malinga ge කෝටියේ_වොච් එක

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    malinga ge කෝටියේ_වොච් එක

    ලසිත් මාලිංග යනු මෙරට බිහිවූ අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. සාමාන්‍ය පවුලක සිට පැමිණ අද ලෝකයම ගරු කරන පුද්ගලයෙකු බවට පත්වීමට ලසිත් මාලිංග කල කැපවීම සියලු දෙනා අගය කල යුතුයි.

    අප මේ ඔබට කියන්නේ ලසිත් මාලිංග අද ගත කරන සුපිරි ජීවිතයේ එක් අංගයක් ගැන. ඒ තමයි ඔහුගේ ඔරලෝසුව.

    Roger Dubuis යනු ස්විස්ටර්ලන්තයේ ඇති මිලාධික ඔරලෝසු අතරින් එක් සන්නාමයක්. වාර්තා වන අන්දමට මාලිංගගේ ප්‍රියතම ඔරලෝසුව Roger Dubuis Excalibur. එය ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 63,700 හෙවත් රුපියල් 10,033,50o පමණ වනවා.

    මෙහි විශේෂත්වය නම් මෙම වර්ගයට අයත් අත් ඔරලෝසු 88ක් පමණක් එම සමාගම විසින් නිශ්පාදනය කිරීමයි.

    වෙනස් වෙනස් සන්නාමයන්ගෙන් යුත් මිල අධික අත් ඔරලෝසු 08ක් මාලිංග සතු බවටද වාර්තා වී ඇත.

    මාලිංග මේ සියලු සුඛෝපභෝගී දේ උපයාගෙන ඇත්තේ සිය හැකියාවෙන් සහ කැපවීමෙන් මිස හොරකම්, වංචාවල යෙදීමෙන් නොවේ.

    උත්සාහවන්ත වූවහොත් ඔබේ අතෙත් මෙවැනි ඔරලෝසුවක් පැළදෙන දිනය වැඩි ඈතක නොවනු ඇත.


    2_excalibur-double-flying-tourbillon-skeleton-in-black-titanium_square.jpg





    source:තරුණයා​
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේ රටේ දක්ෂ කොල්ලො දුක් විදලා හහ්ඩපු ක්‍රිකට් වලින් ක්‍රීඩකයෝ කීප දෙනෙක් ධනවත් උනා.නමුත් ඒ ක්‍රිකට් වල පල්ලට යවලා:lol:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සාමාන්‍ය පවුලක සිට පැමිණ අද ලෝකයම ගරු කරන පුද්ගලයෙකු බවට :lol::lol::lol:

    kawda oi muta garu karanne? :lol::lol::lol:

    ක්‍රිකට් ගහන්න විශේෂ හැකියාවක් ඕන නෑ.ඕන එකෙක් පොඩි කාලේ ඉදන් ලෙදර් ගහන්න ප්‍රැක්ටිස් කරොත් සමන්‍යය මට්ටමේ පිතිකරුවෙක් හරි වෙන්න පුලුවන් ඔය චන්දිමාල් තිරිමාන්න වගේ:D
     

    ediri123

    Junior member
  • Jan 13, 2009
    116
    5
    18
    ඔරලෝසුවේ ගාණ වැඩි උනාම වේලාව වැඩියෙන් යනවාද? වේලාව ලොකුවට පේනවාද? ..................... නොදන්නා කමට අහන්නේ
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඔරලෝසුවේ ගාණ වැඩි උනාම වේලාව වැඩියෙන් යනවාද? වේලාව ලොකුවට පේනවාද? ..................... නොදන්නා කමට අහන්නේ

    dan cricket rupiyal dahata pandahata gahanna bahane. kotiyakvath gevanna ona.