Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Malaysia Flight MH370 Missing-Web sites Gossips
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යානය ඉන්දීය සාගරයට කඩා වැටිලා'

අවසාන යාවත්කාලීන කිරීම : 2014 මාර්තු 24 සඳුදා - 18:26 GMT

අවසන් නිගමනය නිවේදනය කළ මැලේසියානු අගමැති නජීබ් රසාක්

අතුරුදහන් වූ ගුවන් යානය ඉන්දීය සාගරයට කඩා වැටී ඇති බවත් මගීන් සියළු දෙනා මරණයට පත් වන්නට ඇති බවත් මැලේසියානු අගමැතිවරයා නිවේදනය කළේය.

චන්ද්රිකා තොරතුරු පිළිබඳව සිදු කරන ලද අලුත්ම විශ්ලේෂණ වලින් මෙම අවසන් නිගමනයට පැමිණි බවයි මැලේසියානු අගමැති නජීබ් රසාක් කියා සිටියේ.

යානයේ සිටි මගීන් ගේ සහ සේවක පිරිසේ ඥාතීන්ට මේ බව දැනුම් දී ඇති බවද අගමැතිවරයා ප්රකාශ කළේය.

සේවක පිරිසට අමතරව මගීන් 227 ක් යානයේ ගමන් කරමින් සිටි අතර ඉන් වැඩි පිරිස චීන ජාතිකයන්.

මැලේසියානු ගුවන් සේවයට අයත් MH 370 යානය මාර්තු අට වැනිදා අතුරුදහන් වූයේ ක්වාලාලාම්පුර් සිට බීජිං නුවර බලා යාමට ගුවන් ගත වී පයකට පමණ පසුවයි.

bbc

[QUOTE="sherlock, post: 16433661, member: 106046"] [SIZE="5"]යානය ඉන්දීය සාගරයට කඩා වැටිලා'[/SIZE] [SIZE="4"]අවසාන යාවත්කාලීන කිරීම : 2014 මාර්තු 24 සඳුදා - 18:26 GMT අවසන් නිගමනය නිවේදනය කළ මැලේසියානු අගමැති නජීබ් රසාක් අතුරුදහන් වූ ගුවන් යානය ඉන්දීය සාගරයට කඩා වැටී ඇති බවත් මගීන් සියළු දෙනා මරණයට පත් වන්නට ඇති බවත් මැලේසියානු අගමැතිවරයා නිවේදනය කළේය. චන්ද්රිකා තොරතුරු පිළිබඳව සිදු කරන ලද අලුත්ම විශ්ලේෂණ වලින් මෙම අවසන් නිගමනයට පැමිණි බවයි මැලේසියානු අගමැති නජීබ් රසාක් කියා සිටියේ. යානයේ සිටි මගීන් ගේ සහ සේවක පිරිසේ ඥාතීන්ට මේ බව දැනුම් දී ඇති බවද අගමැතිවරයා ප්රකාශ කළේය. සේවක පිරිසට අමතරව මගීන් 227 ක් යානයේ ගමන් කරමින් සිටි අතර ඉන් වැඩි පිරිස චීන ජාතිකයන්. මැලේසියානු ගුවන් සේවයට අයත් MH 370 යානය මාර්තු අට වැනිදා අතුරුදහන් වූයේ ක්වාලාලාම්පුර් සිට බීජිං නුවර බලා යාමට ගුවන් ගත වී පයකට පමණ පසුවයි.[/SIZE] bbc [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom