Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Malaysia Flight MH370 Missing-Web sites Gossips
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තවත් සුන් බුන් තොගයක් තායිලන්තය දකියි

අවසාන යාවත්කාලීන කිරීම : 2014 මාර්තු 27 බ්‍රහස්පතින්දා - 08:47 GMT

ගුවන් යානා ආපසු පර්ත් නුවර ගුවන් කඳවුරට කැඳවා

අතුරුදහන් වූ යානය සොයා මෙහෙයුම් සිදු කෙරෙන ඉන්දීය සාගරයේ දකුණු ප්‍රදේශයේ පාවෙන කොටස් තුන් සියයක් පමණ තම චන්ද්‍රිකා වලට හසුවී ඇති බව තායිලන්ත අභ්‍යවකාශ ආයතනය පවසයි.

එම කලාපය තුළම පාවෙන කොටස් 122 ක් ප්‍රංශ චන්ද්‍රිකා වලට දර්ශනය වීමෙන් දිනකට පසුවයි තායිලන්තය ඉහත කී කොටස් ඡායාරූප ගත කර ඇත්තේ.

මේ අතරතුර අතුරුදහන් වූ ගුවන් යානය පිළිබඳව ඉන්දීය සාගරයේ කෙරෙන ජාත්‍යන්තර සෝදිසි මෙහෙයුම් අයහපත් කාලගුණය හරස් වීම නිසා අර්ධ වශයෙන් අත්හිටුවා තිබේ.

මෙහෙයුම් කෙරෙන සාගර කලාපය තුළ පවතින සැඩ සුළං සහ වර්ෂාව නිසා කිසිවක් දර්ශනය කළ නොහැකි බවයි බලධාරියෙකු පවසා සිටියේ.

සැඩ සුළං සහ වර්ෂාව නිසා කිසිවක් දර්ශනය කළ නොහැකි බව

ගුවන් යානා ආපසු පර්ත් නුවර ගුවන් කඳවුරට කැඳවා ඇති නමුත් සෙවීමේ කටයුතු වල නිරතව සිටින නෞකා දිගටම මෙහෙයුම් කර ගෙන යාමට උත්සාහ කරන බවයි ඔස්ට්‍රේලියානු බලධාරීන් පවසන්නේ.

ප්‍රංශ චන්ද්‍රිකා ඡායාරූප වලට හසු වූ සුන් බුන් තොගය පවතින ප්‍රදේශය කෙරෙහි ඔවුන්ගේ වැඩි අවධානය යොමු වී තිබේ.

මේ අතරතුර අයහපත් කාලගුණය හරස් වීම නිසා අතුරුදහන් වූ ගුවන් යානය පිළිබඳව කෙරෙන සෝදිසි මෙහෙයුම් අත්හිටුවා තිබේ

bbc

[QUOTE="sherlock, post: 16443272, member: 106046"] [SIZE="4"]තවත් සුන් බුන් තොගයක් තායිලන්තය දකියි අවසාන යාවත්කාලීන කිරීම : 2014 මාර්තු 27 බ්‍රහස්පතින්දා - 08:47 GMT ගුවන් යානා ආපසු පර්ත් නුවර ගුවන් කඳවුරට කැඳවා අතුරුදහන් වූ යානය සොයා මෙහෙයුම් සිදු කෙරෙන ඉන්දීය සාගරයේ දකුණු ප්‍රදේශයේ පාවෙන කොටස් තුන් සියයක් පමණ තම චන්ද්‍රිකා වලට හසුවී ඇති බව තායිලන්ත අභ්‍යවකාශ ආයතනය පවසයි. එම කලාපය තුළම පාවෙන කොටස් 122 ක් ප්‍රංශ චන්ද්‍රිකා වලට දර්ශනය වීමෙන් දිනකට පසුවයි තායිලන්තය ඉහත කී කොටස් ඡායාරූප ගත කර ඇත්තේ. මේ අතරතුර අතුරුදහන් වූ ගුවන් යානය පිළිබඳව ඉන්දීය සාගරයේ කෙරෙන ජාත්‍යන්තර සෝදිසි මෙහෙයුම් අයහපත් කාලගුණය හරස් වීම නිසා අර්ධ වශයෙන් අත්හිටුවා තිබේ. මෙහෙයුම් කෙරෙන සාගර කලාපය තුළ පවතින සැඩ සුළං සහ වර්ෂාව නිසා කිසිවක් දර්ශනය කළ නොහැකි බවයි බලධාරියෙකු පවසා සිටියේ. සැඩ සුළං සහ වර්ෂාව නිසා කිසිවක් දර්ශනය කළ නොහැකි බව ගුවන් යානා ආපසු පර්ත් නුවර ගුවන් කඳවුරට කැඳවා ඇති නමුත් සෙවීමේ කටයුතු වල නිරතව සිටින නෞකා දිගටම මෙහෙයුම් කර ගෙන යාමට උත්සාහ කරන බවයි ඔස්ට්‍රේලියානු බලධාරීන් පවසන්නේ. ප්‍රංශ චන්ද්‍රිකා ඡායාරූප වලට හසු වූ සුන් බුන් තොගය පවතින ප්‍රදේශය කෙරෙහි ඔවුන්ගේ වැඩි අවධානය යොමු වී තිබේ. මේ අතරතුර අයහපත් කාලගුණය හරස් වීම නිසා අතුරුදහන් වූ ගුවන් යානය පිළිබඳව කෙරෙන සෝදිසි මෙහෙයුම් අත්හිටුවා තිබේ[/SIZE] bbc [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom