Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Malaysia Flight MH370 Missing-Web sites Gossips
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කඩාවැටුණු ගුවන් යානයත් සමග කතාබහට ලක්වුණ සිමියුලේටරය කියන්නේ මොකක්ද?

Written By Janith Dilshan on Sunday, March 30, 2014 | Sunday, March 30, 2014

ලාංකික සමාජයේ එතරම් භාවිතා නොකරන ඉංග්‍රීසි වදනක් වූ ඉඪථභතචබධප යන්නට “මලලසේකර ශබ්ද කෝෂයේ ලබා දී ඇති සිංහල අර්ථය “අනුකාරකය” යන්නයි.

මෙකී අනුකාරකය නොහොත් සිමියුලේටරය පිළිබඳ ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම අවධානය යොමුවීමට පසුගියදා මගීන් 239 දෙනකු සමග අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය හේතු වූයේ, එම යානයේ නියමු අහමඩ් ෂා ගේ නිවසේ සවිකර තිබූ සිමියුලේටරයක් නිසාය. අහමඩ් ෂා සතුව තිබූ එම සිමියුලේටරයේ ශ්‍රී ලංකාව ඉන්දියාව ඇතුළු රටවල් ගණනක ඇති ගුවන් පථවල දත්ත තිබි සොයා ගැනීම නිසා එම සිමියුලේටරය බොහෝ දෙනාගේ අවධානයට ලක්විය.

වර්තමාන සිමියුලේටරයක ගුවන් යානයක නියමු කුටිය තුළ ඇති වායුපීඩනය, උෂ්ණත්වය ආදී පරිසර තත්ත්වයන් පමණක් නොව පාලක පුවරු, මානක උපකරණ ආදී සියලුම දේ දක්නට ඇත. නියමු කුටියක සරල ආකෘතියක් බඳු සිමියුලේටරය වර්තමානයේ ගුවන් නියමුවන් පුහුණු කිරීමට යොදා ගන්නා අත්‍යවශ්‍ය අංගයකි.

ලොව පළමු ගුවන් යානය නිපදවා වසර කිහිපයක් තුළ පළමු සිමියුලේටරයද නිපදවා ඇත. ඒ 1909 තරම් ඈත කාලයේදී ඉතා රළු උපකරණයක් වූ මෙම සිමියුලේටරය ස්ථානගත කර තිබුණේ අඩක් කැපූ බැරලයක් තුළ වීම නිසා මෙම සිමියුලේටරය ඕචපපඥත ඊපචඪදඥප යනුවෙන් හඳුන්වා ඇත. මෙම වර්ගයේ ලොව ඉතිරිව ඇති එකම සිමියුලේටරය ප්‍රංශයේ ඒඪප ඕභඵ ආයතනය සතුව පවතී.

1914-18 කාලයේ පැවැති පළමු වන ලෝක සංග්‍රාමය නිසා සිමියුලේටර් නිපදවීම ඉහළ ගිය බව වාර්තා වේ. 1915 දී නිපදවූ භ ඬ ඊපචඪදඥප නම් සිමියුලේටරය දියුණු චලන රටාවකින් සමන්විත වූ බැවින් එය ර්ධමඪදඨ ඛිධඬනජබ

යනුවෙන්ද හඳුන්වා ඇත. 1917 භඵ අධඨඨතඥඵ පඪඥදබචබධප සිමියුලේටරය නිපද වූ අතර එය මුල් යුගයේ දියුණුවේ අවස්ථාවක් වූවකි.

1929 දී ඇමෙරිකානු ජාතික එඩ්වින් ලින්ක් නිපදවූ ඹ්ඪදඬ ඊපචඪදඥප නම් සිමියුලේටරය අදටත් ඇතැම් රටවල භාවිතා වෙයි. පහසු හැරවීම සහ තටු දෙපසට ඇල කිරීමටද හැකියාව ඇති මෙම සිමියුලේටරය එය නිපදවූ මුල් යුගයේ එතරම් අවධානය දිනා නොගත් එකකි. එහෙත් ඇමෙරිකානු යුද හමුදා ගුවන් ඒකකයේ නියමුවන් 12 දෙනකු එක සතියක් තුළ ගුවන් අනතුරුවලින් මියයෑම නිසා ඇමෙරිකානු යුද හමුදාව ඹ්ඪදඬ ඊපචඪදඥප සිමියුලේටර් 6 ක් එකවර මිලදී ගෙන තිබේ.

1939 - 1948 අතර පැවැති ලෝක යුද්ධයේදී සිමියුලේටර් සඳහා ඉහළ ඉල්ලුමක් ඇතිවුණි. යානා සීමිත බැවින් පුහුණු කිරීම් සඳහා සිමියුලේටර් වැඩිපුර යොදා ගෙන තිබේ. මිත්‍ර පාක්ෂික හමුදා සඳහා පමණක් ඹ්ඪදඬ ඊපචඪදඥප සිමියුලේටර් දස දහසක් අලෙවි වූ බවත්, එමගින් නියමුවන් ලෙස ලක්ෂ 5ක් පුහුණු ලැබූ බවත් වාර්තා වෙයි.

1948 වසරේදී බෝයිං යානා ඉලක්ක කර සිමියුලේටර් නිපදවීම ආරම්භ කර තිබේ. බොයිං 377 යානා වෙනුවෙන් නිපදවූ ඛිභපබඪඵඵ වර්ගයේ සිමියුලේටර් ඉතා ජනප්‍රිය විය. මේ වර්ගයේ

පළමු සිමියුලේටරය ඒව්ඒර් ගුවන් සේවය මිලදී ගත් අතර මගී ගුවන් සේවාවක් සිමියුලේටරයක් මිලට ගත් පළමු අවස්ථාව එය බව පැවැසේ.

1948 දී බෝයිං යානා සඳහා නිපදවූ මෙම සිමියුලේටරය 1954 දී ශබ්දය, දෘශ්‍ය සීමා ඇතුළත් කර වැඩිදියුණු කරන ලද අතර පරිගණක ගත පාලන ක්‍රමද ඊට එක් කරන ලදී. මෙම නවීකරණය කරන ලද සිමියුලේටරය වර්තමාන සිමියුලේටර්හි මුල් අවස්ථාව ලෙස සලකනු ලබයි. 1977 පමණ වන විට පරිගණක මෘදුකාංග යොදා සිමියුලේටර් නිෂ්පාදනය වඩාත් දියුණු කරනු ලැබිය. 1980 පමණ වන විට සිමියුලේටරයක් පැදවීම ගුවන් යානයක් පැදවීමට බෙහෙවින් සමාන වන තැනට පත්විය.

වර්තමානයේ සිමියුලේටරය සතු පරිගණක පද්ධතියට විවිධ දත්ත ඇතුළත් කර එකී දත්තවලට අනුගත පරිදි පුහුණු විය හැකිය. අධික වැසි සහිත විට උඩු ගුවනින් ඇතිවන තත්ත්වයත්, රළු කඩතොළු සහිත ගුවන් යානයකට ගොඩබෑමේදී ඇතිවන තත්ත්වයත් නූතන සිමියුලේටරයක් තුළ සිට ඔබට අත්විඳිය හැක. බොහෝ ගුවන් තොටුපොළවල් සිය ධාවන පථ ආශ්රිත තොරතුරු ජනගත කර ඇති අතර ඒවා එම සිමියුලේටරයට යොදාගෙන එකී ධාවන පථවලට ගොඩ බැසීමේදී ඇතිවන තත්ත්වයන්ට මුහුණ දීමට ආධුනික නියමුවන්ට හැකියාව ලැබෙයි.

වාණිජ නියමු බලපත්‍ර දරන සෑම නියමුවෙකුම වසරකට හෝ වසර කිහිපයකට වරක් සිමියුලේටර් ආශ්රිත පුහුණුවට සහභාගි විය යුතුය. මෙමගින් තම ශාරීරික යෝග්‍යතාව මැන ගැනීමට මෙන්ම තම කාර්යක්ෂමතාව ගැන අවබෝධයක් ලබා ගැනීමටද ඔවුනට හැකි වෙයි. පෞද්ගලික නියමු බලපත්‍ර සහිත නියමුවන් පවා සිමියුලේටර් ආශ්රිත පුහුණුව අනිවාර්යයෙන් ලබයි. උඩු ගුවනේ යානාවක් තනිව හසුරුවන්නට පෙර ගොඩබිම සිට ලබනා සිමියුලේටර් පුහුණුව නිසා නියමු පුහුණුවේ අවදානම අවම වන බව පියාසර පුහුණුකරුවෝ පවසති. ලොව ජනප්‍රිය ඒඪප ඡභඵ, ඕධඪදඨ වැනි ගුවන් සමාගම්වල යානා වෙනුවෙන්ම නිපදවූ සිමියුලේටර් මෙන්ම පොදුවේ භාවිත කළ හැකි සිමියුලේටර්ද වර්තමාන වෙළෙඳපොළේ දැකගත හැක.

ප්‍රහාරක යානා සඳහා සකස් කර තිබෙන සිමියුලේටර් චලන හැකියාවෙන් වඩාත් පොහොසත්ය. මුළුමනින්ම උඩු යටිකුරු වන ආකාරයේ චලනයක් සහ වඩාත් වේගවත් ක්රියාකාරීත්වයක් සතු මෙකී සිමියුලේටර් ප්‍රහාරක නියමුවන් පුහුණු කිරීමේදී යොදා ගනී. ගුවන් නියමුවෙකු වීමට සිහින දකිනා බහුතරයක් සිය පළමු අත්දැකීම ලබනුයේ සිමියුලේටරයක් තුළදීය. එබැවින් අධිතාක්ෂණික ගුවන් යානාවලට සමාන්තරව අධිතාක්ෂණයෙන් යුත් සිමියුලේටර්ද අනාගතයේදී බිහිවනු ඇත.

- See more at: lankagossipgirl.com

[QUOTE="sherlock, post: 16457334, member: 106046"] [B]කඩාවැටුණු ගුවන් යානයත් සමග කතාබහට ලක්වුණ සිමියුලේටරය කියන්නේ මොකක්ද? [/B] Written By Janith Dilshan on Sunday, March 30, 2014 | Sunday, March 30, 2014 [SIZE="4"]ලාංකික සමාජයේ එතරම් භාවිතා නොකරන ඉංග්‍රීසි වදනක් වූ ඉඪථභතචබධප යන්නට “මලලසේකර ශබ්ද කෝෂයේ ලබා දී ඇති සිංහල අර්ථය “අනුකාරකය” යන්නයි. මෙකී අනුකාරකය නොහොත් සිමියුලේටරය පිළිබඳ ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම අවධානය යොමුවීමට පසුගියදා මගීන් 239 දෙනකු සමග අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය හේතු වූයේ, එම යානයේ නියමු අහමඩ් ෂා ගේ නිවසේ සවිකර තිබූ සිමියුලේටරයක් නිසාය. අහමඩ් ෂා සතුව තිබූ එම සිමියුලේටරයේ ශ්‍රී ලංකාව ඉන්දියාව ඇතුළු රටවල් ගණනක ඇති ගුවන් පථවල දත්ත තිබි සොයා ගැනීම නිසා එම සිමියුලේටරය බොහෝ දෙනාගේ අවධානයට ලක්විය. වර්තමාන සිමියුලේටරයක ගුවන් යානයක නියමු කුටිය තුළ ඇති වායුපීඩනය, උෂ්ණත්වය ආදී පරිසර තත්ත්වයන් පමණක් නොව පාලක පුවරු, මානක උපකරණ ආදී සියලුම දේ දක්නට ඇත. නියමු කුටියක සරල ආකෘතියක් බඳු සිමියුලේටරය වර්තමානයේ ගුවන් නියමුවන් පුහුණු කිරීමට යොදා ගන්නා අත්‍යවශ්‍ය අංගයකි. ලොව පළමු ගුවන් යානය නිපදවා වසර කිහිපයක් තුළ පළමු සිමියුලේටරයද නිපදවා ඇත. ඒ 1909 තරම් ඈත කාලයේදී ඉතා රළු උපකරණයක් වූ මෙම සිමියුලේටරය ස්ථානගත කර තිබුණේ අඩක් කැපූ බැරලයක් තුළ වීම නිසා මෙම සිමියුලේටරය ඕචපපඥත ඊපචඪදඥප යනුවෙන් හඳුන්වා ඇත. මෙම වර්ගයේ ලොව ඉතිරිව ඇති එකම සිමියුලේටරය ප්‍රංශයේ ඒඪප ඕභඵ ආයතනය සතුව පවතී. 1914-18 කාලයේ පැවැති පළමු වන ලෝක සංග්‍රාමය නිසා සිමියුලේටර් නිපදවීම ඉහළ ගිය බව වාර්තා වේ. 1915 දී නිපදවූ භ ඬ ඊපචඪදඥප නම් සිමියුලේටරය දියුණු චලන රටාවකින් සමන්විත වූ බැවින් එය ර්ධමඪදඨ ඛිධඬනජබ යනුවෙන්ද හඳුන්වා ඇත. 1917 භඵ අධඨඨතඥඵ පඪඥදබචබධප සිමියුලේටරය නිපද වූ අතර එය මුල් යුගයේ දියුණුවේ අවස්ථාවක් වූවකි. 1929 දී ඇමෙරිකානු ජාතික එඩ්වින් ලින්ක් නිපදවූ ඹ්ඪදඬ ඊපචඪදඥප නම් සිමියුලේටරය අදටත් ඇතැම් රටවල භාවිතා වෙයි. පහසු හැරවීම සහ තටු දෙපසට ඇල කිරීමටද හැකියාව ඇති මෙම සිමියුලේටරය එය නිපදවූ මුල් යුගයේ එතරම් අවධානය දිනා නොගත් එකකි. එහෙත් ඇමෙරිකානු යුද හමුදා ගුවන් ඒකකයේ නියමුවන් 12 දෙනකු එක සතියක් තුළ ගුවන් අනතුරුවලින් මියයෑම නිසා ඇමෙරිකානු යුද හමුදාව ඹ්ඪදඬ ඊපචඪදඥප සිමියුලේටර් 6 ක් එකවර මිලදී ගෙන තිබේ. 1939 - 1948 අතර පැවැති ලෝක යුද්ධයේදී සිමියුලේටර් සඳහා ඉහළ ඉල්ලුමක් ඇතිවුණි. යානා සීමිත බැවින් පුහුණු කිරීම් සඳහා සිමියුලේටර් වැඩිපුර යොදා ගෙන තිබේ. මිත්‍ර පාක්ෂික හමුදා සඳහා පමණක් ඹ්ඪදඬ ඊපචඪදඥප සිමියුලේටර් දස දහසක් අලෙවි වූ බවත්, එමගින් නියමුවන් ලෙස ලක්ෂ 5ක් පුහුණු ලැබූ බවත් වාර්තා වෙයි. 1948 වසරේදී බෝයිං යානා ඉලක්ක කර සිමියුලේටර් නිපදවීම ආරම්භ කර තිබේ. බොයිං 377 යානා වෙනුවෙන් නිපදවූ ඛිභපබඪඵඵ වර්ගයේ සිමියුලේටර් ඉතා ජනප්‍රිය විය. මේ වර්ගයේ පළමු සිමියුලේටරය ඒව්ඒර් ගුවන් සේවය මිලදී ගත් අතර මගී ගුවන් සේවාවක් සිමියුලේටරයක් මිලට ගත් පළමු අවස්ථාව එය බව පැවැසේ. 1948 දී බෝයිං යානා සඳහා නිපදවූ මෙම සිමියුලේටරය 1954 දී ශබ්දය, දෘශ්‍ය සීමා ඇතුළත් කර වැඩිදියුණු කරන ලද අතර පරිගණක ගත පාලන ක්‍රමද ඊට එක් කරන ලදී. මෙම නවීකරණය කරන ලද සිමියුලේටරය වර්තමාන සිමියුලේටර්හි මුල් අවස්ථාව ලෙස සලකනු ලබයි. 1977 පමණ වන විට පරිගණක මෘදුකාංග යොදා සිමියුලේටර් නිෂ්පාදනය වඩාත් දියුණු කරනු ලැබිය. 1980 පමණ වන විට සිමියුලේටරයක් පැදවීම ගුවන් යානයක් පැදවීමට බෙහෙවින් සමාන වන තැනට පත්විය. වර්තමානයේ සිමියුලේටරය සතු පරිගණක පද්ධතියට විවිධ දත්ත ඇතුළත් කර එකී දත්තවලට අනුගත පරිදි පුහුණු විය හැකිය. අධික වැසි සහිත විට උඩු ගුවනින් ඇතිවන තත්ත්වයත්, රළු කඩතොළු සහිත ගුවන් යානයකට ගොඩබෑමේදී ඇතිවන තත්ත්වයත් නූතන සිමියුලේටරයක් තුළ සිට ඔබට අත්විඳිය හැක. බොහෝ ගුවන් තොටුපොළවල් සිය ධාවන පථ ආශ්රිත තොරතුරු ජනගත කර ඇති අතර ඒවා එම සිමියුලේටරයට යොදාගෙන එකී ධාවන පථවලට ගොඩ බැසීමේදී ඇතිවන තත්ත්වයන්ට මුහුණ දීමට ආධුනික නියමුවන්ට හැකියාව ලැබෙයි. වාණිජ නියමු බලපත්‍ර දරන සෑම නියමුවෙකුම වසරකට හෝ වසර කිහිපයකට වරක් සිමියුලේටර් ආශ්රිත පුහුණුවට සහභාගි විය යුතුය. මෙමගින් තම ශාරීරික යෝග්‍යතාව මැන ගැනීමට මෙන්ම තම කාර්යක්ෂමතාව ගැන අවබෝධයක් ලබා ගැනීමටද ඔවුනට හැකි වෙයි. පෞද්ගලික නියමු බලපත්‍ර සහිත නියමුවන් පවා සිමියුලේටර් ආශ්රිත පුහුණුව අනිවාර්යයෙන් ලබයි. උඩු ගුවනේ යානාවක් තනිව හසුරුවන්නට පෙර ගොඩබිම සිට ලබනා සිමියුලේටර් පුහුණුව නිසා නියමු පුහුණුවේ අවදානම අවම වන බව පියාසර පුහුණුකරුවෝ පවසති. ලොව ජනප්‍රිය ඒඪප ඡභඵ, ඕධඪදඨ වැනි ගුවන් සමාගම්වල යානා වෙනුවෙන්ම නිපදවූ සිමියුලේටර් මෙන්ම පොදුවේ භාවිත කළ හැකි සිමියුලේටර්ද වර්තමාන වෙළෙඳපොළේ දැකගත හැක. ප්‍රහාරක යානා සඳහා සකස් කර තිබෙන සිමියුලේටර් චලන හැකියාවෙන් වඩාත් පොහොසත්ය. මුළුමනින්ම උඩු යටිකුරු වන ආකාරයේ චලනයක් සහ වඩාත් වේගවත් ක්රියාකාරීත්වයක් සතු මෙකී සිමියුලේටර් ප්‍රහාරක නියමුවන් පුහුණු කිරීමේදී යොදා ගනී. ගුවන් නියමුවෙකු වීමට සිහින දකිනා බහුතරයක් සිය පළමු අත්දැකීම ලබනුයේ සිමියුලේටරයක් තුළදීය. එබැවින් අධිතාක්ෂණික ගුවන් යානාවලට සමාන්තරව අධිතාක්ෂණයෙන් යුත් සිමියුලේටර්ද අනාගතයේදී බිහිවනු ඇත.[/SIZE] - See more at: lankagossipgirl.com [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom