Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Malaysia Flight MH370 Missing-Web sites Gossips
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුවන් යානය කඩා වැටුන බවට තහවුරුයි. සියලු මගීන් මියගොසින් !

Published on Tuesday, 25 March 2014 08:48

Malaysia 410px 14 03 25පසුගිය අට වැනිදා මැලයාසියාවේ ක්වාලාලාම්පූර් නුවර සිට චීනයේ බීජිං නුවර දක්වා පියාසර කොට අතුරුදන් වූ MH370 ගුවන් යානය දකුණුදිග ඉන්දියන් සාගරයේ කඩාවැටී ඇතිබවත්, මගීන් සියළු දෙනා මරණයට පත් වන්නට ඇති බවත් මේවනවිට තහුරු වී ඇතැයි මලයාසියානු අග්‍රාමාත්‍යය නජිබ් රසාක් මාධ්‍යය අමතා ඊයේ නිවේදනය කළේය.

චන්ද්‍රිකා තොරතුරු පිළිබඳව සිදු කරන ලද අලුත්ම විශ්ලේෂණ වලින් මෙම අවසන් නිගමනයට පැමිණි බවයි මැලේසියානු අගමැති නජීබ් රසාක් කියා සිටියේ.

ඒ අනුව ගුවන් යානයේ අතුරුදන් වීම සම්බන්ධව කිසිදු අභිරහසක් තවදුරටත් ඉතුරුව නැති බවත් බ්‍රිතාන්‍යය චන්ද්‍රිකා සමාගම් විසින් ලබාගත් චන්ද්‍රිකා දත්ත පරික්ෂා කිරීමෙන් පසුව ඒ බව තහවුරු වූ බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවසන් නිගමනයට පැමිණීම සිදුකොට ඇත්තේ Inmarsat සහ බ්‍රිතාන්‍යය ගුවන් අනතුරු පරීක්ෂණ අංශය විසින් ලබාදුන් දත්ත ඔස්සේය. නමුත් එම දත්ත මගින් අවසන් නිගමනයට පැමිණි අයුරු තවමත් මාධ්‍යයට හෙළිකොට නොමැත.

යානයේ සිටි මගීන් ගේ සහ සේවක පිරිසේ ඥාතීන්ට මේ බව දැනුම් දී ඇති බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

මැලේසියානු ගුවන් සේවය විසින් යවනු ලැබූ පණිවුඩය

"deeply regrets that we have to assume beyond any reasonable doubt that MH370 has been lost and that none of those onboard survived."

මලයාසියානු අග්‍රාමාත්‍යවරයා මාධ්‍යය හමුවේ සිදුකල ප්‍රකාශය

'' අද සැන්දෑවේ මට AAIB නියෝජිතයන් විසින් මාව දැනුවත් කළා. ඔවුන් මට කිව්වා Inmarsat නම් ආයතනය විසින් ලබාගත් දත්ත වලට අනුව අතුරුදන් වූ යානය දකුණුදිග ඉන්දීය සාගරයේ අනතුරට ලක්ව ඇති බවට සොයාගෙන ඇති බව. මේ ආකාරයේ දත්ත ඔවුන් මෙයට පෙර මෙවැනි පරීක්ෂණයක් සඳහා යොදාගෙන නැහැ.

ගුවන් යානය ගමන් කල මග ඔස්සේ පරික්ෂා කිරීමෙන් මේ බව සොයාගැනීමට ඔවුන් සමත් වී තිබෙනවා. ඔවුන් විසින් තහුවුරු කරන ලද දකුණු දිග ඉන්දීය සාගරය ඉතා ඈත පිහිටා තිබෙන්නක්. ලඟා වීමට අපහසු තැනක්. ඒ නිසා මට බොහොම කනගාටුවෙන් උනත් කියන්න වෙනවා MH370 ගුවන් යානයේ ගමන් කෙලවර වී ඇත්තේ දකුණු ඉන්දීය සාගරයෙන් බව. වැඩි දුර විස්තර අප හෙට දිනයේදී මාධ්‍යය සාකච්චාවක් මගින් හෙළිකරන්න සූදානම්..''

මැලේසියානු ගුවන් සේවයට අයත් MH 370 යානය මාර්තු අට වැනිදා අතුරුදහන් වූයේ ක්වාලාලාම්පුර් සිට බීජිං නුවර බලා යාමට ගුවන් ගත වී පැයකට පමණ පසුවයි.

සේවක පිරිසට අමතරව මගීන් 227 ක් යානයේ ගමන් කරමින් සිටි අතර ඉන් වැඩි පිරිස චීන ජාතිකයන්ය.

sl mirror

[QUOTE="sherlock, post: 16433665, member: 106046"] [B][SIZE="5"]ගුවන් යානය කඩා වැටුන බවට තහවුරුයි. සියලු මගීන් මියගොසින් ![/SIZE][/B] Published on Tuesday, 25 March 2014 08:48 Malaysia 410px 14 03 25[SIZE="4"]පසුගිය අට වැනිදා මැලයාසියාවේ ක්වාලාලාම්පූර් නුවර සිට චීනයේ බීජිං නුවර දක්වා පියාසර කොට අතුරුදන් වූ MH370 ගුවන් යානය දකුණුදිග ඉන්දියන් සාගරයේ කඩාවැටී ඇතිබවත්, මගීන් සියළු දෙනා මරණයට පත් වන්නට ඇති බවත් මේවනවිට තහුරු වී ඇතැයි මලයාසියානු අග්‍රාමාත්‍යය නජිබ් රසාක් මාධ්‍යය අමතා ඊයේ නිවේදනය කළේය. චන්ද්‍රිකා තොරතුරු පිළිබඳව සිදු කරන ලද අලුත්ම විශ්ලේෂණ වලින් මෙම අවසන් නිගමනයට පැමිණි බවයි මැලේසියානු අගමැති නජීබ් රසාක් කියා සිටියේ. ඒ අනුව ගුවන් යානයේ අතුරුදන් වීම සම්බන්ධව කිසිදු අභිරහසක් තවදුරටත් ඉතුරුව නැති බවත් බ්‍රිතාන්‍යය චන්ද්‍රිකා සමාගම් විසින් ලබාගත් චන්ද්‍රිකා දත්ත පරික්ෂා කිරීමෙන් පසුව ඒ බව තහවුරු වූ බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම අවසන් නිගමනයට පැමිණීම සිදුකොට ඇත්තේ Inmarsat සහ බ්‍රිතාන්‍යය ගුවන් අනතුරු පරීක්ෂණ අංශය විසින් ලබාදුන් දත්ත ඔස්සේය. නමුත් එම දත්ත මගින් අවසන් නිගමනයට පැමිණි අයුරු තවමත් මාධ්‍යයට හෙළිකොට නොමැත. යානයේ සිටි මගීන් ගේ සහ සේවක පිරිසේ ඥාතීන්ට මේ බව දැනුම් දී ඇති බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය. මැලේසියානු ගුවන් සේවය විසින් යවනු ලැබූ පණිවුඩය "deeply regrets that we have to assume beyond any reasonable doubt that MH370 has been lost and that none of those onboard survived." මලයාසියානු අග්‍රාමාත්‍යවරයා මාධ්‍යය හමුවේ සිදුකල ප්‍රකාශය '' අද සැන්දෑවේ මට AAIB නියෝජිතයන් විසින් මාව දැනුවත් කළා. ඔවුන් මට කිව්වා Inmarsat නම් ආයතනය විසින් ලබාගත් දත්ත වලට අනුව අතුරුදන් වූ යානය දකුණුදිග ඉන්දීය සාගරයේ අනතුරට ලක්ව ඇති බවට සොයාගෙන ඇති බව. මේ ආකාරයේ දත්ත ඔවුන් මෙයට පෙර මෙවැනි පරීක්ෂණයක් සඳහා යොදාගෙන නැහැ. ගුවන් යානය ගමන් කල මග ඔස්සේ පරික්ෂා කිරීමෙන් මේ බව සොයාගැනීමට ඔවුන් සමත් වී තිබෙනවා. ඔවුන් විසින් තහුවුරු කරන ලද දකුණු දිග ඉන්දීය සාගරය ඉතා ඈත පිහිටා තිබෙන්නක්. ලඟා වීමට අපහසු තැනක්. ඒ නිසා මට බොහොම කනගාටුවෙන් උනත් කියන්න වෙනවා MH370 ගුවන් යානයේ ගමන් කෙලවර වී ඇත්තේ දකුණු ඉන්දීය සාගරයෙන් බව. වැඩි දුර විස්තර අප හෙට දිනයේදී මාධ්‍යය සාකච්චාවක් මගින් හෙළිකරන්න සූදානම්..'' මැලේසියානු ගුවන් සේවයට අයත් MH 370 යානය මාර්තු අට වැනිදා අතුරුදහන් වූයේ ක්වාලාලාම්පුර් සිට බීජිං නුවර බලා යාමට ගුවන් ගත වී පැයකට පමණ පසුවයි. සේවක පිරිසට අමතරව මගීන් 227 ක් යානයේ ගමන් කරමින් සිටි අතර ඉන් වැඩි පිරිස චීන ජාතිකයන්ය.[/SIZE] sl mirror [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom