This is not about incels or being so called alpha males; just watch, you'll see
P poopoo Well-known member Nov 18, 2021 5,766 11,420 113 May 20, 2024 #1 This is not about incels or being so called alpha males; just watch, you'll see Reactions: dirtybutterfly and Suwaris2
S Suwaris2 Active member Sep 1, 2022 313 174 43 May 20, 2024 #2 ඕකෙ පැති දෙකක් තියෙනවා. 1 පිරිමින්ට ප්‍රශ්න තියෙනවා කියලා නැති ප්‍රශ්න මවලා අවදානේ ඉල්ලගෙන නිකම් මේල් ගයිඩ්ස් ලා කියලා වෙන ම මාකට් එකක් හදා ගන්න දැගලීමක් වෙනව. 2 ගෑනුන්ට & ටිපිකල් ගෑනු පිරිමි දෙකට අදාල නැති කොට්ටාස වලට equal rights එක හම්බ වෙන එකෙන් threaten වෙලා ඉන්න පී ඩයල් වල නිරුවත පේනවා.
ඕකෙ පැති දෙකක් තියෙනවා. 1 පිරිමින්ට ප්‍රශ්න තියෙනවා කියලා නැති ප්‍රශ්න මවලා අවදානේ ඉල්ලගෙන නිකම් මේල් ගයිඩ්ස් ලා කියලා වෙන ම මාකට් එකක් හදා ගන්න දැගලීමක් වෙනව. 2 ගෑනුන්ට & ටිපිකල් ගෑනු පිරිමි දෙකට අදාල නැති කොට්ටාස වලට equal rights එක හම්බ වෙන එකෙන් threaten වෙලා ඉන්න පී ඩයල් වල නිරුවත පේනවා.
P poopoo Well-known member Nov 18, 2021 5,766 11,420 113 May 21, 2024 #3 අඩෝ කවුද බන් මේකට මෙච්චර traffic ඇද්දේ? ඊයේ youtube එකේ උඩ පහල යද්දි හම්බුනේ "Male inequality" keyword detect කරගෙන bot traffic ගහනවද දන්නේ නෑ @spamcheck explanation pls Reactions: icewiz
අඩෝ කවුද බන් මේකට මෙච්චර traffic ඇද්දේ? ඊයේ youtube එකේ උඩ පහල යද්දි හම්බුනේ "Male inequality" keyword detect කරගෙන bot traffic ගහනවද දන්නේ නෑ @spamcheck explanation pls
ANAVRIN Well-known member Jan 1, 2022 1,224 1,747 113 May 24, 2024 #4 poopoo said: අඩෝ කවුද බන් මේකට මෙච්චර traffic ඇද්දේ? ඊයේ youtube එකේ උඩ පහල යද්දි හම්බුනේ View attachment 230242 "Male inequality" keyword detect කරගෙන bot traffic ගහනවද දන්නේ නෑ @spamcheck explanation pls Click to expand... e wage machn, always trending 1
poopoo said: අඩෝ කවුද බන් මේකට මෙච්චර traffic ඇද්දේ? ඊයේ youtube එකේ උඩ පහල යද්දි හම්බුනේ View attachment 230242 "Male inequality" keyword detect කරගෙන bot traffic ගහනවද දන්නේ නෑ @spamcheck explanation pls Click to expand... e wage machn, always trending 1