Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Malinga,Mahela,Sanga IPL auction eken failda?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

IPL – මෙන්ඩිස් ඩොලර් 725,000 කට… තිසර 675,000 කට විකිණේ

2013 පෙබරවාරි මස 03 20:43:01 | මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි

ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට ක්‍රීඩක වෙන්දේසි ක්‍රමය හදුන්වා දුන් ඉන්දීය ප්‍රධානතම විස්සයි20 (අයි. පී. එල්.) ක්‍රිකට් තරගාවලියේ මෙම වසරේ (2013) ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා පිට දඟ පන්දුයවන ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් ඇමෙරිකානු ඩොලර් 725,000 ක් හෙවත් රුපියල් ලක්ෂ 900 ආසන්න මිලකට අළෙවි විය. මෙවර ක්‍රීඩක වෙන්දේසිය අද (03 වැනිදා) පැවැත්විණි.

මෙවර අයි. පී. එල්. වෙන්දේසියේදී දෙවැනි වැඩිම මිලට අළෙවි වූ ක්‍රීඩකයා බවට ද අජන්ත මෙන්ඩිස් පත්විය.

ඕස්ටේ්රලියානු නවක තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් මෙවර වෙන්දේසියේදී වැඩිම මිලකට අළෙවි වූ ක්‍රීඩකයා බවට පත්වූ අතර මුම්බායි ඉන්දියන්ස් පිල විසින් ඔහුව ඩොලර් ලක්ෂ 10 කට (රුපියල් ලක්ෂ 1240 කට ආසන්න) මිලදී ගන්නා ලදි.

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ඩොලර් 675,000 ක් හෙවත් රුපියල් ලක්ෂ 840 කට ආසන්න මිලකට සන්රයිසස් හයිද්‍රාබාද් පිල විසින් වෙන්කර ගන්නා ලදි. පිට දඟ පන්දුයවන සචිත්ර සේනානායක ඩොලර් 625,000 කට (රුපියල් ලක්ෂ 775 කට ආසන්න) කොල්කටා නයිට් රයිඩර්ස් පිලට එකතු විය.

ජීවන් මෙන්ඩිස්ට ඩොලර් 50,000 ක (රුපිල් ලක්ෂ 62) ද, යොවුන් ක්‍රීඩකයන් වන අකිල ධනංජයට සහ කුසල් ජනිත්ට ඩොලර් 20,000 (රුපියල් ලක්ෂ 25 කට ආසන්න) බැගින් නියම කෙරිණ.

අයි. පී. එල්. තරගාවලිය ලබන අපේ‍්‍රල් මස 3 වැනිදා ආරම්භ වීමට නියමිතය.

මෙවර වෙන්දේසියේදී අළෙවි වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ

ක්‍රීඩකයා මිල (ඇ.ඩො.)

අජන්ත මෙන්ඩිස් (පූනේ) 725,000

තිසර පෙරේරා (හයිද්‍රාබාත්) 675,000

සචිත්ර සේනානායක (කොල්කටා) 625,000

ජීවන් මෙන්ඩිස් (දිල්ලි) 50,000

අකිල ධනංජය (චෙන්නායි) 20,000

කුසල් ජනිත් (රාජස්ථාන්) 20,000

lankadeepa

[QUOTE="Sadun Buwa, post: 14399306, member: 427884"] [COLOR="Black"][SIZE="5"][B]IPL – මෙන්ඩිස් ඩොලර් 725,000 කට… තිසර 675,000 කට විකිණේ[/B][/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="3"]2013 පෙබරවාරි මස 03 20:43:01 | මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට ක්‍රීඩක වෙන්දේසි ක්‍රමය හදුන්වා දුන් ඉන්දීය ප්‍රධානතම විස්සයි20 (අයි. පී. එල්.) ක්‍රිකට් තරගාවලියේ මෙම වසරේ (2013) ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා පිට දඟ පන්දුයවන ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් ඇමෙරිකානු ඩොලර් 725,000 ක් හෙවත් රුපියල් ලක්ෂ 900 ආසන්න මිලකට අළෙවි විය. මෙවර ක්‍රීඩක වෙන්දේසිය අද (03 වැනිදා) පැවැත්විණි. මෙවර අයි. පී. එල්. වෙන්දේසියේදී දෙවැනි වැඩිම මිලට අළෙවි වූ ක්‍රීඩකයා බවට ද අජන්ත මෙන්ඩිස් පත්විය. ඕස්ටේ්රලියානු නවක තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් මෙවර වෙන්දේසියේදී වැඩිම මිලකට අළෙවි වූ ක්‍රීඩකයා බවට පත්වූ අතර මුම්බායි ඉන්දියන්ස් පිල විසින් ඔහුව ඩොලර් ලක්ෂ 10 කට (රුපියල් ලක්ෂ 1240 කට ආසන්න) මිලදී ගන්නා ලදි. ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ඩොලර් 675,000 ක් හෙවත් රුපියල් ලක්ෂ 840 කට ආසන්න මිලකට සන්රයිසස් හයිද්‍රාබාද් පිල විසින් වෙන්කර ගන්නා ලදි. පිට දඟ පන්දුයවන සචිත්ර සේනානායක ඩොලර් 625,000 කට (රුපියල් ලක්ෂ 775 කට ආසන්න) කොල්කටා නයිට් රයිඩර්ස් පිලට එකතු විය. ජීවන් මෙන්ඩිස්ට ඩොලර් 50,000 ක (රුපිල් ලක්ෂ 62) ද, යොවුන් ක්‍රීඩකයන් වන අකිල ධනංජයට සහ කුසල් ජනිත්ට ඩොලර් 20,000 (රුපියල් ලක්ෂ 25 කට ආසන්න) බැගින් නියම කෙරිණ. අයි. පී. එල්. තරගාවලිය ලබන අපේ‍්‍රල් මස 3 වැනිදා ආරම්භ වීමට නියමිතය. මෙවර වෙන්දේසියේදී අළෙවි වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ක්‍රීඩකයා මිල (ඇ.ඩො.) අජන්ත මෙන්ඩිස් (පූනේ) 725,000 තිසර පෙරේරා (හයිද්‍රාබාත්) 675,000 සචිත්ර සේනානායක (කොල්කටා) 625,000 ජීවන් මෙන්ඩිස් (දිල්ලි) 50,000 අකිල ධනංජය (චෙන්නායි) 20,000 කුසල් ජනිත් (රාජස්ථාන්) 20,000 [/SIZE][/COLOR] [URL="http://www.lankadeepa.lk/index.php/articles/96305"]lankadeepa[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom