Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Malaysia Flight MH370 Missing-Web sites Gossips
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අතුරුදන් යානයේ කලූ පෙට්ටිය නොලැබුණොත් ?

ඉන්දියන් සාගරයට කඩා වැටුණු මැලේසියානු ගුවන්යානයේ කලූ පෙට්ටිය තවත් දින පහළොවක් ඇතුළත සොයා ගත නොහැකි වුවහොත් එහි ගබඩා වී ඇති දත්ත කිසිවක් ලබා ගත නොහැකි බව මැලේසියානු බළධාරීන් පවසයි.

එසේ වුවහොත් යානයට සිදුවූයේ කුමක් ද යන්න පිළිබඳ ලොවටම අභිරහසක් වනු ඇති බව ඔවුන් ප්‍රකාශ කරයි.

මෙම කලූ පෙට්ටියේ බැටරියේ ආයු කාලය දින තිහක් බව සඳහන්වේ. මේ හේතුවෙන් යානය සෙවීමේ කටයුතු තවත් පුලූල් කර ඇති අතර ඊට කාළගුණයෙන් දැඩි බලපෑම් එල්ල වෙමින් පවති.

MH 370 යානය මුහුදට කඩා වැටුණු හැටි :

මේ අතර, මැලේසියානු ගුවන් සේවයට අයත් MH 370 යානය සම්බන්ධයෙන් මලයාසියා සහ ඔස්ට්‍රේලියා බලධාරීන් ඊයේ ප්රවෘත්ති සාකච්ඡා දෙකක් කැඳවා තිබුණි.

මැලේසියානු ගුවන් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා මාධ්‍ය අමතමින් පැවසුවේ, යානයට සිදුවූයේ කුමක් ද? යන්න නිශ්චිතව අනාවරණය කර ගැනීමට පරීක්ෂණ සිදුවන බව ය.

මේ වනවිට යානයේ සිටි පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් කෙරෙහි වැඩි අවධානයක් යොම කර ඇතැයි, ඔහු පැවසී ය.

මේ අතර ඔස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටියේ, යානයේ සුන්බුන් හඳුනා ගැනීම සඳහා ඉන්දීය සාගරයේ සිදු කෙරෙන පරීක්ෂණ යළි ඇරඹීම තව ත් පැය 24කින් වත් කළ නොහැකි තත්ත්වයක පවතින බව ය.

බ්‍රිතාන්‍යය චන්ද්‍රිකා සමාගමක් වන ඉන්මාසැට් ආයතනයේ විද්‍යාඥයින් පසුගිය දින කිහිපයේ ලද දත්ත විශාල ප්‍රමාණයක් විශ්ලේෂණය කරමින් යානයට සිදු වූයේ කුමක්දැයි නිශ්චිතව හඳුනා ගැනීම සඳහා දැඩි උත්සාහයක නිරත විය.

ලාභාපේක්ෂාවෙන් තොර සමාගමක් ලෙස මීට වසර 35 කට පමණ පෙර ආරම්භ වූ මෙම ආයතනය ආරම්භ කෙරුණේ නෞකාවලට සන්නිවේදන පහසුකම් සැපයීම සඳහා ය.

එහි විද්‍යාඥයින් ලැබුණු දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසුව බෝයිං 777 යානය ඕස්ට්‍රේලියාවට නිරිත දෙසින් සැතපුම් 1500 ක් පමණ දුරකින් ඉන්දීය සාගරයේ ඇතැයි, නිගමනය කෙරිණ.

ඔවුන් පැවසුවේ, දැඩි ශීත කාලගුණ තත්ත්වයක් ඇති මුහුදු ප්‍රදේශයක යානය ඇති බව ය.

යානය අතුරුදන් වී දින කිහිපයකට පසු ව මැලේසියානු බලධාරීන් පැවසුවේ, එය අතුරුදන්වී පැය 4 කට පමණ පසු ව සංඥාවක් නිකුත්වී ඇති බව ය.

එම සංඥාව මත පදනම්ව උතුරු හා දකුණු කොරිඩෝව නමින් ප්‍රදේශ දෙකක් නම් කර සෝදිසි එම ප්‍රදේශවලට සීමා කළේ ය.

මෙසේ රැස් කළ තොරතුරු පුළුල් ලෙස විශ්ලේෂණය කිරීමෙන් පසු ව මලයාසියානු අග්‍රාමාත්‍යවරයා යානයට සිදු වූයේ කුමක්දැයි පෙර්ද්දා නිල වශයෙන් ප්‍රකාශයක් කළේ ය.

භාවිත කළ ක්‍රමවේදය

විදෙස් වාර්තා පැවසුවේ මෙම නිගමනයට එළැඹීම සඳහා භාවිත කළ ක්‍රමවේදය මීට පෙර ප්‍රයෝජනයට ගත් එකක් නොවන බව ය.

ඒ අනුව ඩොප්ලර් සංසිද්ධිය යානයට කුමක් සිදුවීදැයි සොයා ගැනීම සඳහා භාවිත කර තිබේ.

ගුවන් යානයක හෝ චන්ද්‍රිකාවක චලනය අනුව සම්ප්‍රේෂණ සංඛ්‍යාත වෙනස් වන අතර අතුරුදන් යානයට පෙර හා පසු ව පියාසර කළ යානාවල දත්ත ලබා ගනිමින් ඒවා සැසදීමෙන් පසු ව අවසන් නිගමනයට එළැඹ තිබේ.

නව නිගමනය මත පදනම්ව මේ වනවිට නිශ්චිත මුහුදු ප්‍රදේශයක වැඩිදුර සෝදිසි ක්‍රියාත්මක වේ.

මේ අතර යානයේ ගමන් කළ පුද්ගලයින්ගේ ඥාතීන් තවමත් සිටින්නේ වික්ෂිප්තවය.

නිශ්චිත සාධක ඉදිරිපත් කරන්නැයි, ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

http://www.sinhala.srilankamirror.com/index.php/news/16916-search-for-missing-plane-resumes

[QUOTE="sherlock, post: 16437792, member: 106046"] [B][SIZE="5"]අතුරුදන් යානයේ කලූ පෙට්ටිය නොලැබුණොත් ?[/SIZE][/B] [SIZE="4"]ඉන්දියන් සාගරයට කඩා වැටුණු මැලේසියානු ගුවන්යානයේ කලූ පෙට්ටිය තවත් දින පහළොවක් ඇතුළත සොයා ගත නොහැකි වුවහොත් එහි ගබඩා වී ඇති දත්ත කිසිවක් ලබා ගත නොහැකි බව මැලේසියානු බළධාරීන් පවසයි. එසේ වුවහොත් යානයට සිදුවූයේ කුමක් ද යන්න පිළිබඳ ලොවටම අභිරහසක් වනු ඇති බව ඔවුන් ප්‍රකාශ කරයි. මෙම කලූ පෙට්ටියේ බැටරියේ ආයු කාලය දින තිහක් බව සඳහන්වේ. මේ හේතුවෙන් යානය සෙවීමේ කටයුතු තවත් පුලූල් කර ඇති අතර ඊට කාළගුණයෙන් දැඩි බලපෑම් එල්ල වෙමින් පවති. MH 370 යානය මුහුදට කඩා වැටුණු හැටි : මේ අතර, මැලේසියානු ගුවන් සේවයට අයත් MH 370 යානය සම්බන්ධයෙන් මලයාසියා සහ ඔස්ට්‍රේලියා බලධාරීන් ඊයේ ප්රවෘත්ති සාකච්ඡා දෙකක් කැඳවා තිබුණි. මැලේසියානු ගුවන් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා මාධ්‍ය අමතමින් පැවසුවේ, යානයට සිදුවූයේ කුමක් ද? යන්න නිශ්චිතව අනාවරණය කර ගැනීමට පරීක්ෂණ සිදුවන බව ය. මේ වනවිට යානයේ සිටි පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් කෙරෙහි වැඩි අවධානයක් යොම කර ඇතැයි, ඔහු පැවසී ය. මේ අතර ඔස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටියේ, යානයේ සුන්බුන් හඳුනා ගැනීම සඳහා ඉන්දීය සාගරයේ සිදු කෙරෙන පරීක්ෂණ යළි ඇරඹීම තව ත් පැය 24කින් වත් කළ නොහැකි තත්ත්වයක පවතින බව ය. බ්‍රිතාන්‍යය චන්ද්‍රිකා සමාගමක් වන ඉන්මාසැට් ආයතනයේ විද්‍යාඥයින් පසුගිය දින කිහිපයේ ලද දත්ත විශාල ප්‍රමාණයක් විශ්ලේෂණය කරමින් යානයට සිදු වූයේ කුමක්දැයි නිශ්චිතව හඳුනා ගැනීම සඳහා දැඩි උත්සාහයක නිරත විය. ලාභාපේක්ෂාවෙන් තොර සමාගමක් ලෙස මීට වසර 35 කට පමණ පෙර ආරම්භ වූ මෙම ආයතනය ආරම්භ කෙරුණේ නෞකාවලට සන්නිවේදන පහසුකම් සැපයීම සඳහා ය. එහි විද්‍යාඥයින් ලැබුණු දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසුව බෝයිං 777 යානය ඕස්ට්‍රේලියාවට නිරිත දෙසින් සැතපුම් 1500 ක් පමණ දුරකින් ඉන්දීය සාගරයේ ඇතැයි, නිගමනය කෙරිණ. ඔවුන් පැවසුවේ, දැඩි ශීත කාලගුණ තත්ත්වයක් ඇති මුහුදු ප්‍රදේශයක යානය ඇති බව ය. යානය අතුරුදන් වී දින කිහිපයකට පසු ව මැලේසියානු බලධාරීන් පැවසුවේ, එය අතුරුදන්වී පැය 4 කට පමණ පසු ව සංඥාවක් නිකුත්වී ඇති බව ය. එම සංඥාව මත පදනම්ව උතුරු හා දකුණු කොරිඩෝව නමින් ප්‍රදේශ දෙකක් නම් කර සෝදිසි එම ප්‍රදේශවලට සීමා කළේ ය. මෙසේ රැස් කළ තොරතුරු පුළුල් ලෙස විශ්ලේෂණය කිරීමෙන් පසු ව මලයාසියානු අග්‍රාමාත්‍යවරයා යානයට සිදු වූයේ කුමක්දැයි පෙර්ද්දා නිල වශයෙන් ප්‍රකාශයක් කළේ ය. භාවිත කළ ක්‍රමවේදය විදෙස් වාර්තා පැවසුවේ මෙම නිගමනයට එළැඹීම සඳහා භාවිත කළ ක්‍රමවේදය මීට පෙර ප්‍රයෝජනයට ගත් එකක් නොවන බව ය. ඒ අනුව ඩොප්ලර් සංසිද්ධිය යානයට කුමක් සිදුවීදැයි සොයා ගැනීම සඳහා භාවිත කර තිබේ. ගුවන් යානයක හෝ චන්ද්‍රිකාවක චලනය අනුව සම්ප්‍රේෂණ සංඛ්‍යාත වෙනස් වන අතර අතුරුදන් යානයට පෙර හා පසු ව පියාසර කළ යානාවල දත්ත ලබා ගනිමින් ඒවා සැසදීමෙන් පසු ව අවසන් නිගමනයට එළැඹ තිබේ. නව නිගමනය මත පදනම්ව මේ වනවිට නිශ්චිත මුහුදු ප්‍රදේශයක වැඩිදුර සෝදිසි ක්‍රියාත්මක වේ. මේ අතර යානයේ ගමන් කළ පුද්ගලයින්ගේ ඥාතීන් තවමත් සිටින්නේ වික්ෂිප්තවය. නිශ්චිත සාධක ඉදිරිපත් කරන්නැයි, ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.[/SIZE] [url]http://www.sinhala.srilankamirror.com/index.php/news/16916-search-for-missing-plane-resumes[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom