Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Malaysia Flight MH370 Missing-Web sites Gossips
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

MH-370 අවුල නිමයි.. සියල්ලම ඉන්දීය මුහුදු පතුලේ

March 24, 2014 at 7:58 pm | lanka C news

MH-370 අවුල නිමයි.. සියල්ලම ඉන්දීය මුහුදු පතුලේ

පසුගිය 08 වන දා මැලේසියා ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං දක්වා ගමන් කරමින් තිබියදී අතුරුදන්ව ඇති මැලේසියානු ගුවන් යානය දකුණු ඉන්දීය මුහුදට කඩා වැටී කිසිවකුගේ දිවි ගලවාගැනීමට නොහැකි වූ බවට මැලේසියානු බලධාරීහු පවසති.

විශේෂ මාධ්ය හමුවකදී ඔවුන් කියා සිටියේ දකුණු ඉන්දීය මුහුදේ තිබී සුන්බුන් කිහිපයක් සොයාගැනීමට හැකි වූ බවත් චන්ද්රිකා ඡුායාරූපද මේ බව සනාථ කරන බවත්ය.

මැලේසියානු අගමැතිවරයා විසින් දිවිගලවා ගැනීමට නොහැකි වූ මගීන්ගේ ඥතීන් වෙත කෙටි පණිවුඩයකින් මේ සම්බන්ධයෙන් දන්වා ඇත.

c news

[QUOTE="sherlock, post: 16430370, member: 106046"] [SIZE="5"]MH-370 අවුල නිමයි.. සියල්ලම ඉන්දීය මුහුදු පතුලේ March 24, 2014 at 7:58 pm | lanka C news MH-370 අවුල නිමයි.. සියල්ලම ඉන්දීය මුහුදු පතුලේ පසුගිය 08 වන දා මැලේසියා ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං දක්වා ගමන් කරමින් තිබියදී අතුරුදන්ව ඇති මැලේසියානු ගුවන් යානය දකුණු ඉන්දීය මුහුදට කඩා වැටී කිසිවකුගේ දිවි ගලවාගැනීමට නොහැකි වූ බවට මැලේසියානු බලධාරීහු පවසති. විශේෂ මාධ්ය හමුවකදී ඔවුන් කියා සිටියේ දකුණු ඉන්දීය මුහුදේ තිබී සුන්බුන් කිහිපයක් සොයාගැනීමට හැකි වූ බවත් චන්ද්රිකා ඡුායාරූපද මේ බව සනාථ කරන බවත්ය. මැලේසියානු අගමැතිවරයා විසින් දිවිගලවා ගැනීමට නොහැකි වූ මගීන්ගේ ඥතීන් වෙත කෙටි පණිවුඩයකින් මේ සම්බන්ධයෙන් දන්වා ඇත.[/SIZE] c news [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom