කොල්ලනේ ලබන සතියෙ Malaysia යන්න ඉන්නෙ. එහෙ ඉන්නෙ central market එක කිට්ටුව හොටෙල් එකක. ලාබෙට ඇදුම් සපත්තු බෑග් වගේ දේවල් අඩුවට ගන්න තියෙන්න කොහෙද කියලා දන්න එකෙක් කියහල්ලකො
බම්පියක් වත් දාගෙන පලයල්ලා
බම්පියක් වත් දාගෙන පලයල්ලා
Haniffa
Department Store and Shopping Mall
Kuala Lumpur
Central Market eka tiyenne China Town kittuwama
Hebai Dan China town eke kadawala inne Bangali karayo...
Kiyana gananwalata ganna yanna epa kawadawath. 150 qvot wedi mama hoyanne 50 ta kiyala a ganata enawanam ganna...un adu karagena enawa. Hebai 50 ta illalal nogena yanna epa, ehema wunoth kunu benum
Bag ganna, SOGO try karanna
Andum lankawe gananma tamai ithin..SOGO awulak ne, FOS,
apoo central marcket nam ganna epa
gini ganan baduth hoda neha.
MyDin for all chokelets and toffes
Times square for clothing
loyat plaza for electronic items computer/phone
කොල්ලනේ ලබන සතියෙ Malaysia යන්න ඉන්නෙ. එහෙ ඉන්නෙ central market එක කිට්ටුව හොටෙල් එකක. ලාබෙට ඇදුම් සපත්තු බෑග් වගේ දේවල් අඩුවට ගන්න තියෙන්න කොහෙද කියලා දන්න එකෙක් කියහල්ලකො
බම්පියක් වත් දාගෙන පලයල්ලා
උබ අනාත සින්ඝලයෙක් නම් masjid india පැත්තේ පලයන් බඩුලබායි ඔය හනිෆා තියෙන්නෙත් එහෙ ..
mwkai china town walin kiyana gana ta wada daha gunayak unath adu karaganna puluwan.. but i recommend you to dont going to spend more on shoes and clothes ... ewa mehe ganamai ... anika quality wala awulak thiyenawa wage ... spare parts electric nm hoyala balala gaththaki ...
Mydin
Haniffa department store
SOGO
time squire
LULU - reasonable price ( special for Arabic food items )
Pavilion - little expensive
Mid Vally - shopping mall
lowyet - Mobile/Camera/Notebook
danata mataka echcharai machan![]()