Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Malaysia Flight MH370 Missing-Web sites Gossips
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යානය සෙවීමට තවත් මෙහෙයුම්

යානයේ සුන් බුන් සොයා ගෙන නොමැති හෙයින් මගීන් ජීවිතක්ෂයට පත්වූ බව පිළිගැනීම සමහර ඥාතීහු ප්රතික්ෂේප කරති

අතුරුදහන් වූ මැලේසියානු ගුවන් යානය සෙවීමේ බදාදා මෙයුමට ගුවන් යාන 11 ක් යොදවා ඇති බව ඕස්ට්රේලියාවේ සාගර ආරක්ෂණ අධිකාරිය (AMSA) පවසයි.

මගීන් 239 ක් රැගත් බෝයින් ගුවන් යානය ක්වාලාලම්පූර් සිට බෙයිජිං දක්වා පියාසර කරන අතරතුර අතුරුදහන් මාර්තු අට වෙනිදාය.

මේ අතර තවමත් යානයේ සුන් බුන් සොයා ගෙන නොමැති හෙයින් මගීන් ජීවිතක්ෂයට පත්වූ බව පිළිගැනීම සමහර ඥාතීහු ප්රතික්ෂේප කරති.

ඥාතීන් ගේ විරෝධය

දකුණු ඉන්දීය සාගරයට ගුවන්යානය කඩා වැටී ඇති බවට චන්ද්රිකා දත්ත අනාවරණය කරන්නේ යැයි මලයාසියානු අග්රාමාත්ය නජිබ් රසාක් පැවසීමෙන් අනතුරුව කලබලකාරී වාතාවරණයක් මතුවිය.

යානයේ අතුරුදහන්වීම පිලිබඳ සියලු විස්තර හෙළිදරව් කරන මෙන් බලකරමින් බෙයිජිං නුවර මලයාසියානු තානාපති කාර්යාලය අබියස චීන ජාතිකයන් ගණනාවක් අඟහරුවාදා උද්ඝෝෂණයක නිරතවුයේ ඉන් පසුවයි.

අතුරුදහන්වූ ගුවන් යානයේ ගමන් කරමින් සිටියවුන් ගෙන් 153 දෙනෙක් චීන ජාතිකයන් බවයි පැවසෙන්නේ.

සෝදිසි මෙහෙයුම් නිරිතදිගට

මේ වන විට ඔස්ට්රලියාවේ සිඩ්නි නුවරට සැතපුම් 1500ක් පමණ නිරිතදිග දෙසින් පිහිටි සාගර කලාපයට අන්තර්ජාතික සෝදිසි මෙහෙයුම් යොමුකර තිබේ.

මුහුදේ රළු ස්වභාවය සහ වර්ෂාව හේතුවෙන් යානය සෙවීමේ මෙහයුම් ඇත හැර දැමීමට සිදුවුවද තත්වය යහපත් වූ හෙයින් බදාදා උදේ ගුවන් නිරීක්ෂන මෙහෙයුම් ආරම්භ කළ බව ඔස්ට්රලියාවේ සාගර ආරක්ෂණ අධිකාරිය (Amsa) තම ෆේසේබුක් පිටුවක සඳහන් කර තිබේ.

එම ෆේසේබුක් සටහනට අනුව ඔස්ට්රේලියාව,නවසීලන්තය,ඇමෙරිකා එක්සත් ජනපදය,චීනය, ජපානය සහ දකුණු කොරියාවට අයත් හමුදා ගුවන් යානා හයක් සහ සිවිල් ගුවන්යානා පහක් මෙහෙයුමට සහභාගී වීමට නියමිතය.

සුන් බුන් දකින තුරු

තම සහෝදරයා ජීවතුන් අතර සිටින බව විශ්වාස කරන චීන ජාතික ඩැනියල් ටාන් පවසන්නේ සුන්බුන් සොයා ගන්නා තුරු බලාපොරොත්තු අත් නොහරින බවයි.

අතුරුදහන්වූ යානයේ යැයි හඳුනා නොගත් කැබලි දෙකක් දුටු බව පැවසෙන ප්රදේශය ඕස්ට්රේලියානු “HMSA Success” යුධ නැවේ නිරීක්ෂණයට භාජනය වන අතර චීන නැව් කිහිපයක් ද මේ ප්රදේශයට සේන්දු වීමට නියමිතව තිබේ.

කෙසේවෙතත් ඉදිරි පැය 36දී මෙම කලාපයේ කාලගුණය අයපහත් අතට හැරීමට ඉඩ ඇති බවට කාලගුණ විශේෂඥයෝ අනතුරු ඇඟවීම් කර තිබේ.

http://www.bbc.co.uk/sinhala/world/2014/03/140326_plane_crash.shtml

[QUOTE="sherlock, post: 16437773, member: 106046"] [B][SIZE="5"]යානය සෙවීමට තවත් මෙහෙයුම්[/SIZE][/B] [SIZE="4"] යානයේ සුන් බුන් සොයා ගෙන නොමැති හෙයින් මගීන් ජීවිතක්ෂයට පත්වූ බව පිළිගැනීම සමහර ඥාතීහු ප්රතික්ෂේප කරති අතුරුදහන් වූ මැලේසියානු ගුවන් යානය සෙවීමේ බදාදා මෙයුමට ගුවන් යාන 11 ක් යොදවා ඇති බව ඕස්ට්රේලියාවේ සාගර ආරක්ෂණ අධිකාරිය (AMSA) පවසයි. මගීන් 239 ක් රැගත් බෝයින් ගුවන් යානය ක්වාලාලම්පූර් සිට බෙයිජිං දක්වා පියාසර කරන අතරතුර අතුරුදහන් මාර්තු අට වෙනිදාය. මේ අතර තවමත් යානයේ සුන් බුන් සොයා ගෙන නොමැති හෙයින් මගීන් ජීවිතක්ෂයට පත්වූ බව පිළිගැනීම සමහර ඥාතීහු ප්රතික්ෂේප කරති. ඥාතීන් ගේ විරෝධය දකුණු ඉන්දීය සාගරයට ගුවන්යානය කඩා වැටී ඇති බවට චන්ද්රිකා දත්ත අනාවරණය කරන්නේ යැයි මලයාසියානු අග්රාමාත්ය නජිබ් රසාක් පැවසීමෙන් අනතුරුව කලබලකාරී වාතාවරණයක් මතුවිය. යානයේ අතුරුදහන්වීම පිලිබඳ සියලු විස්තර හෙළිදරව් කරන මෙන් බලකරමින් බෙයිජිං නුවර මලයාසියානු තානාපති කාර්යාලය අබියස චීන ජාතිකයන් ගණනාවක් අඟහරුවාදා උද්ඝෝෂණයක නිරතවුයේ ඉන් පසුවයි. අතුරුදහන්වූ ගුවන් යානයේ ගමන් කරමින් සිටියවුන් ගෙන් 153 දෙනෙක් චීන ජාතිකයන් බවයි පැවසෙන්නේ. සෝදිසි මෙහෙයුම් නිරිතදිගට මේ වන විට ඔස්ට්රලියාවේ සිඩ්නි නුවරට සැතපුම් 1500ක් පමණ නිරිතදිග දෙසින් පිහිටි සාගර කලාපයට අන්තර්ජාතික සෝදිසි මෙහෙයුම් යොමුකර තිබේ. මුහුදේ රළු ස්වභාවය සහ වර්ෂාව හේතුවෙන් යානය සෙවීමේ මෙහයුම් ඇත හැර දැමීමට සිදුවුවද තත්වය යහපත් වූ හෙයින් බදාදා උදේ ගුවන් නිරීක්ෂන මෙහෙයුම් ආරම්භ කළ බව ඔස්ට්රලියාවේ සාගර ආරක්ෂණ අධිකාරිය (Amsa) තම ෆේසේබුක් පිටුවක සඳහන් කර තිබේ. එම ෆේසේබුක් සටහනට අනුව ඔස්ට්රේලියාව,නවසීලන්තය,ඇමෙරිකා එක්සත් ජනපදය,චීනය, ජපානය සහ දකුණු කොරියාවට අයත් හමුදා ගුවන් යානා හයක් සහ සිවිල් ගුවන්යානා පහක් මෙහෙයුමට සහභාගී වීමට නියමිතය. සුන් බුන් දකින තුරු තම සහෝදරයා ජීවතුන් අතර සිටින බව විශ්වාස කරන චීන ජාතික ඩැනියල් ටාන් පවසන්නේ සුන්බුන් සොයා ගන්නා තුරු බලාපොරොත්තු අත් නොහරින බවයි. අතුරුදහන්වූ යානයේ යැයි හඳුනා නොගත් කැබලි දෙකක් දුටු බව පැවසෙන ප්රදේශය ඕස්ට්රේලියානු “HMSA Success” යුධ නැවේ නිරීක්ෂණයට භාජනය වන අතර චීන නැව් කිහිපයක් ද මේ ප්රදේශයට සේන්දු වීමට නියමිතව තිබේ. කෙසේවෙතත් ඉදිරි පැය 36දී මෙම කලාපයේ කාලගුණය අයපහත් අතට හැරීමට ඉඩ ඇති බවට කාලගුණ විශේෂඥයෝ අනතුරු ඇඟවීම් කර තිබේ.[/SIZE] [url]http://www.bbc.co.uk/sinhala/world/2014/03/140326_plane_crash.shtml[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom