Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Malaysia Flight MH370 Missing-Web sites Gossips
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චන්ද්රසිරි බණ්ඩාරගේ අනාවැකිය පුස්සක් වෙයි

Published on Tuesday, 25 March 2014 09:54

ChandrasiriB 410px 14 03 18ඊයේ (25) දිනය වනතෙක්ම අභිරහසක්ව පැවති මැලේසියානු ගුවන් සේවයේ MH307 ගුවන් යානය සම්බන්ධයෙන් බොහෝ අනාවැකි පළවූ අතර ඒ අතර ජෝතිෂ්යය අනාවැකිද බහුල විය.

නැතිවූ ගුවන් යානය සම්බන්ධයෙන් යන්ත්ර මන්ත්ර ගුරුකම් ඔස්සේ හෝඩුවා ලබාදීම විදෙස් රටවලින් ආරම්භ වූ අතර එවන් අනාවැකි වලට ලැබුණු ප්රචාරයන් හේතුවෙන් ලංකාවේ ජෝතිෂ්යවේදීන් ද අතුරුදන්වූ ගුවන් යානය පිළිබඳව අනාවැකි පළකරන්නට විය.

පසුගියදා රූපවාහිනී මාධ්යයක පෙනී සිටි ලංකාවේ රූපවාහිනී ජෝතීර්වේදියෙකු වන අධ්යාත්මවේදී චන්ද්රසිරි බණ්ඩාර මහතා නැතිවූ ගුවන් යානය පිළිබඳව පැවසුවේ මෙවන් අනාවැකියකි.

'' මම නම් දකින්නේ මේක සිද්ධවෙන්නේ සෙනසුරු වායු රාශියක්වූ තුලාවේ මේ ගමන් කරන කාලෙදී අවසාන අංශකයට එනවා. ඒ කියන්නෙ අංශක 29 ට එනවා. මේ වායු රාශියක්වූ තුලාව තුළ ගමන් කරන වකවානුවෙදි මේක පැහැදිලිවම ගුවන් අනතුරක් නෙවී. මේක පැහැදිලිවම ප්රධාන නියමුවෙකුගේ පූර්ණ සහය ඇතිව ඉතාම සූක්ෂ්මව සිදු කළ පැහැරගැනීමක්.

මේ ගුවන් පැහැරගැනීමත් ඔබට නිවැරදිව එළිදරව් කරගන්නට අඩුම තරමින් දින 14 කට එහා කාලයක් ගතවෙනවයි කියල වගකීමෙන් යුතුව මට කියන්න පුළුවන්.''

කෙසේ නමුත් මේවනවිට අතුරුදන්වූ ගුවන් යානයේ ඉරණම පිලිබඳ හෙළිවී ඇත. එය පැහැරගැනීමක් නොව ගුවන් යානා අනතුරක් බවට ඊයේ දිනයේ මැලේසියාවේ අගමැතිවරයා විසින් මාධ්යය අමතා ප්රකාශ කළේය

Sl mirror

[QUOTE="sherlock, post: 16433669, member: 106046"] [B][SIZE="5"]චන්ද්රසිරි බණ්ඩාරගේ අනාවැකිය පුස්සක් වෙයි[/SIZE][/B] Published on Tuesday, 25 March 2014 09:54 ChandrasiriB 410px 14 03 18[SIZE="4"]ඊයේ (25) දිනය වනතෙක්ම අභිරහසක්ව පැවති මැලේසියානු ගුවන් සේවයේ MH307 ගුවන් යානය සම්බන්ධයෙන් බොහෝ අනාවැකි පළවූ අතර ඒ අතර ජෝතිෂ්යය අනාවැකිද බහුල විය. නැතිවූ ගුවන් යානය සම්බන්ධයෙන් යන්ත්ර මන්ත්ර ගුරුකම් ඔස්සේ හෝඩුවා ලබාදීම විදෙස් රටවලින් ආරම්භ වූ අතර එවන් අනාවැකි වලට ලැබුණු ප්රචාරයන් හේතුවෙන් ලංකාවේ ජෝතිෂ්යවේදීන් ද අතුරුදන්වූ ගුවන් යානය පිළිබඳව අනාවැකි පළකරන්නට විය. පසුගියදා රූපවාහිනී මාධ්යයක පෙනී සිටි ලංකාවේ රූපවාහිනී ජෝතීර්වේදියෙකු වන අධ්යාත්මවේදී චන්ද්රසිරි බණ්ඩාර මහතා නැතිවූ ගුවන් යානය පිළිබඳව පැවසුවේ මෙවන් අනාවැකියකි. '' මම නම් දකින්නේ මේක සිද්ධවෙන්නේ සෙනසුරු වායු රාශියක්වූ තුලාවේ මේ ගමන් කරන කාලෙදී අවසාන අංශකයට එනවා. ඒ කියන්නෙ අංශක 29 ට එනවා. මේ වායු රාශියක්වූ තුලාව තුළ ගමන් කරන වකවානුවෙදි මේක පැහැදිලිවම ගුවන් අනතුරක් නෙවී. මේක පැහැදිලිවම ප්රධාන නියමුවෙකුගේ පූර්ණ සහය ඇතිව ඉතාම සූක්ෂ්මව සිදු කළ පැහැරගැනීමක්. මේ ගුවන් පැහැරගැනීමත් ඔබට නිවැරදිව එළිදරව් කරගන්නට අඩුම තරමින් දින 14 කට එහා කාලයක් ගතවෙනවයි කියල වගකීමෙන් යුතුව මට කියන්න පුළුවන්.'' කෙසේ නමුත් මේවනවිට අතුරුදන්වූ ගුවන් යානයේ ඉරණම පිලිබඳ හෙළිවී ඇත. එය පැහැරගැනීමක් නොව ගුවන් යානා අනතුරක් බවට ඊයේ දිනයේ මැලේසියාවේ අගමැතිවරයා විසින් මාධ්යය අමතා ප්රකාශ කළේය[/SIZE] Sl mirror [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom