Maldives ගිය අය කව්ද ඉන්නෙ?

COPS

Active member
  • Apr 21, 2015
    643
    222
    43
    Maldives ලගදි ගිය අය කව්ද ඉන්නෙ?.. මම Video එකක දැක්ක Free sim ගන්න පුලුවන් Machine එකක් තියෙනව Airport එකේ... ඒක කොහොමද package එකක් දාගන්නෙ.... නැත්නම් Roaming නැතුව එහෙ Sim එකක් ගන්නවනම් ගනන් කොහොමද?... (දවස් 3කට විතර වගේ)
     
    • Like
    Reactions: kinkon and Gunther

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Free sim gaththata package tikak ganan bn. Sim ekakma 1000k wage wenawa

    Dawas 3kata nam ubata roming ekak daganna eka laba wei
    ------ Post added on Nov 20, 2024 at 9:32 PM
     
    • Like
    Reactions: COPS

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Ooredoo or dhiraagu කියලා දෙකක් තියෙනවා මේවා වල tourist pack එක ගන්න පුලුවන් airport එකෙන් එලියට ආපු ගමන්ම. ඔය සිම් විකුණන තැන තියෙන්නෙ sea plane booking කරන counter ලග. උන් sim එක දාලා active කරලා දෙනවා. මං ගන්නෙ එහෙම
     
    bdnsp

    Active member
  • Mar 30, 2014
    620
    156
    43
    Sri Lanka
    Air Port එකෙන් එලියට ආවම left side එකේ help desk එක තියෙනවා. එතනින් අහන්න. එහෙම නැත්තන් එතන තියෙනවා resort counters ටික . එතන කාගෙන් හරි ඇහුවනම් කියනවා. එක ලොකු දෙයක් නෙමේ.

    Oreedoo - Data වලට මේක හොදයි
    Diraaghu - Normal calls වලට මේක හොදයි

    1732160203168.png

    මීට වඩා අඩු package එහෙමත් තියෙනවා.
     
    • Like
    Reactions: COPS

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Ooredoo or dhiraagu කියලා දෙකක් තියෙනවා මේවා වල tourist pack එක ගන්න පුලුවන් airport එකෙන් එලියට ආපු ගමන්ම. ඔය සිම් විකුණන තැන තියෙන්නෙ sea plane booking කරන counter ලග. උන් sim එක දාලා active කරලා දෙනවා. මං ගන්නෙ එහෙම
    Muwa wikunannada hadanne dawas 3kata 😁
     
    • Like
    Reactions: COPS

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    Maldives ලගදි ගිය අය කව්ද ඉන්නෙ?.. මම Video එකක දැක්ක Free sim ගන්න පුලුවන් Machine එකක් තියෙනව Airport එකේ... ඒක කොහොමද package එකක් දාගන්නෙ.... නැත්නම් Roaming නැතුව එහෙ Sim එකක් ගන්නවනම් ගනන් කොහොමද?... (දවස් 3කට විතර වගේ)
    E sims balapan, patta lesi, nikan podi installation ekak thiyenne, Voice nehe habai, only data. 3 days nisa aduwata ganna puluwan wei.
     
    • Like
    Reactions: COPS

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,606
    113
    Nowhere
    TMA counter eka issaraha tiyenawa dhiraagu & ooredoo outlet deka. Etanama eha patte tiyenawa network deke free sim machine
     
    • Like
    Reactions: COPS