Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Malaysia Flight MH370 Missing-Web sites Gossips
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අතුරුදන් MH 370 ගුවන් යානයේ මගීන්ගේ ඥාතීහු වීදි බසිති

Published on Tuesday, 25 March 2014 19:07

Mh 370 410-x 25-03-14අතුරුදහන් වූ ගුවන් යානයට සිදු වූ දේ පැහැදිලි කරන මෙන් මැලේසියානු රජයට බල කරමින් බීජිං නුවර මැලේසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට රැස් වී සිටින පිරිස් පොලිසිය හා ගැටුම් ඇති කර ගනිති.

MH 370 යානයේ සිටි මගීන්ගේ ඥාතීන් මැලේසියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක දොරටු බිඳ ගෙන ගොඩනැගිල්ල තුළට පිවිසීමට උත්සාහ කර තිබේ.

දෙසිය තිස් නව දෙනෙකු සමඟ අතුරුදහන් වූ ගුවන් යානයේ සිටි මගීන්ගෙන් එකසිය පනස් තුන් දෙනෙකුම චීන ජාතිකයන්ය.

ඔස්ට්රේලියාවට බටහිර මුහුදේදී MH370 යානයේ ගමන නැවතී ඇති බව නවතම චන්ද්රිකා දත්තවලින් තහවුරු වන බව මැලේසියානු අගමැති නජීබ් රසාක් ඊයේ (24දා) පවසා සිටීමත් සමග යානයේ ගමන්ගත් මගීන්ගේ ඥාතීහු බලවත් සංවේගයටත්, කෝපයටත් පත්ව ඇති බව වාර්තා වෙයි.

චීනය චන්ද්රිකා දත්ත ඉල්ලයි :

මේ අතර, මැලේසියාව අදාළ තොරතුර තහවුරු කිරීම සඳහා යොදාගත් චන්ද්රිකා දත්ත චීනය විසින් ඉල්ලා සිටී.

බ්රිතාන්යයේ පෞද්ගලික චන්ද්රිකා සමාගමක් වූ ඉන්මාසැට් විසින් මෙම දත්ත ලබාදී ඇති අතර, ඔවුන් රේඩාර් සංඥා මෙන්ම ගණිතමය මොඩලයක්ද යානයේ අවසන් ගමන දකුණු ඉන්දීය සාගරයෙන් නිමවී ඇති බව තහවුරු කිරීමට යොදාගෙන තිබුණි. එහිදී, අදාල දත්ත තේරුම් ගැනීම සඳහා 19 වැනි සියවසේදී භාවිත වූ ‘ඩොප්ලර් ආවරණය’ (Doppler effect) නමැති ක්රමවේදය ඔවුන් යොදාගෙන තිබූ බව කියැවෙයි.

යානය සාගරයට කඩා වැටී ඇතැයි යන ප්රකාශය අගමැතිවරයා විසින් සිදුකිරීමට පෙර මැලේසියානු ගුවන් සේවය SMS පණිවුඩයක් මගින් යානයේ ගමන්ගත් මගීන්ගේ ඥාතීන්ට කියා සිටියේ යානයේ සියලු දෙනා නැතිවූ බව හා ජීවිතය රැකගත්තෙකු සිටිය නොහැකි බවය.

සෝදිසි මෙහෙයුම් අද නැහැ

කෙසේ වෙතත්, දකුණුදිග ඉන්දීය මුහුදු කලාපයේ පවතින අයහපත් කාලගුණය නිසා අද දිනයේ MH370 යානයේ සියලු සෝදිසි මෙහෙයුම් තාවකාලිකව නවතා දමා ඇති බව බලධාරීහු පවසති.

සැඩ සුළං සහ වර්ෂාව නිසා ගුවන් යානා පියාසර කරවීම අවදානම් විය හැකි බව ඔස්ට්රේලියානු නාවික ආරක්ෂණ අධිකාරිය පවසයි.

එක් ගුවන් නියමුවෙකු කියා සිටියේ මෙය පිදුරු ගොඩේ ඉඳි කටුවක් සෙවීම වැනි දෙයක් වන අතර තවමත් පිදුරු ගොඩ ඇත්තේ කොහේදැයි නොදන්නා බවයි.

කෙසේ වෙතත් යානය සොයා ගැඹුරු මුහුදේ නිරීක්ෂණයක් සිදුකිරීමට දැන්ම ඉක්මන් වැඩි බව ප්රංශ නිරීක්ෂකයන් උපුටා දක්වමින් ප්රංශ පුවත් සේවය සඳුදා දිනයේ පවසා සිටියේය.

පුද්ගලයන් 239 දෙනෙකු රැගෙන ගුවන්ගතව පැයකින් පමණ පසු මාර්තු 8 වැනිදා අතුරුදන් වූ MH370 ට සිදුවූයේ කුමක්දැයි දැනගැනීමට පසුගිය සති කිහිපය පුරාවට ලොවම බලා සිටියේය.

sl mirror

[QUOTE="sherlock, post: 16434327, member: 106046"] [SIZE="4"]අතුරුදන් MH 370 ගුවන් යානයේ මගීන්ගේ ඥාතීහු වීදි බසිති Published on Tuesday, 25 March 2014 19:07 Mh 370 410-x 25-03-14අතුරුදහන් වූ ගුවන් යානයට සිදු වූ දේ පැහැදිලි කරන මෙන් මැලේසියානු රජයට බල කරමින් බීජිං නුවර මැලේසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට රැස් වී සිටින පිරිස් පොලිසිය හා ගැටුම් ඇති කර ගනිති. MH 370 යානයේ සිටි මගීන්ගේ ඥාතීන් මැලේසියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක දොරටු බිඳ ගෙන ගොඩනැගිල්ල තුළට පිවිසීමට උත්සාහ කර තිබේ. දෙසිය තිස් නව දෙනෙකු සමඟ අතුරුදහන් වූ ගුවන් යානයේ සිටි මගීන්ගෙන් එකසිය පනස් තුන් දෙනෙකුම චීන ජාතිකයන්ය. ඔස්ට්රේලියාවට බටහිර මුහුදේදී MH370 යානයේ ගමන නැවතී ඇති බව නවතම චන්ද්රිකා දත්තවලින් තහවුරු වන බව මැලේසියානු අගමැති නජීබ් රසාක් ඊයේ (24දා) පවසා සිටීමත් සමග යානයේ ගමන්ගත් මගීන්ගේ ඥාතීහු බලවත් සංවේගයටත්, කෝපයටත් පත්ව ඇති බව වාර්තා වෙයි. චීනය චන්ද්රිකා දත්ත ඉල්ලයි : මේ අතර, මැලේසියාව අදාළ තොරතුර තහවුරු කිරීම සඳහා යොදාගත් චන්ද්රිකා දත්ත චීනය විසින් ඉල්ලා සිටී. බ්රිතාන්යයේ පෞද්ගලික චන්ද්රිකා සමාගමක් වූ ඉන්මාසැට් විසින් මෙම දත්ත ලබාදී ඇති අතර, ඔවුන් රේඩාර් සංඥා මෙන්ම ගණිතමය මොඩලයක්ද යානයේ අවසන් ගමන දකුණු ඉන්දීය සාගරයෙන් නිමවී ඇති බව තහවුරු කිරීමට යොදාගෙන තිබුණි. එහිදී, අදාල දත්ත තේරුම් ගැනීම සඳහා 19 වැනි සියවසේදී භාවිත වූ ‘ඩොප්ලර් ආවරණය’ (Doppler effect) නමැති ක්රමවේදය ඔවුන් යොදාගෙන තිබූ බව කියැවෙයි. යානය සාගරයට කඩා වැටී ඇතැයි යන ප්රකාශය අගමැතිවරයා විසින් සිදුකිරීමට පෙර මැලේසියානු ගුවන් සේවය SMS පණිවුඩයක් මගින් යානයේ ගමන්ගත් මගීන්ගේ ඥාතීන්ට කියා සිටියේ යානයේ සියලු දෙනා නැතිවූ බව හා ජීවිතය රැකගත්තෙකු සිටිය නොහැකි බවය. සෝදිසි මෙහෙයුම් අද නැහැ කෙසේ වෙතත්, දකුණුදිග ඉන්දීය මුහුදු කලාපයේ පවතින අයහපත් කාලගුණය නිසා අද දිනයේ MH370 යානයේ සියලු සෝදිසි මෙහෙයුම් තාවකාලිකව නවතා දමා ඇති බව බලධාරීහු පවසති. සැඩ සුළං සහ වර්ෂාව නිසා ගුවන් යානා පියාසර කරවීම අවදානම් විය හැකි බව ඔස්ට්රේලියානු නාවික ආරක්ෂණ අධිකාරිය පවසයි. එක් ගුවන් නියමුවෙකු කියා සිටියේ මෙය පිදුරු ගොඩේ ඉඳි කටුවක් සෙවීම වැනි දෙයක් වන අතර තවමත් පිදුරු ගොඩ ඇත්තේ කොහේදැයි නොදන්නා බවයි. කෙසේ වෙතත් යානය සොයා ගැඹුරු මුහුදේ නිරීක්ෂණයක් සිදුකිරීමට දැන්ම ඉක්මන් වැඩි බව ප්රංශ නිරීක්ෂකයන් උපුටා දක්වමින් ප්රංශ පුවත් සේවය සඳුදා දිනයේ පවසා සිටියේය. පුද්ගලයන් 239 දෙනෙකු රැගෙන ගුවන්ගතව පැයකින් පමණ පසු මාර්තු 8 වැනිදා අතුරුදන් වූ MH370 ට සිදුවූයේ කුමක්දැයි දැනගැනීමට පසුගිය සති කිහිපය පුරාවට ලොවම බලා සිටියේය.[/SIZE] sl mirror [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom