Maliban Biscuit මැලිබන් බිස්කට් සමාගම

yasitha24

Member
Oct 14, 2007
376
35
0
Kurunegala
Maliban

Macha Maliban HODA Sinhala Baudda Company Akak.

Munchee Walata HALAL Sahathikaya Thiyena Bawa Mathaka Thiya Ganna.


Ape Rate Hoadama De Daruwanta Dena Maliban Biscuit Samagamata Jaya Wewa! :yes:
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    මැලිබන් තමයි හොදම ... මන්චි එකේ වගේ බොරු සෝබන නෑනේ.. අනික මන්චි එකේ හැම මගුලටම කෘතීම රසකාරක දානවා.. දන්නෝ දනිති ඉතින්


    අනික මන්චි ඒව බැලු බැල්මට හෙන ගණන් බන්
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මමත් මාස 10ක් වැඩ කලා මැලිබන් එකේ, පට්ටම තමයි ඉතින්. එලියට එද්දී කන්න පුළුවන් ක්‍රීම් ක්‍රැකර් විතරයි, අනිත් ඒවා කාලම එපා වෙලා.

    mama nam kamathima mekata.patta rahai.


    1583%20Cheese%20Bits-500x500.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹේ සිංහල භාවිතය බොහෝම දුර්වලයි..
    හැබැයි අර්ථය පැහැදිළියි..


    යහගුණයෙන් ඉදිරියටම......
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මමත් කැමතිම බිස්කට් එක මැලිබන් තමයි,:cool: පහුගිය කාලෙ උන්ගෙ company එක ටිකක් වැටිල හිටියෙ, ඒත් දැන් ආපහු උඩට ඇවිල්ල තියෙන්නේ.:cool:


    තෑන්ක්ස් මචන්..........:)
    rep+