Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Malaysia Flight MH370 Missing-Web sites Gossips
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

MH370, අධ්‍යාත්මවේදීයෝ හා ටොම් පචයෝ - MH370, Predictions & Tom Pachaya

මැලේසියාවේ සිරා කොලුවා MH 370 ගැන ලියාපු සවිස්තරාත්මක පෝස්ටුවකත්, තවත් පෝස්ටුවලත්, මාතලන් කිව්වේ, අහස් යන්තරේට බඩු බනිස් කියලාය. එහෙම කිව්වේ අඳුනෙන් බලාවත්, හඳහන් බලාවත් නොව, 9/11 කේස් එකේ, වෙච්ච සිඳුවීම හින්දාය. අද ඉස්මාර්ට් ෆෝන් එකක් නැති එකෙක් හොයා ගන්නට බැරිය. මේ ජැට් වල යන හැම එකාගේම අතේ, මේවා ඕන තරම් තියෙනවාය. ප්ලේන් එක හයිජැක් කරා නම්, ඒ බව සඳහන් ටෙක්ස්ට් මැසේජ්, එකක් හෝ අනිවාර්යයෙන් එනවාය.

මාතලන් එදා කියු දේ අද සනාත වෙලා තියෙනවාය. එංගලන්තයේ ඉන්මාසැට් (Inmarsat) නම් ලාබ නොලබන ආයතනයක්, අවුරුදු 35 ක් පරණ මැතඩ් එකකින් දෙන කරුණු අනුව, මැලේසියාවේ අගමැති, බඩු බනිස් කියා මාද්දිය සාඛඡ්චාවේදි කියනවාය. දැන් හැම එකාම දුවන්නේ මේ ආයතනය ලබා දෙන ෆැක්ස්ට් මත්තේය. ඔවුන් කියන්නේ නිරවද්‍යතාවය ඕනෑනම් කිලෝ මීටර් 100-150 එහා මෙහා විය හැකිය කියලාය.

සර්ච් ඔපරේසොන් එක කොරගන්න විදියක් නැත්තේ, ඒ හරියේ මූද, "රෆ් සී" මුහුදක් හෙවත්, අති හයානක මුහුදක් නිසාය. ඒ මදිවාට කාළගුණේ අවුල් නිසා, පැය 24 කට මෙහෙයුම් නවත්තලා දමලාත් තියෙනවාය. ඔපරේසොන් එකේ ඉන්න උන්, කාළගුණ වාර්ථා ලබා ගන්නේ, ලංකාවෙන් නොවන නිසා, ඒ උත්තමයන්ට දෙයියන්ගේ ආරක්ෂාව කෙසේ වෙතත්, තාක්ෂණයේ ආරක්ෂාව නම් නොවරදවාම ලැබෙනවාය. අපේ කාළගුණේ කියන ඒවා ඇහුවානම් ඉතින්, උන්නැහෙලාට නාථ දෙවියන්ගේම පිහිට ඇර වෙන පිහිටක් නම් නැතිවනවාමය.

හරියටම උනේ මොකක්ද කියා ටක්කෙටම කියන්න නම්, කළු පෙට්ටිය ගොඩ ගන්නකම් ඉන්න වෙනවාය. දැන ගැනීමට තියෙන කාරනා අනුව නම්, ඒක හොයාගන්න එකත් ලේසී පාසූ වැඩක් වන්නේම නැතිය. කොහොම හරි දේශපාළණ කරුණු අමතක කරලා, මුළු ළෝකයම එකතුවී, මේ අභිරහස විසඳීමට එකතු වීම ගැන නම්, මට තිබෙන්නේ පුදුමාකාර සතුටක්ය. කොතරම් තාක්ෂණය දියුණු උනත්, අද වන තෙක් ගුවන් යානයට සිඳුවූයේ කුමක්දැයි කියන්නට කිසිවකු සමත් නැත.

මුලින්ම ෆේක් පාස්පෝට් හදාගෙන, ගුවන් යානයට ගොඩ වූ ඉරානේ කොල්ලෝ දෙන්නෙක් ගැන සැක හිතුවේය. ඊළඟට බඩු බදාගෙන, කොක් පිට් එකේ ආතල් ගන්නා, කෝ පයිලට් ගැන සැක හිතුවේය. ඊට පස්සේ ෆ්ලයිට් සිමුයුලේටර් එකක් ගෙදර තියාගෙන උන්න පයිලට්වත් සැක කලේය. මේකේ ඇමරිකන් වී අයි පී පොරක් උන්න බවත්, චීනේ ත්රස්තවාදීන් ගැනත්, පසු කාලීනව ප්‍රහාරයක් සඳහා ප්ලේන් එක හයි ජැක් කළ බවත්, සමහර විට පයිලට් හෝ කෝ පයිලට්ගේ (කෝ පයිලට් කියලා තමයි යකෝ මාත් අහන්නේ.) සිය දිවි නසා ගැනීමක් බවත්, සමහර විට සයිබර් ප්‍රහාරයක් විය හැකි බවටත් කියා කරුණු රාසියක් කෙරේ ඒවියේසොන් විශේෂඥ්ඥයන්ගේ අවධානය කීප අතකටම යොමු උනේය.

ඒවා එසේ වෙද්දි, අපේ ගොබ්බ ජඩ මාද්දිය වේදියෝ, විසේසඥ්ඥයෝ කෙසේ වෙතත්, සාස්තරකාරයෝයි, අධ්‍යාත්මවේදියෝයි, හඳහන්කාරයෝයි පස්සේ දුවන්න පටන් ගත්තේය. මේකෙන් කාගේත් අවධානය යොමු උනේ, කවදත් කට ඇරියොත් අමු කෙප්ප කෙලින, කෙප්පේ උනත් කළාතමකව ඇදලා අරින, අධ්‍යාත්මවේදියෙක් කියනා එකෙක්ගේ කතාවටය. ජඩ මාද්දිය වේදින්ටත් ලැජ්ජාව කියා දෙයක් තියෙනවා නම්, මේ වාගේ ටොම් පච දෙසා බාන කාළකන්නි පස්සේ යන්නේ නැතිය. මේ යකා කට ඇරියොත් කෙලින්නේ කෙප්පය.

ඉරුදින පත්තරේට ලියන කාලේ, අලි පාටියේ උන්, ඊළඟ අළුත් අවුරුද්දේ එජාප ආන්ඩු පිහිටවනවා කිව්වේ, මූගේ කඹ ගිලලාය. ඒ මොකෝ, මේ යකා දෙන්නේ, දිරච්ච ලණු නෙමේය. නැව් බඳින කඹය. කොහොම හරි එජාප ආන්ඩු පිහිටවන්න හිටපු අජ්ජාත්මවේදියාව, හතර වෙනි තට්ටුවට වැඩැම්මුවේ, අරලියගහ මන්දිරේ ඉන්නා සක්කර දෙවියෝය. එදා පටන් මූ කියන්නේ, සක්කර දෙවියන්ට ගහන්න දෙවියෙක් නැතෝ කියලාය.

ගිය සැරේ, T 20 කප් එක, අම්මට සිරි ලන්කාවේ තිබ්බ වෙලාවේ, මූ අඬ අඬා කීවේ, අපි කප් එක දිනනවාමයි කියලාය. ඒ නිසා බෝධී නාවන්න කිව්වේය. මූගේ කඹ කාපු සක්කර දෙවියාත් ඛෙත්තාරාමෙට වැඩියේ, මූ කිව්වා වගේ කප් එකත් අරගෙන ඩෙඟා නටන්නටය. අන්තීමෙදි උනේ, අනේ බුදු සෑර් කප් එක දිනන්න නම්, මැච් එක පැත්ත පලාතේ එන්න එපා කියා, පඩත්තල කොල්ලන්ගෙන් අහගන්නය. මූ දෙන කඹ කෑවාම රජා උනත් බලු වෙන්නේ එහෙමය.

ඒ කියලා මුන්ට ගානක් නැතිය. ඊට පස්සේ ජනාධිපතිවරණයක් තියෙනවා කියා නා ගත්තෙය. උදේ ඉඳන් ටෙලිවිසොන් එක දිහා බලාගෙන ඉඳලා, තුලාවට හුලං වැදිලා, අංශක දෙකක්ද කොහෙද හැරිලා, ප්ලේන් එක හයිජැක් හෙවත් පැහරගත් බවත්, කිසිම අනතුරක් වෙලා නැති බවත් කිව්වේ, ඒ දවස්වල ඉන්ටර්නැෂනල් නිව්ස් වල ගියේ ඒ කතාව හින්දාය.

මුන් කෙප්පෙ කෙලින්නේ, හඳහන් බලලාවත්, අංජනම් බලලාවත් නෙමේය. පත්තර ටෙලිවිසොන් බලලාය. තව මේ ජාතියේම ඉන්දියාවේ එකෙක්, ගෝලයෝ දෙන්නෙක් එක්ක ඇවිත් නාට්ටියක් කරලා කිව්වේ, පැසිපික් සාගරේට කඩාගෙන වැටුනයි කියලාය. හොඳට ඌගේ නාට්ටිය බලනා එකෙකුට පේන්නේ, මූ කියන්නේ ඔක්කෝම ඒ දවස්වල ටැලිවිසොන් එකේ ගිය එවා මිසක්කා, මක්කාවත් අළුත් එකක් නෙමේ කියලාය. මැලේසියාවේ එකෙකුත්, ටයි කෝට් දාගෙන, පොල් ගෙඩි දෙකක් කරකැව්වාට, කිව්වේ මොකක්ද කියලා නම් දන්නේ නැතිය. අද මුන් ඔක්කෝම ටොම් පචයෝ කියා, ඔප්පු වෙලා හමාරය.

ඒත්...අපේ, නිකන් පී වගේ සාමී කෙනෙක් නම් කිව්වේ, බඩු තියෙන්නේ මූද පතුලේ කියාය. දැන් ඉතින් ඌ පොරක් වන්නටත් බැරි නැතිය. මේවා දකින් කොට මට දුක හිතෙන්නේ, අනේ මටත් නැෂනල් එකක් ඇඳගෙන, බඩු නැති උන ගමන්, බඩු බනිස් කිව්වා නම්, අරලිය ගහ මන්දිරය පැත්තේ රවුමක් ගහලා එන්න තිබුනා නේද යකෝ කියලාය.

මොකෝ...., අපේ මහරජ තුමාත්, මූගේ ගුලි විතරක් නොව, ජොනීගේ පුතා දිනනවා කියා කෙප්ප කෙලිය එකාත්, රාජකීය දෛවග්නයාද මොකාද කොරගෙන, ගුලි පිට ගුලි වළඳනා නිසාය..

ඒ වගත් මෙසේය......

http://maathalan.blogspot.com/2014/03/mh370-mh370-predictions-tom-pachaya.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed:+sbu/blogs+(Sinhala+Blog+Reader)

[QUOTE="sherlock, post: 16437803, member: 106046"] [B][SIZE="5"]MH370, අධ්‍යාත්මවේදීයෝ හා ටොම් පචයෝ - MH370, Predictions & Tom Pachaya [/SIZE][/B] [SIZE="4"]මැලේසියාවේ සිරා කොලුවා MH 370 ගැන ලියාපු සවිස්තරාත්මක පෝස්ටුවකත්, තවත් පෝස්ටුවලත්, මාතලන් කිව්වේ, අහස් යන්තරේට බඩු බනිස් කියලාය. එහෙම කිව්වේ අඳුනෙන් බලාවත්, හඳහන් බලාවත් නොව, 9/11 කේස් එකේ, වෙච්ච සිඳුවීම හින්දාය. අද ඉස්මාර්ට් ෆෝන් එකක් නැති එකෙක් හොයා ගන්නට බැරිය. මේ ජැට් වල යන හැම එකාගේම අතේ, මේවා ඕන තරම් තියෙනවාය. ප්ලේන් එක හයිජැක් කරා නම්, ඒ බව සඳහන් ටෙක්ස්ට් මැසේජ්, එකක් හෝ අනිවාර්යයෙන් එනවාය. මාතලන් එදා කියු දේ අද සනාත වෙලා තියෙනවාය. එංගලන්තයේ ඉන්මාසැට් (Inmarsat) නම් ලාබ නොලබන ආයතනයක්, අවුරුදු 35 ක් පරණ මැතඩ් එකකින් දෙන කරුණු අනුව, මැලේසියාවේ අගමැති, බඩු බනිස් කියා මාද්දිය සාඛඡ්චාවේදි කියනවාය. දැන් හැම එකාම දුවන්නේ මේ ආයතනය ලබා දෙන ෆැක්ස්ට් මත්තේය. ඔවුන් කියන්නේ නිරවද්‍යතාවය ඕනෑනම් කිලෝ මීටර් 100-150 එහා මෙහා විය හැකිය කියලාය. සර්ච් ඔපරේසොන් එක කොරගන්න විදියක් නැත්තේ, ඒ හරියේ මූද, "රෆ් සී" මුහුදක් හෙවත්, අති හයානක මුහුදක් නිසාය. ඒ මදිවාට කාළගුණේ අවුල් නිසා, පැය 24 කට මෙහෙයුම් නවත්තලා දමලාත් තියෙනවාය. ඔපරේසොන් එකේ ඉන්න උන්, කාළගුණ වාර්ථා ලබා ගන්නේ, ලංකාවෙන් නොවන නිසා, ඒ උත්තමයන්ට දෙයියන්ගේ ආරක්ෂාව කෙසේ වෙතත්, තාක්ෂණයේ ආරක්ෂාව නම් නොවරදවාම ලැබෙනවාය. අපේ කාළගුණේ කියන ඒවා ඇහුවානම් ඉතින්, උන්නැහෙලාට නාථ දෙවියන්ගේම පිහිට ඇර වෙන පිහිටක් නම් නැතිවනවාමය. හරියටම උනේ මොකක්ද කියා ටක්කෙටම කියන්න නම්, කළු පෙට්ටිය ගොඩ ගන්නකම් ඉන්න වෙනවාය. දැන ගැනීමට තියෙන කාරනා අනුව නම්, ඒක හොයාගන්න එකත් ලේසී පාසූ වැඩක් වන්නේම නැතිය. කොහොම හරි දේශපාළණ කරුණු අමතක කරලා, මුළු ළෝකයම එකතුවී, මේ අභිරහස විසඳීමට එකතු වීම ගැන නම්, මට තිබෙන්නේ පුදුමාකාර සතුටක්ය. කොතරම් තාක්ෂණය දියුණු උනත්, අද වන තෙක් ගුවන් යානයට සිඳුවූයේ කුමක්දැයි කියන්නට කිසිවකු සමත් නැත. මුලින්ම ෆේක් පාස්පෝට් හදාගෙන, ගුවන් යානයට ගොඩ වූ ඉරානේ කොල්ලෝ දෙන්නෙක් ගැන සැක හිතුවේය. ඊළඟට බඩු බදාගෙන, කොක් පිට් එකේ ආතල් ගන්නා, කෝ පයිලට් ගැන සැක හිතුවේය. ඊට පස්සේ ෆ්ලයිට් සිමුයුලේටර් එකක් ගෙදර තියාගෙන උන්න පයිලට්වත් සැක කලේය. මේකේ ඇමරිකන් වී අයි පී පොරක් උන්න බවත්, චීනේ ත්රස්තවාදීන් ගැනත්, පසු කාලීනව ප්‍රහාරයක් සඳහා ප්ලේන් එක හයි ජැක් කළ බවත්, සමහර විට පයිලට් හෝ කෝ පයිලට්ගේ (කෝ පයිලට් කියලා තමයි යකෝ මාත් අහන්නේ.) සිය දිවි නසා ගැනීමක් බවත්, සමහර විට සයිබර් ප්‍රහාරයක් විය හැකි බවටත් කියා කරුණු රාසියක් කෙරේ ඒවියේසොන් විශේෂඥ්ඥයන්ගේ අවධානය කීප අතකටම යොමු උනේය. ඒවා එසේ වෙද්දි, අපේ ගොබ්බ ජඩ මාද්දිය වේදියෝ, විසේසඥ්ඥයෝ කෙසේ වෙතත්, සාස්තරකාරයෝයි, අධ්‍යාත්මවේදියෝයි, හඳහන්කාරයෝයි පස්සේ දුවන්න පටන් ගත්තේය. මේකෙන් කාගේත් අවධානය යොමු උනේ, කවදත් කට ඇරියොත් අමු කෙප්ප කෙලින, කෙප්පේ උනත් කළාතමකව ඇදලා අරින, අධ්‍යාත්මවේදියෙක් කියනා එකෙක්ගේ කතාවටය. ජඩ මාද්දිය වේදින්ටත් ලැජ්ජාව කියා දෙයක් තියෙනවා නම්, මේ වාගේ ටොම් පච දෙසා බාන කාළකන්නි පස්සේ යන්නේ නැතිය. මේ යකා කට ඇරියොත් කෙලින්නේ කෙප්පය. ඉරුදින පත්තරේට ලියන කාලේ, අලි පාටියේ උන්, ඊළඟ අළුත් අවුරුද්දේ එජාප ආන්ඩු පිහිටවනවා කිව්වේ, මූගේ කඹ ගිලලාය. ඒ මොකෝ, මේ යකා දෙන්නේ, දිරච්ච ලණු නෙමේය. නැව් බඳින කඹය. කොහොම හරි එජාප ආන්ඩු පිහිටවන්න හිටපු අජ්ජාත්මවේදියාව, හතර වෙනි තට්ටුවට වැඩැම්මුවේ, අරලියගහ මන්දිරේ ඉන්නා සක්කර දෙවියෝය. එදා පටන් මූ කියන්නේ, සක්කර දෙවියන්ට ගහන්න දෙවියෙක් නැතෝ කියලාය. ගිය සැරේ, T 20 කප් එක, අම්මට සිරි ලන්කාවේ තිබ්බ වෙලාවේ, මූ අඬ අඬා කීවේ, අපි කප් එක දිනනවාමයි කියලාය. ඒ නිසා බෝධී නාවන්න කිව්වේය. මූගේ කඹ කාපු සක්කර දෙවියාත් ඛෙත්තාරාමෙට වැඩියේ, මූ කිව්වා වගේ කප් එකත් අරගෙන ඩෙඟා නටන්නටය. අන්තීමෙදි උනේ, අනේ බුදු සෑර් කප් එක දිනන්න නම්, මැච් එක පැත්ත පලාතේ එන්න එපා කියා, පඩත්තල කොල්ලන්ගෙන් අහගන්නය. මූ දෙන කඹ කෑවාම රජා උනත් බලු වෙන්නේ එහෙමය. ඒ කියලා මුන්ට ගානක් නැතිය. ඊට පස්සේ ජනාධිපතිවරණයක් තියෙනවා කියා නා ගත්තෙය. උදේ ඉඳන් ටෙලිවිසොන් එක දිහා බලාගෙන ඉඳලා, තුලාවට හුලං වැදිලා, අංශක දෙකක්ද කොහෙද හැරිලා, ප්ලේන් එක හයිජැක් හෙවත් පැහරගත් බවත්, කිසිම අනතුරක් වෙලා නැති බවත් කිව්වේ, ඒ දවස්වල ඉන්ටර්නැෂනල් නිව්ස් වල ගියේ ඒ කතාව හින්දාය. මුන් කෙප්පෙ කෙලින්නේ, හඳහන් බලලාවත්, අංජනම් බලලාවත් නෙමේය. පත්තර ටෙලිවිසොන් බලලාය. තව මේ ජාතියේම ඉන්දියාවේ එකෙක්, ගෝලයෝ දෙන්නෙක් එක්ක ඇවිත් නාට්ටියක් කරලා කිව්වේ, පැසිපික් සාගරේට කඩාගෙන වැටුනයි කියලාය. හොඳට ඌගේ නාට්ටිය බලනා එකෙකුට පේන්නේ, මූ කියන්නේ ඔක්කෝම ඒ දවස්වල ටැලිවිසොන් එකේ ගිය එවා මිසක්කා, මක්කාවත් අළුත් එකක් නෙමේ කියලාය. මැලේසියාවේ එකෙකුත්, ටයි කෝට් දාගෙන, පොල් ගෙඩි දෙකක් කරකැව්වාට, කිව්වේ මොකක්ද කියලා නම් දන්නේ නැතිය. අද මුන් ඔක්කෝම ටොම් පචයෝ කියා, ඔප්පු වෙලා හමාරය. ඒත්...අපේ, නිකන් පී වගේ සාමී කෙනෙක් නම් කිව්වේ, බඩු තියෙන්නේ මූද පතුලේ කියාය. දැන් ඉතින් ඌ පොරක් වන්නටත් බැරි නැතිය. මේවා දකින් කොට මට දුක හිතෙන්නේ, අනේ මටත් නැෂනල් එකක් ඇඳගෙන, බඩු නැති උන ගමන්, බඩු බනිස් කිව්වා නම්, අරලිය ගහ මන්දිරය පැත්තේ රවුමක් ගහලා එන්න තිබුනා නේද යකෝ කියලාය. මොකෝ...., අපේ මහරජ තුමාත්, මූගේ ගුලි විතරක් නොව, ජොනීගේ පුතා දිනනවා කියා කෙප්ප කෙලිය එකාත්, රාජකීය දෛවග්නයාද මොකාද කොරගෙන, ගුලි පිට ගුලි වළඳනා නිසාය.. ඒ වගත් මෙසේය......[/SIZE] [url]http://maathalan.blogspot.com/2014/03/mh370-mh370-predictions-tom-pachaya.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+sbu%2Fblogs+%28Sinhala+Blog+Reader%29[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom