Malinga is the best yorker baller in the world: Jasprit Bumrah

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මූ මොන පොන්නයෙක්ද බන්. ඔන්න මැග් ග්‍රාත්,පොලොක්, වාස් වගේ කවුරු හරි කීවනන් වටිනවා
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,685
    1
    10,982
    113
    මූ මොන පොන්නයෙක්ද බන්. ඔන්න මැග් ග්‍රාත්,පොලොක්, වාස් වගේ කවුරු හරි කීවනන් වටිනවා

    :rofl::rofl: math kiyanda awe eka :P
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    මූ මොන පොන්නයෙක්ද බන්. ඔන්න මැග් ග්‍රාත්,පොලොක්, වාස් වගේ කවුරු හරි කීවනන් වටිනවා

    :rofl::rofl: math kiyanda awe eka :P

    වර්ල්ඩ් කප් එකේදී මුගෙ පොන්න බෝල් වලට අපේ එවුන් නෙලුවද බන්? මට මතක නෑ!
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    ehema kiyanna epa muu monawa unth dan loke inna no 1 bowler :yes: :rolleyes:

    yea but muwa ahalakinwat tiyanna be malinga ge ban, malinga awurudu 25k 26k yale unplayable, 2009 ipl eke bowl karapu widiha dekkanam adenawa, gambhir, warner wage unge polu gelawila wisiwenawa ban, indian media like the hype but bumbra no way near malinga, humble guy though unlike other indians
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,685
    1
    10,982
    113
    වර්ල්ඩ් කප් එකේදී මුගෙ පොන්න බෝල් වලට අපේ එවුන් නෙලුවද බන්? මට මතක නෑ!

    ape hari haman batek innawada bn ghnda :rofl:
    muu honda dakshayek thamai eth indian un pumbana tharan loke bihiuna una hondama bowler uu neme kiyala kiyanne :rolleyes:
    thawa awurudu 5-6k oya sellan dai uparima aluthen unge inna kattiyth ekka echcharath sure na :rolleyes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මූ මොන පොන්නයෙක්ද බන්. ඔන්න මැග් ග්‍රාත්,පොලොක්, වාස් වගේ කවුරු හරි කීවනන් වටිනවා

    කියයි බලන් ඉදින් :rofl:
    මු හින්දා මාලියාට ඉන්දියවේ ෆැන් බේස් එක තවත් වැඩි උනා.
    මටනම් මු සිරාම දක්ෂයෙක්,මේ කාලේ ඔක්කොම බැට්ස්මන්ලගේ ෂෝ විතරක් තියෙද්දී මු ඇවිදින් ඌගේ ස්කිල් එකේ ඉහලින්ම ඉන්න එකක්.
    මෙන්න මේ වීඩියෝ එක පොඩ්ඩක් බලන්න 4:49 4:59 :sorry:

    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කියයි බලන් ඉදින් :rofl:
    මු හින්දා මාලියාට ඉන්දියවේ ෆැන් බේස් එක තවත් වැඩි උනා.
    මටනම් මු සිරාම දක්ෂයෙක්,මේ කාලේ ඔක්කොම බැට්ස්මන්ලගේ ෂෝ විතරක් තියෙද්දී මු ඇවිදින් ඌගේ ස්කිල් එකේ ඉහලින්ම ඉන්න එකක්.
    මෙන්න මේ වීඩියෝ එක පොඩ්ඩක් බලන්න 4:49 4:59 :sorry:

    :yes:
    Ben: And then he just sort of got to a point where everything had to go except I had no idea where to hit Bumrah.

    Nazar: He is a serious bowler, isn't it?