Maldives Speaker says President GR has resigned

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,982
    5,282
    113
    තොටිල්ලේ
    President GR has resigned. I hope Sri Lanka can now move forward. I believe the President would not have resigned if he were still in Sri Lanka, and fearful of losing his life. I commend the thoughtful actions of the Govt of Maldives. My best wishes to the people of Sri Lanka.

    මොන රෙද්දක්ද බන් මේ 😂
     
    Last edited:

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මු දැන් ජාතියන්තර විහිළුවක් වෙලාද මන්ද බන් තියෙන්නේ. අරූ පොඩි ආතල් එකක් ගන්නවද මන්ද ?
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,363
    14,193
    113
    tg113-waterproof-portable-bluetooth-speaker-with-powerful-sound-enhanced-bass-500x500.jpg
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මූ ඒකෙනුත් දේශපාලන වාසියක් ගන්න යන්නෙ!
    ගෝටගේ සිද්ධිය මාලදිවයිනේ විපක්ෂෙ තමන්ගෙ වාසියට ගත්ත!
    ඒක ආපහු හරවන්න, මූ කියනව
    ගෝට ලංකාවෙන් නො එන්න
    ඌ කවදාවත් ඉල්ලා අස්වෙන්නේ නැහැ කියල!