර පැය කිහිපයකට පසු පාලක මැදිරිය සමඟ පැවැති සබඳතා ඇණ හිට තිබුණි.

ඉන් අනතුරුව යානය සොයා පරීක්ෂණ ආරම්භ කළ අතර ඒ සඳහා රටවල් 25ක සහාය ලබා ගැනීමට ද මලයාසියානු බලධාරීන් පියවර ගන්නා ලදී.

වියට්නාමයට ඉහළින් දකුණු චීන මුහුදේ දී යානය රේඩාර් පද්ධතියෙන් ගිලිහුණු අතර පසුව එය යළි ක්වාලාලාම්පූර් නුවර දෙසට හරහා ඇති බවට එහි අවසන් වරට සටහන් වී තිබුණි.

ada derana

[QUOTE="sherlock, post: 16430352, member: 106046"] [B][SIZE="5"]ගුවන් යානය කඩා වැටුණු බව තහවුරුයි[/SIZE][/B] [SIZE="4"]මේ වන විට ලැබී ඇති දත්ත අනුව අතුරුදහන් වු මලයාසියානු ගුවන් යානය දකුණු දිග ඉන්දියන් සාගරයේ කඩා වැටී ඇති බවට තහවුරු වී ඇති බව මලයාසියානු අග්රාමාත්යවරයා පවසයි. එසේම මේ වන විට කිසිදු අභිරහසක් අදාළ ගුවන් යානය සම්බන්ධයෙන් නොමැති බවද ඔහු සඳහන් කර සිටියේය. චන්ද්රිකා තාක්ෂණයෙන් ලබා ගන්නා ලද ඡායා රූප අනුව මේ බව තවදුරටත් තහවුරු වන බවද මලයාසියානු අග්රාමාත්ය වන නජීබ් රසාක් මහතා අද පෙරවරුවේ ප්රකාශ කරන ලදී. පසුගිය 8 වැනිදා මැලයාසියාවේ ක්වාලාලාම්පූර් නුවරින් ගුවන්ගත වුණු මෙම යානයේ ගමනාන්තය වී තිබුණේ චීනයේ බීජිං නුවරයි. යානය ගුවන් ගත කර පැය කිහිපයකට පසු පාලක මැදිරිය සමඟ පැවැති සබඳතා ඇණ හිට තිබුණි. ඉන් අනතුරුව යානය සොයා පරීක්ෂණ ආරම්භ කළ අතර ඒ සඳහා රටවල් 25ක සහාය ලබා ගැනීමට ද මලයාසියානු බලධාරීන් පියවර ගන්නා ලදී. වියට්නාමයට ඉහළින් දකුණු චීන මුහුදේ දී යානය රේඩාර් පද්ධතියෙන් ගිලිහුණු අතර පසුව එය යළි ක්වාලාලාම්පූර් නුවර දෙසට හරහා ඇති බවට එහි අවසන් වරට සටහන් වී තිබුණි. [/SIZE] ada derana [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom