ehe badu labai ban patta ratak patta freedom ekak riyenne muslim unaata chinese un wadi. indian un 8% wage innawa native indians la. pattama ratak asiawe tiyana. kochchara pawwath dadiya binduwak watenne na awiddatawagh. masso madurwo kumbi mokekwath naha. lankawata wada 200% k hodai. salary gidaak aduda? ehe living cost adui lankawata wada godak, foods. vehicles serama adui.
Meke thawa thread ekak thibba wage oya gana podsak hoyala balapan. Jaya wewa
Hi guys I just got an offer in Malaysia.
Salary poddai adui bn. Malaysia wala ai salary tikak adu?
Ehe vada karana un innavada?
Kohomada living cost?
Rata supiri da?
සුපිරිම රටක් බන් මේ ලයින් එකේ තියන බඩු හොදටම අඩුයි සාමාන්යෙන් RIM5000 තියනවනම් ලංකාවේ ලක්ෂ දෙකක් පඩි ගන්න එකේක් වගේ ජිවත් වෙන්න පුලුහන් ඒ කියන්නේ සුපිරිම විදිහට ජිම් ගහින් වහනයක් අරන් හොද කොන්ඩොර් එකක වීක්ඒන්ඩ් එකේ ක්ලබ් බැහැල ෆුල් ෆන් එකේ ..තනි එකේට...

ඔහෙට යන විධියක් කියපන්කො බ්රා,
ස්කිල්ඩ් මයිග්රෙඅෂන් වගේ ඔහෙට එන්න බැරිද ?