Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Malaysia Flight MH370 Missing-Web sites Gossips
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අතුරුදන් වූ යානයේ ගමන ඉන්දීය සාගරයෙන් අවසන් කරයි..

ලොවක් එකතුවී සෙවූ මැලේසියානු ගුවන්යානයේ සෙවීම් කටයුතු දැන් අවසන් වී තිබෙනවා. ඒ එය ඉන්දියන් සාගර පතුලේ තිබෙන බවට එරට අග්‍රාමාත්‍යවරයා නිවේදනය කිරීමත් සමගයි. ඒත් සමගම මෙතෙක් කල් ගුවන් යානය සම්භන්ධයෙන් පැතිරගිය විවිධ කටකතා හා මිත්‍යා මතද මෙතකින් කෙළවර වෙනවා.

මගීන් 239 දෙනෙකු රැගත් මලයාසියානු ගුවන් සේවයට අයත් MH 370 යානය අතුරුදහන් වූයේ පසුගිය 8 වනදාය. එය දැන් ඉන්දියන් සාගරයේ දකුණුදිග ප්‍රදේශයේ තිබෙන බවට නවතම චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂ ණය කිරීමෙන් තහවුරු වූ බව මලයාසියානු අග්‍රාමාත්‍යවරයා සදහන් කරනවා. මේ අතර මලයාසියානු ගුවන් සමාගම ද යානයේ ගමන් ගත් මගීන්ගේ ඥාතීන් වෙත කෙටි පණිවුඩයක් නිකුත් කර තිබුණා.

එහි දැක්වුණේ ගුවන් යානය අතුරුදන් වී ඇති බවත්, ඒ අනුව කිසිවෙකුත් ජීවිත බේරාගෙන නොමැති බව එම පණිවුඩයෙන් දන්වා තිබුණා. පසුගිය 8 වැනිදා මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවරින් ගුවන්ගත වුණු මෙම යානයේ ගමනාන්තය වී තිබුණේ චීනයේ බීජිං නුවරයි.

යානය ගුවන් ගත කර පැය කිහිපයකට පසු පාලක මැදිරිය සමග පැවැති සබඳතා ඇණ හිටුණා. ඉන් අනතුරුව යානය සොයා පරීක්ෂණ ආරම්භ කළ අතර ඒ සඳහා රටවල් 25ක සහාය ලබා ගැනීමට ද මලයාසියානු

බලධාරීන් පියවර ගත්තා. වියට්නාමයට ඉහළින් දකුණු චීන මුහුදේ දී යානය රේඩාර් පද්ධතියෙන් ගිලිහුණු අතර පසුව එය යළි ක්වාලාලාම්පූර් නුවර දෙසට හරහා ඇති බවට එහි අවසන් වරට සටහන් වී තිබුණා.

මැලේසියානු ගුවන් යානය අතුරුදන් වීම බොහෝ දෙනාට ආදායම් මාර්ගයක්ද ඇති කරනු ලැබූවා. එයින් වැඩිමනක් පිරිස වූයේ ඇතැම් ජ්යොතිෂ්යවේදීන්ය. විවිධ අය විවිධ දේ මේ පිළිබදව ප්‍රකාශ කලා. ජ්‍යොතිෂ්‍යවේදියෙකු වන චන්ද්‍රසිරි බණ්ඩාර ප්‍රකාශ කලේ මෙය පැහැරගැනීමක් බවත් එය දින 14 ක් ඇතුලත අනාවරණය වන බවත්ය.

"මම නම් දකින්නේ මේක සිද්ධවෙන්නේ සෙනසුරු වායු රාශියක්වූ තුලාවේ මේ ගමන් කරන කාලෙදී අවසාන අංශකයට එනවා. ඒ කියන්නෙ අංශක 29 ට එනවා. මේ වායු රාශියක්වූ තුලාව තුළ ගමන් කරන වකවානුවෙදි මේක පැහැදිලිවම ගුවන් අනතුරක් නෙවී.

මේක පැහැදිලිවම ප්‍රධාන නියමුවෙකුගේ පූර්ණ සහය ඇතිව ඉතාම සූක්ෂ්මව සිදු කළ පැහැරගැනීමක්. මේ ගුවන් පැහැරගැනීමත් ඔබට නිවැරදිව එළිදරව් කරගන්නට අඩුම තරමින් දින 14 කට එහා කාලයක් ගතවෙනවයි කියල වගකීමෙන් යුතුව මට කියන්න පුළුවන්."

පසුගිය 8 වැනිදා මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවරින් ගුවන්ගත වුණු මෙම යානයේ ගමනාන්තය වී තිබුණේ චීනයේ බීජිං නුවරයි. යානය ගුවන් ගත කර පැය කිහිපයකට පසු පාලක මැදිරිය සමග පැවැති සබඳතා ඇණ හිටුණා. ඉන් අනතුරුව යානය සොයා පරීක්ෂණ ආරම්භ කළ අතර ඒ සඳහා රටවල් 25ක සහාය ලබා ගැනීමට ද මලයාසියානු බලධාරීන් පියවර ගත්තා.

වියට්නාමයට ඉහළින් දකුණු චීන මුහුදේ දී යානය රේඩාර් පද්ධතියෙන් ගිලිහුණු අතර පසුව එය යළි ක්වාලාලාම්පූර් නුවර දෙසට හරහා ඇති බවට එහි අවසන් වරට සටහන් වී තිබුණා. ඒ අනුවයි යානය සෙවීමේ කටයුතු ඉන්දීය සාගරයේ දකුණු ප්‍රදේශය දක්වා පුළුල් කෙරුණේ.

මේ අනුව යානයේ සුන්බුන් බවට සැක කෙරෙන කොටස් කිහිපයක් ද චන්ද්‍රිකා ඡායාරූප මගින් ඉන්දීය සාගරයේ දකුණු ප්‍රදේශයේ තිබී නිරීක්ෂණය කෙරුණා. එම කරුණු පදනම් කරගෙනයි මලයාසියානු අග්‍රාමාත්‍යවරයා අතුරුදන් වූ යානය පිළිබදව සිය නිළ ප්‍රකාශය නිකුත් කරනු ලැබුවේ.

hot & fast news

[QUOTE="sherlock, post: 16433712, member: 106046"] [B][SIZE="5"]අතුරුදන් වූ යානයේ ගමන ඉන්දීය සාගරයෙන් අවසන් කරයි..[/SIZE][/B] [SIZE="4"]ලොවක් එකතුවී සෙවූ මැලේසියානු ගුවන්යානයේ සෙවීම් කටයුතු දැන් අවසන් වී තිබෙනවා. ඒ එය ඉන්දියන් සාගර පතුලේ තිබෙන බවට එරට අග්‍රාමාත්‍යවරයා නිවේදනය කිරීමත් සමගයි. ඒත් සමගම මෙතෙක් කල් ගුවන් යානය සම්භන්ධයෙන් පැතිරගිය විවිධ කටකතා හා මිත්‍යා මතද මෙතකින් කෙළවර වෙනවා. මගීන් 239 දෙනෙකු රැගත් මලයාසියානු ගුවන් සේවයට අයත් MH 370 යානය අතුරුදහන් වූයේ පසුගිය 8 වනදාය. එය දැන් ඉන්දියන් සාගරයේ දකුණුදිග ප්‍රදේශයේ තිබෙන බවට නවතම චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂ ණය කිරීමෙන් තහවුරු වූ බව මලයාසියානු අග්‍රාමාත්‍යවරයා සදහන් කරනවා. මේ අතර මලයාසියානු ගුවන් සමාගම ද යානයේ ගමන් ගත් මගීන්ගේ ඥාතීන් වෙත කෙටි පණිවුඩයක් නිකුත් කර තිබුණා. එහි දැක්වුණේ ගුවන් යානය අතුරුදන් වී ඇති බවත්, ඒ අනුව කිසිවෙකුත් ජීවිත බේරාගෙන නොමැති බව එම පණිවුඩයෙන් දන්වා තිබුණා. පසුගිය 8 වැනිදා මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවරින් ගුවන්ගත වුණු මෙම යානයේ ගමනාන්තය වී තිබුණේ චීනයේ බීජිං නුවරයි. යානය ගුවන් ගත කර පැය කිහිපයකට පසු පාලක මැදිරිය සමග පැවැති සබඳතා ඇණ හිටුණා. ඉන් අනතුරුව යානය සොයා පරීක්ෂණ ආරම්භ කළ අතර ඒ සඳහා රටවල් 25ක සහාය ලබා ගැනීමට ද මලයාසියානු බලධාරීන් පියවර ගත්තා. වියට්නාමයට ඉහළින් දකුණු චීන මුහුදේ දී යානය රේඩාර් පද්ධතියෙන් ගිලිහුණු අතර පසුව එය යළි ක්වාලාලාම්පූර් නුවර දෙසට හරහා ඇති බවට එහි අවසන් වරට සටහන් වී තිබුණා. මැලේසියානු ගුවන් යානය අතුරුදන් වීම බොහෝ දෙනාට ආදායම් මාර්ගයක්ද ඇති කරනු ලැබූවා. එයින් වැඩිමනක් පිරිස වූයේ ඇතැම් ජ්යොතිෂ්යවේදීන්ය. විවිධ අය විවිධ දේ මේ පිළිබදව ප්‍රකාශ කලා. ජ්‍යොතිෂ්‍යවේදියෙකු වන චන්ද්‍රසිරි බණ්ඩාර ප්‍රකාශ කලේ මෙය පැහැරගැනීමක් බවත් එය දින 14 ක් ඇතුලත අනාවරණය වන බවත්ය. "මම නම් දකින්නේ මේක සිද්ධවෙන්නේ සෙනසුරු වායු රාශියක්වූ තුලාවේ මේ ගමන් කරන කාලෙදී අවසාන අංශකයට එනවා. ඒ කියන්නෙ අංශක 29 ට එනවා. මේ වායු රාශියක්වූ තුලාව තුළ ගමන් කරන වකවානුවෙදි මේක පැහැදිලිවම ගුවන් අනතුරක් නෙවී. මේක පැහැදිලිවම ප්‍රධාන නියමුවෙකුගේ පූර්ණ සහය ඇතිව ඉතාම සූක්ෂ්මව සිදු කළ පැහැරගැනීමක්. මේ ගුවන් පැහැරගැනීමත් ඔබට නිවැරදිව එළිදරව් කරගන්නට අඩුම තරමින් දින 14 කට එහා කාලයක් ගතවෙනවයි කියල වගකීමෙන් යුතුව මට කියන්න පුළුවන්." පසුගිය 8 වැනිදා මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවරින් ගුවන්ගත වුණු මෙම යානයේ ගමනාන්තය වී තිබුණේ චීනයේ බීජිං නුවරයි. යානය ගුවන් ගත කර පැය කිහිපයකට පසු පාලක මැදිරිය සමග පැවැති සබඳතා ඇණ හිටුණා. ඉන් අනතුරුව යානය සොයා පරීක්ෂණ ආරම්භ කළ අතර ඒ සඳහා රටවල් 25ක සහාය ලබා ගැනීමට ද මලයාසියානු බලධාරීන් පියවර ගත්තා. වියට්නාමයට ඉහළින් දකුණු චීන මුහුදේ දී යානය රේඩාර් පද්ධතියෙන් ගිලිහුණු අතර පසුව එය යළි ක්වාලාලාම්පූර් නුවර දෙසට හරහා ඇති බවට එහි අවසන් වරට සටහන් වී තිබුණා. ඒ අනුවයි යානය සෙවීමේ කටයුතු ඉන්දීය සාගරයේ දකුණු ප්‍රදේශය දක්වා පුළුල් කෙරුණේ. මේ අනුව යානයේ සුන්බුන් බවට සැක කෙරෙන කොටස් කිහිපයක් ද චන්ද්‍රිකා ඡායාරූප මගින් ඉන්දීය සාගරයේ දකුණු ප්‍රදේශයේ තිබී නිරීක්ෂණය කෙරුණා. එම කරුණු පදනම් කරගෙනයි මලයාසියානු අග්‍රාමාත්‍යවරයා අතුරුදන් වූ යානය පිළිබදව සිය නිළ ප්‍රකාශය නිකුත් කරනු ලැබුවේ.[/SIZE] hot & fast news [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom