Malaysia tourist visa

chathurachami

Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ticket eka ona, 4 months bank statement ekak ona (virgin passport ekak nam bank draft ekak ona 75k), application online thiyanawa, nawathina thana. hotel ekak nam recipt eka. online booking recipt. kawuru hari invite kartanawa nam e liyuma aran yanna. ofc eka thiyanne wtc eke east tower eke mathaka widiyata. yata reception eken ahanna foshwa lanka eka kothanada kiyala. rs. 4500 withara yanawa single entry. embassy eken outsource karala thiyanne oya company ekata visa processing.
     
    senan

    Member
    Apr 9, 2008
    597
    15
    0
    On Cyber Space
    Request Letter එකකුත් ඕනා. මල්ටිපල් එන්ට්‍රි වීසා ගන්නවානම් අනිවාර්යයෙන් Request Letter එකේ ඒක සඳහන් කරන්න ඕනා. මැලේසියවෙන් සිංගප්පූරු ගිහින් ආපහු මැලේසියවට එනවනම් සිංගප්පූරු යන විදිය, ටිකට්ස්, එහෙ නවතින හොටෙල් බුකින් ඩිටේල්ස් පෙන්නන්නත් ඕනා.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Request Letter එකකුත් ඕනා. මල්ටිපල් එන්ට්‍රි වීසා ගන්නවානම් අනිවාර්යයෙන් Request Letter එකේ ඒක සඳහන් කරන්න ඕනා. මැලේසියවෙන් සිංගප්පූරු ගිහින් ආපහු මැලේසියවට එනවනම් සිංගප්පූරු යන විදිය, ටිකට්ස්, එහෙ නවතින හොටෙල් බුකින් ඩිටේල්ස් පෙන්නන්නත් ඕනා.
    Machan me multiple entry ganna eka amaru nadda. Ganna thiyanawanam hodai eekai. Visa fee eka wadi weida godak. Me foshwa lanka eken laranawata wada travel agency ekakin karagattoth reject wenna thiyana chance aduida. And lesiyida
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Machan me multiple entry ganna eka amaru nadda. Ganna thiyanawanam hodai eekai. Visa fee eka wadi weida godak. Me foshwa lanka eken laranawata wada travel agency ekakin karagattoth reject wenna thiyana chance aduida. And lesiyida

    Malaysia visa reject wenne na ban godak welawata
    baya natuwa apply karapan
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    Ow deela thiyena details hari macha.. ewa follow karapan.. Kathama scene eka thamai Rupiyal 561 Visa ekata Foshwa eken 4000+ ganna eka...
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,005
    2,797
    113
    Malaysia visa ගන්නකොට දෙන bank documents වල bank එකේ රබර් සීල් එක ඕනෙමද ? travel agent කාරයා මැරෙන්න හදනවා bank letters වල රබර් සිල් එක ඕනෙලු. නැත්නම් visa reject වෙයිලු.

    Letter head එකේ දෙන ලියුම් වලට රබර් සීල් ගහන්නේ නෑ කියල bank එකෙන් කියනවා. මෙහෙම වෙච්ච අය තව ඉන්නවද?

    :oo::oo::oo: