Malaysia vehicle importers

2osama

Well-known member
  • Oct 25, 2010
    81,255
    72,456
    113
    මාලඹේ
    අපි මොනවත් හිතන්නේ නෑ. එහෙන් ගෙනල්ලා මෙහේ බාපු ගමන් Tax ගහනවා . ඉතිං ඊට පස්සේ Tax එක ගෙවලා ගන්න වෙනවා එළියට:lol:
     
    • Dislike
    Reactions: ryandok

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,342
    113
    Peradua අවුරුද්දක් වගේ used car එකක් ගේනකොට tax කොහොමද කියලයි බලන්න ඕන බං , ඒකෙන් තමයි ලාබයක් ගන්නවානම් ගන්න පුළුවන් , මොනාහරි අවුලක් ඇති නැත්නම් අපේ උන් ඕක නොකර ඉන්නේ නෑ
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    Peradua අවුරුද්දක් වගේ used car එකක් ගේනකොට tax කොහොමද කියලයි බලන්න ඕන බං , ඒකෙන් තමයි ලාබයක් ගන්නවානම් ගන්න පුළුවන් , මොනාහරි අවුලක් ඇති නැත්නම් අපේ උන් ඕක නොකර ඉන්නේ නෑ
    mehe kohomath bezza ekak 38 withara wenawa neda machan. eth malaysiawe price eka 16-18 wage.
    Ape tax rate eka kiyada kiyala dannawada machan
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    අපි මොනවත් හිතන්නේ නෑ. එහෙන් ගෙනල්ලා මෙහේ බාපු ගමන් Tax ගහනවා . ඉතිං ඊට පස්සේ Tax එක ගෙවලා ගන්න වෙනවා එළියට:lol:
    :lol:. TAX rate eka kiyak wage wenawada machn
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,255
    72,456
    113
    මාලඹේ
    :lol:. TAX rate eka kiyak wage wenawada machn
    used කරපු එකක් ද නැත්නම් අළුත් එකක්ද ගෙන්න හදන්නේ.
    මුලින්ම ගණන් හදලා බලන්න ඕනේ ලාභයක් ඔයාට තියෙනවද කියලා. ලොකු ලාභයක් නැත්නම් වැඩක් නැහැ
     
    • Dislike
    Reactions: ryandok

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,157
    25,300
    113
    Vehicle importing business is for limited people. So, Custom sirs will punish you definitely behalf the vehicle importers.

    Enjoy SL life with Vehicle importers Mafia /+!!!
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    used කරපු එකක් ද නැත්නම් අළුත් එකක්ද ගෙන්න හදන්නේ.
    මුලින්ම ගණන් හදලා බලන්න ඕනේ ලාභයක් ඔයාට තියෙනවද කියලා. ලොකු ලාභයක් නැත්නම් වැඩක් නැහැ

    Ekai machan poddak gana balanna heduwe
     
    bruges

    Well-known member
  • Sep 12, 2016
    509
    311
    63
    Machan . Axia 2022 wage ekak ehema import karaganna puluwan weida bn ? Mokak hari clue ekak dannawada kawuruwath?