Male Loneliness Epidemic

Cole Phelps

Well-known member
  • Apr 9, 2025
    1,323
    2,192
    113
    California
    මේක ගැන මොකද හිතන්නේ? realද නැත්නම් මවාගත්ත දෙයක්ද?

    මට අනුව නම් මේක ඇත්ත, හැබැයි කෙල්ලොන්ගේ වරදක් නෙමෙයි..
    කොල්ලෝ - කොල්ලෝ එකාට එකා නැහැ, එකෙක් මානසිකව වැටිලා ඉද්දි comfort කරන එකත් විහිලුවට ගන්නේ

    කෙල්ලොන්ගේ මීට වඩා බැදීමක් තියෙනවා කියලා මට නම් හිතෙන්නේ
    කවදාවත් දැකලා නැහැ තනියම ඉන්න කෙල්ලෙක්

    මෙන්න suicide rates by gender

    1757699844528.png

    https://www.cdc.gov/suicide/facts/d...approximately four times higher than the rate
     
    • Like
    Reactions: yousirname

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,591
    113
    Colombo
    ලෞකික පිළිතුරක්ද බලාපොරොත්තු වෙන්නෙ?
    12 පැන්නහම ලෞකික POV එකෙන් බලන්න හිතෙන්නැ 🥀
     
    • Like
    Reactions: yousirname

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    887
    993
    93
    දැන් ඉන්න පොන්නයොන්ගෙ හැම ප්‍රශ්නෙට ම පලි ගෑනු. සෙක්ස් නෑ ලව් නෑ ඉස්සර වගේ උන්ගෙ ඩොමිනන්ස් එක තියාගන්න බෑ කියලා නාහෙන් අඩන පොන්නයො මිසක් දැන් පිරිමි කියලා ජාතියක් නෑ. මේල් ලෝන්ලිනස් කියලා දන්න එපා ෆැගොට් ලෝන්ලිනස් කියලා දාගනින්.



    එකෙක් මානසිකව වැටිලා ඉද්දි comfort කරන එකත් විහිලුවට ගන්නේ
    රයිට් වින්ග් පොන්නයෝ ඕක ලොකුයි කියලා නෙ හිතන්නෙ. දැන් උන් ම නාහෙන් අඩනවා ලෝන්ලිනස් මගුලක් කිය කිය. ඔය පොන්න ජීවිත වලට මීට වඩා කරන්න දේවල් ඇත්තෙ ම නැද්ද? :lol:
    ------ Post added on Sep 13, 2025 at 10:17 PM
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,027
    4,656
    113
    Abyss
    ගොඩක් අයට හොද යාලුවො නෑ. ඉන්නෙ අදුරන අය විතරයි