Malinda Alahakoon

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    කොහෙද එහෙම දෙයක් කියල තියෙන්නෙ? මම කිවුවෙ උබ කියල තියෙන දේ irony එක.

    මලින්ද සයන්ස් ගැන කතා කරන බහුතරයක් දේවල් ගැන මට ඊට වඩා එහාට ගිය academic දැනුමක් සහ අවබෝධයක් තියෙනව. ඒක හින්ද මට ඌව කොහොමත් පොරක් වෙන්න දෙයක් නෑ. ඒත් ඌ කරන සර්විස් එක මම අගය කරනව සහ මට මිනිහගෙ කිසිම විවේචනය කරන්න ලොකු අවුලක් නෑ.
    Aaaaaaaaa
    "මලින්ද සයන්ස් ගැන කතා කරන බහුතරයක් දේවල් ගැන මට ඊට වඩා එහාට ගිය academic දැනුමක් සහ අවබෝධයක් තියෙනව"

    e kiyanne uba මලින්ද tai Neil deGrasse Tyson tai wada ekekda ?
     
    • Dislike
    Reactions: Spiderman.Ayya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,089
    22,508
    113
    Aaaaaaaaa
    "මලින්ද සයන්ස් ගැන කතා කරන බහුතරයක් දේවල් ගැන මට ඊට වඩා එහාට ගිය academic දැනුමක් සහ අවබෝධයක් තියෙනව"

    e kiyanne uba මලින්ද tai Neil deGrasse Tyson tai wada ekekda ?
    උබල වගේ උන් එක්ක කතා කරල වැඩක් නෑ බන්. හැම එකම ඕනෙකමින් නැට්ටෙන් අල්ලගෙන දගලනව.
    මලින්ද ඊව් ගාපු එකයි උගෙ කෝට් එකේ ගානයි මොනවද බන් මේ.
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    උබල වගේ උන් එක්ක කතා කරල වැඩක් නෑ බන්. හැම එකම ඕනෙකමින් නැට්ටෙන් අල්ලගෙන දගලනව.
    මලින්ද ඊව් ගාපු එකයි උගෙ කෝට් එකේ ගානයි මොනවද බන් මේ.
    Ado tharaha wenna epa bn...man last comment eka nan damme joke ekata.
    Mata ona una mun fake status ekak maintain karanawa kiyala pennannai , Dilshan wage salli karayo ekka gawasila , eken porak wenna yana ekai gana kiyanna,
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,601
    5,131
    113
    මෙයාගේ තියරිය මෙච්චරයි,

    නිතරම ඉන්ග්ලිෂ් ආටිකල්ස් වීඩියෝස් බලනවා

    අලුත් දෙයක් අපු ගමං මුළින්ම හොයලා බලලා කියවලා (අර අපායට උනත් මුළින් යන්න කියන්නේ) ඒගැන යම් තරමක නිපුණතාවයක් අරගෙන සිංහලෙන් අනිත් අතට කියනවා. ඒ කියද්දී ලොකු බර වචන කෑලිත් දානවා මැද්දට. නැත්තන් සිංහලුන්ට දැනෙන්නේ නෑ.

    ඒකේ කිසිම වරදක් කියනවා නෙමේ මම, කියවන්න කම්මැලි අයට දැනුම ගන්න පුලුවන් ටිකක් හරි මේ වගේ අයගෙන්.

    අදහන්න එපා, දැනගෙන බලන්න

    ස්තුතියි !
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,671
    11,684
    113
    kadda bari anathyo innakan okun porawal..

    මම jasper & prompt engineering ගැන දැනගත්තේ මිනිහගේ වීඩියෝ එකකින්. :yes::yes:
    umba kochchra anathayekda kiyala hithapan.. lankawe tv channel balana naki auntyla wage..
    yako chatgpt launch karapu dawase indan kochchara english articles, youtube videos balenma suggest unada owa gana..

    lankawe pons lata ewa balanna therenne naha, kawru hari sinhalen kiwwama thama kata aragena balanne..
    ------ Post added on Sep 13, 2023 at 2:47 AM
     
    Last edited:

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    kadda bari anathyo innakan okun porawal..

    umba kochchra anathayekda kiyala hithapan.. lankawe tv channel balana naki auntyla wage..
    yako chatgpt launch karapu dawase indan kochchara english articles, youtube videos balenma suggest unada owa gana..

    lankawe pons lata ewa balanna therenne naha, kawru hari sinhalen kiwwama thama kata aragena balanne..
    ------ Post added on Sep 13, 2023 at 2:47 AM

    නෑ ජැස්පර් ගැන මට සජෙස්ට් වුනේ නෑ. Prompt Engineering ගැන මිනිහා කතා කරද්දී English Youtube වීඩියෝ එකක් වත් තිබුනෙ නෑ හරියට. ආපු ගමන් තමයි ඔය වීඩියෝ එක දාලා තිබුනේ. එහෙම සිංහලෙන් වීඩියෝස් කරන එකත් ලොකු දෙයක්.

    මිනිහගෙ වීඩියෝස් වල මාර දේවල් තියෙනවා ගන්න. මාර Updated පොරක්. Swinburne Lecturer කෙනෙක් වෙන්න විදිහක් නෑනෙ නැත්නම්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    මං මෙච්චර කල් හිතං හිටියෙ අන්තරීක්ෂ කිරණ කියන්නෙ ගැමා කිරණවලට කියල
    පාටිකල්ස් උත් තියෙනව කියල දැනන් හිටියෙ නෑ
    කිරියෙ ඉන්න පොරවල්ගෙ කමෙන්ට් දැක්කම පුකෙනුත් හිනා යනව
    අයින්ස්ටයින් පරාදයි
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,023
    2,492
    113
    මන් පොරගේ වීඩියෝ මුලින් මුලින් බැලුව. උ අර තව එකෙක් එක්ක පොඩ්කාස්ට් එකක් කළා ඉලුමිනේසන් කියල. එකේ ඔක්කම වගේ ඒ දවස් වල කාර් එකේ යනගමන් අහනවා. දැන් නම් පොරත් අර යුටියුබ් ගොතයෝ (කාලි,දිල්ෂාන්..etc ) ටිකට සෙට් වෙලා වගේ එකක් තියෙන්නේ. සෝ දැන් මාත් බලන්නේ නැහැ. එත් ඉලෝන් මසක් ගේ මොකක් හරි නිව්ස් එකක් අවොත් youtube බැලුවොත් මුලින්ම එන්නේ මුගේ ඒවා. සෝ ඒ වගේ වෙලාවට මුගේ එකක් බලන එක ටයිම් සේවින්ග්.
     
    • Wow
    Reactions: elakiriaddict

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,073
    113
    Ado tharaha wenna epa bn...man last comment eka nan damme joke ekata.
    Mata ona una mun fake status ekak maintain karanawa kiyala pennannai , Dilshan wage salli karayo ekka gawasila , eken porak wenna yana ekai gana kiyanna,
    අවුරුදු ගානකට කලින් පොර අපිට උගන්නලා තියෙනවා.ඊට පස්සෙ ඔසි ගියා.මාස්ටර් කරලා ආයේ ආවා.ඊට පස්සේ මේහෙ කැම්පස් කීපයක ලෙක්චර් කෙනෙක් විදියට වැඩ කලේ. මලින්ද අයියය කොහොමත් වෙන අදහස් තියෙන කෙනෙක්.ඒ වගෙම සල්ලි තිබ්බත් ලොකුවට දේවල් පස්සේ දුවන්නේ නැති කෙනෙක්. අලුත් දේවල් නිතර හොයන කෙනෙක්. යුටියුබ් කරාට පස්සේ අදහන ෆෑන් බේස් එකක් හැදුනොත් උන්ගේ සාපත් මේ වගේ අය උඩින් යන්නේ.අශ්‍රය කලොත් තෙරෙයි අමුතු අදහස් තියෙන හරි සරල මනුස්සයෙක් කියලා.
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    මම jasper & prompt engineering ගැන දැනගත්තේ මිනිහගේ වීඩියෝ එකකින්. :yes::yes:
    Deyyaneeeeee.....budu saranai machan.

    නෑ ජැස්පර් ගැන මට සජෙස්ට් වුනේ නෑ. Prompt Engineering ගැන මිනිහා කතා කරද්දී English Youtube වීඩියෝ එකක් වත් තිබුනෙ නෑ හරියට. ආපු ගමන් තමයි ඔය වීඩියෝ එක දාලා තිබුනේ. එහෙම සිංහලෙන් වීඩියෝස් කරන එකත් ලොකු දෙයක්.

    මිනිහගෙ වීඩියෝස් වල මාර දේවල් තියෙනවා ගන්න. මාර Updated පොරක්. Swinburne Lecturer කෙනෙක් වෙන්න විදිහක් නෑනෙ නැත්නම්.
    Ane machan poddak hithapanko logically ...muge video balalada ethkota suddoth promt engineering gana video haduwe...
    nikan ochcharama gu wennath epa....uba dakke nathi unata machan kochchara video thibunada bn api nan waiting list eke idan ChatGPT gaththe ada wenakal premium membership use karanne......promt engineering kiyana wachane danagannath kalin ...hariyama komada ChatGPT ekat instruction denne kiyala balanakota thama prompt engineering kiyana wachane danagaththe...
    ane manda bn ubalath.....
    ------ Post added on Sep 13, 2023 at 8:23 AM

    අවුරුදු ගානකට කලින් පොර අපිට උගන්නලා තියෙනවා.ඊට පස්සෙ ඔසි ගියා.මාස්ටර් කරලා ආයේ ආවා.ඊට පස්සේ මේහෙ කැම්පස් කීපයක ලෙක්චර් කෙනෙක් විදියට වැඩ කලේ. මලින්ද අයියය කොහොමත් වෙන අදහස් තියෙන කෙනෙක්.ඒ වගෙම සල්ලි තිබ්බත් ලොකුවට දේවල් පස්සේ දුවන්නේ නැති කෙනෙක්. අලුත් දේවල් නිතර හොයන කෙනෙක්. යුටියුබ් කරාට පස්සේ අදහන ෆෑන් බේස් එකක් හැදුනොත් උන්ගේ සාපත් මේ වගේ අය උඩින් යන්නේ.අශ්‍රය කලොත් තෙරෙයි අමුතු අදහස් තියෙන හරි සරල මනුස්සයෙක් කියලා.
    pora ugannana eka prashnayak na machan...FAKE porak wenna hadana eka thama aula....ekai me kiyanne...
    nattan monawa hari gana katha karanna kalin PHD ekak karanna kiyana eka newe me kiyanne.
    ------ Post added on Sep 13, 2023 at 8:26 AM
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,747
    2,720
    113
    උගේ video වලට කැමති නැත්තං ඇයි ඉතිං බලන්නෙ. අනික පොර කරන දේවල් මෙහෙම thread දාගන අඩන්න දෙයක් නෑ. අවශ්‍යතාවයක් තියන කෙනෙක් ගන්න පුලුවන් දෙයක් ගනී.
     
    • Like
    Reactions: Mugen