Maldives Penalalu?

elajani

Well-known member
  • Oct 18, 2020
    10,556
    6,336
    113
    උබල සිරසේ යන කතා නේද බලන්නේ
    නිකන් ගෑනු වගේ පැනළලු රෙවිළලු ගගා ඉන්නේ නැතුව හරි තොරතුරක්දියන්
    ගෑනු වගේ නොවී
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,110
    113
    Erozan's Mom's room
    එහාට යන්න බැරි කමක් නෑ. එහෙ හොටෙල් එකක් ගන්න නාමල් මේ ලඟදි try එකක් දුන්න. ඒක නොන්ඩි වෙලා ඒ රටේ එකෙක් නාමල්ගෙන් ඇහුවම නැහැයි කියල... අරු මුගේ පාස් පොර්ට් එකේ ඉඳන් විස්තර twitter එකේ ශෙයා කළා. ලිමිනිගේත් දැම්ම